අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

උතුරු කොරියාවේ අහාර අර්බුදයක්..!

උතුරු කොරියාවේ අහාර අර්බුදයක්..!

මේ වසර සඳහා තම ආහාර අවශ්‍යතාව ටොන් මිලියන 1.4 කින් හිඟ වී ඇති බව උතුරු කොරියාව, ජගත් සංවිධානය වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව ජනතාවට ලබාදෙන සලාකය අඩකින් කපා හැරීමට ද සිදුවන බව ජනතාවට දැනුම් දී ඇත.…

මේ වසර සඳහා තම ආහාර අවශ්‍යතාව ටොන් මිලියන 1.4 කින් හිඟ වී ඇති බව උතුරු කොරියාව, ජගත් සංවිධානය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ජනතාවට ලබාදෙන සලාකය අඩකින් කපා හැරීමට ද  සිදුවන බව ජනතාවට දැනුම් දී ඇත.

උතුරු කොරියානු න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන හේතුවෙන් ජගත් සංවිධානය විසින් එරටට එරෙහිව 2006 වසරේ සිට දැඩි සම්බාධක ක‍්‍රියාත්මක කරනු ලබන අතර එම සම්බාධක මෙන්ම දැඩි උණුසුම, නියඟය සහ ජල ගැලීම් හේතුවෙන් මෙලෙස ආහාර අර්බුදයක් ඇති වී තිබෙන බවයි උතුරු කොරියාව ජගත් සංවිධානය වෙත  දැනුම් දී තිබෙන්නේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න