අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

රුසියාවෙන් නව ප්‍රහාරක යානයක්

රුසියාවෙන් නව ප්‍රහාරක යානයක්

(හේමන්ත තුසිත කුමාර) රුසියාව අඟහරුවාදා(20) නව ප්‍රහාරක යානයක මූලාකෘතියක් නිල වශයෙන් එළිදැක්වීය. මෙම ප්‍රහාරක යානයට නමක් ලබා දී නොමැති නමුත් "චෙක්මේට්" යන ව්‍යාපෘති නාමය යටතේ නිර්මාණය කරනු ලබයි. යානය…

(හේමන්ත තුසිත කුමාර)

රුසියාව අඟහරුවාදා(20) නව ප්‍රහාරක යානයක මූලාකෘතියක් නිල වශයෙන් එළිදැක්වීය. මෙම ප්‍රහාරක යානයට නමක් ලබා දී නොමැති නමුත් "චෙක්මේට්" යන ව්‍යාපෘති නාමය යටතේ නිර්මාණය කරනු ලබයි. යානය ෂුකොව්ස්කි හි MAKS-2021 International Aviation and Space Salon හිදී පළමු වරට නිරාවරණය කරන ලදී. මේ අවස්ථාවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද එක්වී යානය නිරීක්ෂණය කරන ලදී.

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න