ව්‍යාපාරික
දැන්වීම

දිනේෂ් වීරක්කොඩි ලොව ප්‍රබලම යුනියන් බැංකු ජාලයේ ඉහළම තනතුරකට
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලම බැංකුකරුවෙකු, ආර්ථික විශේෂඥයෙකු සහ ආර්ථික උපදේශකයෙකු ලෙස ලොව පුරා නමක් දිනා සිටින දිනේෂ් වීරක්කොඩි මහතා ලොව ප්‍රබලම බැංකු ජාලයක් වන…
Lanka Newsweek · 2024 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
ණය ප්‍රතිව්‍යුහය රටේ ප්‍රතිසාධනයට කඩිනම් අවශ්‍යතාවකි
(ප්‍රවීන ආර්ථික විශේෂඥ සහ ප්රමුඛ බැංකුකරු දිනේෂ් වීරක්කොඩි) ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු 2024 මුල් භාගය වන විට අවසන් කළ හැකි බවත්, එය පළමු කාර්තුව තුළ අවසන් කිරීමට පෙර අපේක්ෂාවෙන් ඔබ්බට යමින්…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 4
ආර්ථිකය ගොඩගන්නා හැටි අජිත් නිවාඩ් පෙන්වා දෙයි
කයිවාරු වැඩක් නැහැ-රටේ ආර්ථික තිබෙන්නේ අසාධ්‍ය තත්ත්වයක ආර්ථික නිදහසක් නැහැ දේශපලන-සමාජ නිදහසත් නැති වෙමින් යන්නේ කාලීන ආර්ථික කරුණු කාරණා සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා…
Lanka Newsweek · 2024 නවම් 6 · කියවීමට මිනිත්තු 8
රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව කෙරෙන අඛණ්ඩ බොරු ප්‍රචාරය
2022 අප්‍රේල් 12 වැනි දින මහා බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නීති විරෝධී, අවාසනාවන්ත සහ අවවාදාත්මක රාජ්‍ය ණය පැහැර හැරීමේ නිවේදනය නිකුත් කරන ලදී. ඉන් පසු, මහ බැංකුවේ සහ මුදල්…
Lanka Newsweek · 2024 දුරුතු 29 · කියවීමට මිනිත්තු 2
අඳුරේ අතපත ගා අගාධයට
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) ඕනෑම රජයකට පැවරෙන ප්‍රබල වගකීමක් වන්නේ රටෙහි රැකියා සම්පාදනය ඉහළ මට්ටමකට රැගෙන ඒමය. අනෙක් පැත්තෙන් එය විරැකියා ගැටලුව අවම මට්ටමකට රැගෙන ඒමකි. ඇතැම් දියුණු රටවල විරැකියා…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 7
VAT ගහලා Flat කිරීම කිරීම
අද දේශීය කර්මාන්තකරුවාව, දේශීය සේවා සපයන ව්‍යාපාරිකයාව තමයි 'වැට්' ගහලා 'ප්ලැට්' කරන්න පටන් අරන් තියෙන්නේ. මේ විදියට දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වට්ටන තීරණ අරන් අපට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 1
2024 සහ 2025 යනු රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන වසර දෙකක්
2024 දී 3%ක සහ 2025 දී 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරේ 2024 වර්ෂයේ දී 3%ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ද, 2025 දී එම ආර්ථික වර්ධනය 5%දක්වා ඉහළ නංවා ගැනීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2024 දුරුතු 7 · කියවීමට මිනිත්තු 1
බැංකු හිඟ ණය අර්බුදයෙන් ආර්ථිකය දිගු අවපාතයකට තල්ලු කෙරේ
ණය කරුවන්ට නත්තල් සහ අවුරුදු සතුට වැසේ ලිපියේ පසුබිම නත්තල් සහ නව අවුරුදු සමරා සතුටු විය හැක්කේ, ගෙවී යන වර්ෂය තුළ පුද්ගලයන් සහ කුටුම්බයන් ලද ආදායම් සහ ආර්ථික දියුණුව යහපත් නම් ය. එබැවින්, ලබන්නා වූ…
Lanka Newsweek · 2023 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 17
2024 දී පුරවැසියෙකුගේ බදු වියදම තිස් දහසකින් ඉහළට
ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ නව බදු ප්‍රතිපත්තිය යටතේ පැනවීමට යන බදු නිසා 2024 වර්ෂයේ දී එක් පුද්ගලයෙකුට තවත් රුපියල් 30,000ක අමතර මුදලක් බදු ලෙස ආණ්ඩුවට ගෙවීමට සිදු වන බව ක්‍රම සහ විධි කාරක සභාව…
Lanka Newsweek · 2023 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ජනතාව සමඟ විශ්වාසය නැවත ගොඩනඟනු
(ආචාර්ය ජෙහාන් පෙරේරා) පසුගිය සතියේ පාර්ලිමේන්තු කටයුතුවලදී පැහැදිලි වූ ආකාරයට, ආර්ථික හා සදාචාරාත්මක පරිහානියක දිගින් දිගටම පවතින රට යළි ගොඩනැගීමේ භාරදූර කාර්යයකට රජය මුහුණ දී සිටී. පූර්ව අරගල සමය…
