ඉන්දීය සිරකරුවන් 850ක් මුදාහරි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සමීර වීරක්කොඩි) ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්‍ද්‍ර මෝදිගේ ඉල්ලීම මත සෞදියේ සිටින ඉන්දීය සිරකරුවන් 850 දෙනෙකු මුදාහැරීමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු “මොහොමඞ් බින් සල්මාන්” නියෝග ඛර තිබෙනවා. නිල…
(සමීර වීරක්කොඩි)
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්‍ද්‍ර මෝදිගේ ඉල්ලීම මත සෞදියේ සිටින ඉන්දීය සිරකරුවන් 850 දෙනෙකු මුදාහැරීමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු “මොහොමඞ් බින් සල්මාන්” නියෝග ඛර තිබෙනවා.
නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය සල්මාන් කුමරු ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්‍ද්‍ර මෝදි හමුවුණා අතර එහිදී මෙම තීරණයට එළඹී ඇත.
එමෙන්ම හජ්ජි වන්දනාව සඳහා ඉන්දියාවෙන් පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව ලක්‍ෂ දෙක දක්වා වැඞ් කිරීමටද එහිදී සාකච්ඡා වී තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1