අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඇමරිකානු ජනපති රුසියාවට දෙහි කපයි

ඇමරිකානු ජනපති රුසියාවට දෙහි කපයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ රුසියාවට දොස් නැගුවේය. යුක්රේනයේ ස්වෛරීත්වයට රුසියාව තර්ජනයක් වී ඇති අතර…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ රුසියාවට දොස් නැගුවේය.

යුක්රේනයේ ස්වෛරීත්වයට රුසියාව තර්ජනයක් වී ඇති අතර යුක්රේනයට රටක් වශයෙන් පැවැතීමට රුසියාව ඉඩ ලබා දෙන්නේ නැතැයි ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මහතා ලෝක නායකයන් හමුවේ පෙන්වා දුන්නේය.

රුසියාව අසල්වැසි යුක්රේන ආක්‍රමණය කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බව ද ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් වැඩි දුරටත් පැවැසුවේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න