Lanka Newsweek · 2023 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 5
ධනවතුන්ට ප්රතිලාභ ලබාදීම සහ දුප්පතුන් ප්‍රතික්ෂේප කිරීම
ඒ සඳහා කොටස් වශයෙන් සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ (ආචාර්ය ජෙහාන් පෙරේරා) රජයේ තේරීපත්වූ ශාඛා දෙකට පවතින නීත්‍යානුකූලභාවය හීනවෙමින් පවතින මොහොතක, තේරීපත් නොවූ ශාඛාවක් නීත්‍යනුකූලභාවයක් ලබාගනිමින් සිටී.…
Lanka Newsweek · 2023 ඉල් 25 · කියවීමට මිනිත්තු 5
අයවැය ඉලක්ක අභියෝගාත්මක බව Fitch Ratings කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියේ සඳහන් ඉලක්ක සහ අරමුණු සපු රාගැනීම අභියෝගාත්මක වනු ඇති බව "Fitch Ratings" ආයතනය පවසයි. බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා…
Lanka Newsweek · 2023 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
රටට ඩොලර් ලැබීමේ ගැටලුවක් නෑ
මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි මේ වන විට රටට ඩොලර් ලැබීමේ ගැටලුවක් නැතැයි මුදල් අමාත්‍යාංශය, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවට දැනුම්දී තිබේ. ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව…
Lanka Newsweek · 2023 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
2024 අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක්
එම වැඩ පිළිවෙළ සමඟ රටට අලුත් අනාගතයක් නිර්මාණය කිරීමට පක්ෂ-විපක්ෂ බේදයකින් තොරව එක්වන්න 2024 අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ප්රවණතාවන්ට අනුකූල නව ආර්ථික ක්රමවේදයක…
Lanka Newsweek · 2023 ඉල් 14 · කියවීමට මිනිත්තු 59
රට උලා කා උද්ධමනය ද දේශපාලනීකරණය කළ හැටි
ශ්‍රී ලංකාවේ උද්ධමනයේ සත්‍යය (වරලත් ගණකාධිකාරී ආර් ඒ ජයවීර) දේශපාලන අර්බුදය, ආණ්ඩුක්‍රම අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ණය අර්බුදය, රාජ්‍ය අය-වැය අර්බුදය, කෘෂිකාර්මික අර්බුදය, ආදායම් විෂමතා අර්බුද යන…
Lanka Newsweek · 2023 වප් 23 · කියවීමට මිනිත්තු 6
IMF දෙවැනි වාරිකයත් ගොඩ
විපක්ෂයේ බලාපොරොත්තු සුන්..! විස්තීර්ණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන දෙවැනි වාරිකය මුදා හැරීමට එම ආයතනය තීරණය කර තිබෙන බව නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාව පිළිබඳ පළමු…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 1
IMF සහ අපේ ආදායම් ඉලක්ක
ඒකාධිපති කුරිරු බදු ප්රතිපත්තිවලින් ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් නැත (දිනේෂ් වීරක්කොඩි) ජනාධිපති වික්‍රමසිංහ පසුගියදා එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සමගාමීව IMF ප්‍රධානී සමඟ නිව්යෝරක්හි දී සංවාදයක නිරත…
Lanka Newsweek · 2023 වප් 5 · කියවීමට මිනිත්තු 3
ඇමරිකාවේ ප්‍රබලම සමාගම් 45ක් ජනපති සමග වට මේස සාකච්ඡාවක
ශ්‍රී ලංකාවේ ආයෝජනයට එකඟ වේ වට මේසය සංවිධානය කළේ මහින්ද සමරසිංහ සහ ඇමරිකාවේ BCIU ව්‍යාපාර කවුන්සිලය (අශෝක ජයතුංග ඇමරිකාවේ සිට) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසියට සමගාමීව ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 බිනර 30 · කියවීමට මිනිත්තු 1
Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියක් ඉහළ දමයි
ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැර හැරීමේ මට්ටමේ සිට "CCC-" දක්වා උසස් කිරීමට "Fitch Ratings" ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ.…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
බදු ආදායම වැඩි කරන්න IMF රජයට දුන් නිර්දේශ මොනවා ද..?
IMF දූත මණ්ඩලයේ පළමු සමාලෝචනයේ ප්‍රධාන කරුණු 5ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් පළමු සමාලෝචනය සඳහා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායම අද (සැප්තැම්බර්…
Lanka Newsweek · 2023 බිනර 28 · කියවීමට මිනිත්තු 4