ඉන්දුනීසියාවේ නීති විරෝධී බොරතෙල් ආකරයක ගින්නක් :10ක් මරුට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට මිය ගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබෙන බව විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි. විදේශ වාර්තාවල…
(නිලන්ති චන්ද්‍රසේන)
ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට මිය ගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබෙන බව විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ වාර්තාවල දැක්වෙන පරිදි ,ඉන්දුනීසියාවේ අචේ පළාතේ නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය බොරතෙල් ආකාරයක මෙම ගින්න හටගෙන ඇත.
මේ වන විට අවට ප්‍රදේශයේ පිහිටි නිවාස 03ක් පමණ ගින්නට හසු වී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1