උතුරු කොරියාව න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කළේ ඇයි..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(තෙහංසා ලිසෑන්) උතුරු කොරියාව අනපේක්ෂිත ලෙස තම න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කරන බවට නිවේදනය කර ඇත්තේ න්‍යෂ්ටික අත්හදා බැලීම් කළ මැන්ටැප් කඳුවැටිය කඩාවැටීම හේතුවෙන් බව මේ වන විට පර්යේෂකයින්…
(තෙහංසා ලිසෑන්)
උතුරු කොරියාව අනපේක්ෂිත ලෙස තම න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කරන බවට නිවේදනය කර ඇත්තේ න්‍යෂ්ටික අත්හදා බැලීම් කළ මැන්ටැප් කඳුවැටිය කඩාවැටීම හේතුවෙන් බව මේ වන විට පර්යේෂකයින් අණාවරණ කර තිබේ.
උතුරු කොරියාව සිදුකළ න්‍යෂ්ටික අත්හදාබැලීම් හයෙන් පහක්මමැන්ටැප් කඳුවැටිය ආශ්‍රිතව සිදුකර ඇති අතර උතුරු කොරියාවේ උතුරු දෙසින් චීනයට ආසන්නයේ පිහිටි මෙම කඳුවැටිය 2017 වසරේ සැප්තැම්බර් 3 වන දා කළ න්‍යෂ්ටික අත්හදාබැලීමක ප්‍රතිඵලයක් ලෙස කඩාවැටී ඇති බව මෙම පර්යේෂකයින් පෙන්වා දෙයි.තවදුරටත් මේ පිලිබදව අදහස් දක්වන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ එම අත්හදා බැලීම් වලින් නිකුත් වූ විකිරනශීලි ද්‍රව්‍ය හේතුවෙන් , චීනයට දැඩි බලපෑම් ඇති විය හැකි යන්නයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1