අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඉන්දියාව චීනයට එරෙහිව ආක්‍රමණශීලී හමුදා මෙහෙයුමක

ඉන්දියාව චීනයට එරෙහිව ආක්‍රමණශීලී හමුදා මෙහෙයුමක

අතිරේක භටයන් 50,000 ක් සිය දේශ සීමාවට අනුයුක්ත කරයි (හේමන්ත තුසිත කුමාර) 1962 දී ඉන්දියාව හා චීනය හිමාලයෙහි සටන් කළද, ඉන්දියාවේ මූලෝපායික අවධානය මූලික වශයෙන් පාකිස්තානය වෙත යොමු වූයේ බ්‍රිතාන්‍යයන්…

අතිරේක භටයන් 50,000 ක් සිය දේශ සීමාවට අනුයුක්ත කරයි 

(හේමන්ත තුසිත කුමාර) 

1962 දී ඉන්දියාව හා චීනය හිමාලයෙහි සටන් කළද, ඉන්දියාවේ මූලෝපායික අවධානය මූලික වශයෙන් පාකිස්තානය වෙත යොමු වූයේ බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් ඉවත්ව ගිය දා සිට ය. පසුගිය දශක කිහිපය තුළ සිදු වූ මාරාන්තික ඉන්දියා-චීන සටන් වලින් පසුව, අගමැති නරේන්ද්‍ර මෝදිගේ පරිපාලනය පාකිස්ථානය සමඟ ආතතීන් සමනය කර ගැනීමට චීනයට එරෙහිව කටයුතු කිරීමට උත්සාහ කර තිබේ.

පසුගිය මාස කිහිපය තුළ ඉන්දීය චීන දේශසීමා ආශ්‍රිත ප්‍රදේශ තුනකට හමුදා සහ ප්‍රහාරක ජෙට් භට කණ්ඩායම් ගෙන ගොස් ඇති බව මේ පිළිබඳව දැනගත් පුද්ගලයින් පවසති. සමස්තයක් වශයෙන් ගත් කල, ඉන්දියාවේ මේ වන විට දළ වශයෙන් 200,000 ක භට පිරිසක් ඉන්දීය චීන දේශ සීමාව කෙරෙහි යොමු කර ඇති අතර, මෙය පසුගිය වසරට වඩා 40% කට වඩා වැඩි වීමකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉන්දියාව චීනයට එරෙහිව ආක්‍රමණශීලී හමුදා මෙහෙයුමක | Lanka Newsweek