අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

බ්‍රසීල ජනපතිගේ යූ ටියුබයේත් අසත්‍ය තොරතුරු

බ්‍රසීල ජනපතිගේ යූ ටියුබයේත් අසත්‍ය තොරතුරු

(හේමන්ත තුසිත කුමාර) කොරෝනා වයිරසය පිලිබඳ වැරදි තොරතුරු පතුරුවා හැරීමට එරෙහි ප්‍රතිපත්තිය උපුටා දක්වමින් යූ ටියුබ් ආයතනය බදාදා(21) බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro ගේ නාලිකාවේ තිබූ සමහර වීඩියෝ ඉවත් කර…

(හේමන්ත තුසිත කුමාර)

කොරෝනා වයිරසය පිලිබඳ වැරදි තොරතුරු පතුරුවා හැරීමට එරෙහි ප්‍රතිපත්තිය උපුටා දක්වමින් යූ ටියුබ් ආයතනය  බදාදා(21) බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro ගේ නාලිකාවේ තිබූ සමහර වීඩියෝ ඉවත් කර ඇත. මෙලෙස ඉවත් කල වීඩියෝ සංඛ්‍යාව 11කි.

යූ ටියුබ් ආයතනය ජනාධිපතිවරයාගේ දේශපාලන තත්ත්වය පවා නොසලකා මෙම පියවර ගත් බව පැවසූ අතර ප්‍රවේශමෙන් සමාලෝචනය කිරීමෙන් පසුව සමහර වීඩියෝ ඉවත් කිරීමට තීරණය කළ බව පවසා ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න