අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසා දමයි

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසා දමයි

කොරෝනා වෛරසය බලපෑම හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසාදැමීමට ඇමරිකාවේ ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත. ඉදිරි සති කිහිපය තුළ වෛරසය යාමේ ප්‍රවණතාවය අනුව පාසල් වසා දැමීමට ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට…

කොරෝනා වෛරසය බලපෑම හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසාදැමීමට ඇමරිකාවේ ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත.

ඉදිරි සති කිහිපය තුළ වෛරසය යාමේ ප්‍රවණතාවය අනුව පාසල් වසා දැමීමට ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් විය හැකි බව එම බලධාරීහු ප්‍රකාශ කර සිටිති.

ඇලස්කා, ඇරිසෝනා, ෆ්ලොරීඩා, ලුසියානා, මිචිගන්, මිසිසිපි, මොන්ටානා, වර්ජිනියා, වොෂින්ටන්, ඔහියෝ ඇතුළු තවත් ප්‍රාන්ත 19ක පාසල් වසා තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න