අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ලෝක බලවතුන්ගේ සහය ඊශ්‍රායලයට

ලෝක බලවතුන්ගේ සහය ඊශ්‍රායලයට

පලස්තීන සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන උග්‍ර යුදමය තත්ත්වයේ දී ලෝක බලවතුන්ගේ පූර්ණ සහයෝගය ඊශ්‍රායලයට හිමි වී තිබේ. ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක්…


පලස්තීන සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන උග්‍ර යුදමය තත්ත්වයේ දී ලෝක බලවතුන්ගේ පූර්ණ සහයෝගය ඊශ්‍රායලයට හිමි වී තිබේ.  

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සිය සහාය ඊශ්‍රායලයට හිමි වන බවය.

එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී, ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂීය නීති අනුගමනය කරමින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු යැයි ද බටහිර ලෝක බලවතුන් ඊශ්‍රායලයට දැනුම් දී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න