අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

සිම්බාබ්වේ හමුදාව අතට

සිම්බාබ්වේ හමුදාව අතට

( සුජිත් මංගල ද සිල්වා ) රොබට් මුගාබේගේ එක්ධිපති පාලනය අවසන් කරමින් සිම්බාබ්වේ පාලනය එරට හමුදාව යටතට ගෙන තිබෙනබව ලෝක ප්‍රවෘති සේවා මොහොතකට පෙර වාර්තා කළේය.රොබට් මුගාබේ ආරක්ෂිතව සිටින බව එරට හමුදා…

( සුජිත් මංගල ද සිල්වා )

රොබට් මුගාබේගේ එක්ධිපති පාලනය අවසන් කරමින් සිම්බාබ්වේ පාලනය එරට හමුදාව යටතට ගෙන තිබෙනබව ලෝක ප්‍රවෘති සේවා මොහොතකට පෙර වාර්තා කළේය.රොබට් මුගාබේ ආරක්ෂිතව සිටින බව එරට හමුදා නිවේදනය කළත් ඔහු ඉන්න ස්ථානයක් පිළිබඳ මෙතෙක් අනාවරණය කර නොමැත .

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සිම්බාබ්වේ හමුදාව අතට | Lanka Newsweek