අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඉන්දීය නළු විජේගේ රැලියට විශාල සෙනඟක්

ඉන්දීය නළු විජේගේ රැලියට විශාල සෙනඟක්

ඉන්දීය නළු විජයගේ පළමු දේශපාලන රැස්වීම (27) පවත්වා තිබේ එහි විශාල සෙනගක් රැස්ව තිබෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.ඔහු දේශපාලනයට පිවිසීම මේ වන විට සියල්ලන්ගේම අවධානයට ලක්ව ඇති බව වාර්තා වේ. දකුණු…

ඉන්දීය නළු විජයගේ පළමු දේශපාලන රැස්වීම (27) පවත්වා තිබේ

එහි විශාල සෙනගක් රැස්ව තිබෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.ඔහු දේශපාලනයට පිවිසීම මේ වන විට සියල්ලන්ගේම අවධානයට ලක්ව ඇති බව වාර්තා වේ.  

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිතයක් වන විජය දේශපාලන නායකයෙකු ලෙස සිය පළමු කතාව සිදු කර ඇත්තේ දේශපාලන ක්ෂේත්‍රයට සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න