ගුවන් අනතුරකින් 61ක් මරුට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බ්‍රසීලයේ මගී ගුවන් යානයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් 61දෙනාම මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සාවෝ පාවුලෝ හි ගුවන් තොටුපල දක්වා අගෝස්තු [10] එරට වේලාවෙන් පෙරවරු 11.00ට පමණ පියාසර කරමින්…
බ්‍රසීලයේ මගී ගුවන් යානයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් 61දෙනාම මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සාවෝ පාවුලෝ හි ගුවන් තොටුපල දක්වා අගෝස්තු [10] එරට වේලාවෙන් පෙරවරු 11.00ට පමණ පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානය හදිසියේ ම නිවාස සංකීර්ණයක් ආසන්නයේ භූමියකට ගොඩ බෑමට උත්සාහා කර තිබේ.එහිදී ගුවන් යානය අනතුරට ලක්ව ගිනි ගෙන ඇත.මෙම ගුවන් යානයේ මගීන් 57දෙනෙක් සහ කාර්ය මණ්ඩලය 04 දෙනෙක් ගමන් කර තිබේ.අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නැත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1