“ජුම්මා යාඥාවට සහභාගී වීමෙන් වළකින්න” – අමාත්ය අබ්දුල් හලීම්
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

සිකුරාදා දින පැවැත්වෙන සාමුහික ජුම්මා යාඥා මෙහෙයට සහභාගීවීමෙන් වැළකී සිටින ලෙස මුස්ලිම් ආගමික කටයුතු පිළිබද අමාත්ය අබ්දුල් හලීම් මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී. රටේ පවතින අනාරක්ෂිත තත්වය හේතු…
සිකුරාදා දින පැවැත්වෙන සාමුහික ජුම්මා යාඥා මෙහෙයට සහභාගීවීමෙන් වැළකී සිටින ලෙස මුස්ලිම් ආගමික කටයුතු පිළිබද අමාත්ය අබ්දුල් හලීම් මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී.
රටේ පවතින අනාරක්ෂිත තත්වය හේතු කොටගෙන මෙම නිවේදනය නිකුත් කළ බව අමාත්යතුමා ප්රකාශ කර සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1