අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

චීනයෙන් බිලියන 5ක පාසල් නිල ඇඳුම් රෙදි තොගයක්

චීනයෙන් බිලියන 5ක පාසල් නිල ඇඳුම් රෙදි තොගයක්

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබා දීම සඳහා රුපියල් බිලියන 5 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් චීනය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. එම රෙදි…

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබා දීම සඳහා රුපියල් බිලියන 5 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් චීනය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එම රෙදි තොගය 2023 වසරේ අවශ්‍යතාවයෙන් සියයට 70 කට ප්‍රමාණවත් වන බව චීන තානාපති කාර්යාලය පවසයි.

එම ප්‍රදානයේ පළමු කොටස ලෙස නිල ඇඳුම් රෙදි මිලියන 3 ක් රැගත් නෞකාව චීනයෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති බව චීන තානාපති කාර්යාලය පෙන්වා දී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න