අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඉක්වදොරේ හිටපු ජනපති අත්අඩංගුවට..?

ඉක්වදොරේ හිටපු ජනපති අත්අඩංගුවට..?

(නිලන්ති චන්ද්‍රසේන) ඉක්වදෝරයේ හිටපු ජනපති රැෆියල් කොරෙයා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ 2012 වසරේදී ජනපතිවරයා විසින් සිය විරුද්ධවාදියෙකු පැහැර…

(නිලන්ති චන්ද්‍රසේන)

ඉක්වදෝරයේ හිටපු ජනපති රැෆියල් කොරෙයා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ 2012 වසරේදී ජනපතිවරයා විසින් සිය විරුද්ධවාදියෙකු පැහැර ගැනීම සම්බන්ධයෙනි.නමුත් ඔහු විසින් මේ චෝදනාව පිළිනොගන්නා අතර ඒ සම්භන්ධයෙන් වාර්තාවක්ද ගොනු කර ඇත.

හිටපු ජනපති   රැෆියල් කොරෙයා මේ වන විට  සිය බිරිඳ උපන් රට වන බෙල්ජියමේ පදිංචිව සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න