අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

රතු මුහුදේ සබ්මැරීන අනතුරකින් හයක් මරුට

රතු මුහුදේ සබ්මැරීන අනතුරකින් හයක් මරුට

සංචාරකයින් රැගත් සබ්මැරීනයක් ඊජිප්තු රතු මුහුදේ දී අනතුරට ලක් වීම හේතුවෙන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර එහි සිටී පුද්ගලයින් හතළිස් හතර දෙනෙකු බේරා ගැනීමට හැකිව තිබෙන බව තිබේ විදෙස් මාධ්‍ය…

සංචාරකයින් රැගත් සබ්මැරීනයක් ඊජිප්තු රතු මුහුදේ දී අනතුරට ලක් වීම හේතුවෙන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර එහි සිටී පුද්ගලයින් හතළිස් හතර දෙනෙකු බේරා ගැනීමට හැකිව තිබෙන බව   තිබේ විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. 

මිය ගිය සියලු දෙනා රුසියානු ජාතිකයන් වන අතර අනතුර සිදු වන අවස්ථාවේ කාර්ය මණ්ඩලය සහ සංචාරකයින් පනස් දෙනෙකු සබ්මැරීනයේ සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කර සිටියි. 

එහි සිටි පිරිස අතර රුසියාව, ඉන්දියාව, නෝර්වේ සහ ස්වීඩනය යන රටවලින් පැමිණි පුද්ගලයින් වන බවත්, ඊජිප්තුවේ හර්ගාඩා වෙරළට කිලෝමීටරයක් ​​පමණ ඔබ්බෙන් වූ මුහුදේදී අනතුර සිදුව තිබෙන බවත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙයි.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න