නවතම පුවත්
දැන්වීම
දේශපාලනරටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා බැංකු පද්ධතිය සහ ව්‍යවසායකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා වන පරිදි තීන්දු තීරණ ගන්නවා
සියලු ජනතාව සුරක්ෂිත වන ආකාරයට රටේ අවිධිමත් ආර්ථිකය ක්‍රමානුකූලව විධිමත් කිරීමට පියවර ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණයටත් ඩිජිටල් හැඳුනුම් හැඳුනුම්පත ලබාදීමටත් සැලසුම් රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකොළඹ වාණිජ නගර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක්
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ පෝට් සිටි කලම්බෝ සමාගමේ (port city colombo private limited ) කළමණාකාර අධ්යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා අතර හමුවක් ජනාධිපති ලේකම්…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව පීඩාවට පත්කරන ඕන කෙනෙක් එළවන්න් අපි පෙරට එනවා
මේ ආණ්ඩුව ණය ගන්න වේගය දැක්කම බය හිතෙනවා. ණය ගන්නව මදිවාට දැන් සල්ලිත් අච්චු ගහනවා-මාධ්‍යයේ යන කතා බොරුද? ණය ගන්නවාට අමතරව මේ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමද පටන් ගෙන ඇතිබව හිටපු අමාත්‍ය මනුෂ නානායකකාර…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජූලි චන්ග් ගෙන් ප්‍රකාශයක්
ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් නිකුත් කර නොමැති බව මෙරට ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් [28]වැනිදා පැවසුවාය.නිකුත් ඇත්තේ ආරුගම් බොක්ක ආශ්‍රිතව ගැවසෙන සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් පමණක් බව ද…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඝාතනය කර තිබේ
ඔක්තෝබර් (28) උදෑසන කාලයේදී කෑගල්ල, කොස්සින්න ප්‍රදේශයේ දී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුලස්ති මහතා ඔහුගේ නිවසේ ඇඳක් මත අත්පා ගැට ගසා ඝාතනය කර තිබියදී…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිවරණ තුනක ප්‍රධානම වෙන්දේසි භාණ්ඩය පාස්කු ප්‍රහාරය
මැතිවරණ ඉතිහාසයේ හතරවෙනි වරටත් පාස්කු දින ප්‍රහාරය වෙන්දේසි කිරීමේ සූදානමක් පවතින්නේද යන සාධාරණ විශ්වාසය ඇතිව තිබෙන බව සමඟි ජන සන්ධානය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා ජනපතිගේ සැලැස්මක්
අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වළක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතුයි ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක යෙදීමට නියමිතයි
සිව්දින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක යෙදීමට නියමිතයි.සංචාරය අරඹමින් නොවැම්බර් 11 දා සිට 14 දා දක්වා පළමු සිව් දින තරගයත්,නොවැම්බර් 18 සිට 21…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
විදෙස්ගාසා තීරයේ සටන් විරාමයක්
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනකු සහ පලස්තීන සිරකරුවන් කිහිපදෙනකු නිදහස් කරගැනීම සඳහා ගාසා තීරයට දින දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවී මෝල් හිමියන් සිය ව්‍යාපාරික ස්ථාන අගුළු දමයි
ජනාධිපතිවරයාගේ නියමයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් වී තොග සමීක්ෂණය සඳහා පැමිණෙන බවට ආරංචි ලැබීමත් සමග ඇතැම් වී මෝල් හිමියන් සිය ව්‍යාපාරික ස්ථාන වසාදමා සැඟවී ඇතැයි තොරතුරු අනාවරණය…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යහොඳ සෞඛ්‍ය පුරුදු මඟින් පියයුරු පිළිකා වැලඳීම අවම කර ගනිමු
වසරකට මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ලොව පුරා පියයුරු පිළිකා රෝගීන් වාර්තා වේ. කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකා රෝගය වන්නේ මේ පියයුරු පිළිකාවයි. කිසියම් පාලනයකින් තොරව ශරීරයේ…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 5
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගෙන් ක්‍රීඩාංගණ භාර සේවකයින්ට සහතිකයක්
ලෝකයේ වැඩියෙන්ම මහන්සි වෙන ක්‍රීඩාංගණ භාර සේවකයින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාංගණ භාර සේවකයින් අතුරින් වැඩියෙන්ම මහන්සි වෙන ක්‍රීඩාංගණ භාර සේවකයින් සිටින්නේ ශ්‍රී…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුජිබර්ගේ WhatsApp ගිණුම හැක් කරයි
සිය WhatsApp ගිණුමට කිසියම් පාර්ශවයක් අනවසරයෙන් පිවිස ඇති බවත්, සිය සමීපතමයන් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවත් සමගි ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දීය නළු විජේගේ රැලියට විශාල සෙනඟක්
ඉන්දීය නළු විජයගේ පළමු දේශපාලන රැස්වීම (27) පවත්වා තිබේ එහි විශාල සෙනගක් රැස්ව තිබෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.ඔහු දේශපාලනයට පිවිසීම මේ වන විට සියල්ලන්ගේම අවධානයට ලක්ව ඇති බව වාර්තා වේ. දකුණු…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවතු කම්කරු විරෝධයකට විසදුම් දෙන්න හිටපු ඇමති මනුෂ මැදිහත්වෙයි
නාකියාදෙණිය වතුයායේ කටුපොල් වගාවේ සේවයේ නිරත වතු සේවකයින්ට වැටුප් වැඩි නොකිරීම නිසා දින 18 ක් තිස්සේ ක්‍රියාත්මක විරෝධතාවක් විසදීම සදහා කම්කරු සහ විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දු - ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීමක්
ඉන්දු - ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීමක් (29) වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ධීවර අමාත්‍යංශයේ ලේකම් එම්. පී. එම්. එම් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකුඩා දරුවා විදුලි සැර වැදී මරුට
විල්ගමුව – පේරකනත්ත ප්‍රදේශයේදී (27)වැනිදා විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් තිබෙයි.මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 07 ක් වැයසැති නාමිනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙකි. මියගිය දරුවාගේ…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් ආණ්ඩුවේ වෙස්මුහුණ ගලවන්න පටන් ගනී
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බද්ද ඉවත් කරලා ජනතාවට සහන දෙනවා කියපු ආණ්ඩුව මොකද මේ බදු එහෙම්මමයි-බඩු මිල ඉහළ ගිහින්- ගන්න බඩුත් නෑ වත්මන් රජයට බඩු මිල පාලනය කරන්න බැරිව අකාර්යක්ෂම ලෙස ආර්ථික…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්-අනුර එකම බෝට්ටුවේ
තමා සහ ජනාධිපතිවරණයේදී තමාගේ ප්‍රතිවාදී අපේක්ෂක අනුර කුමාර දිසානායකගේදේශපාලන ඉරණම ගැන සඳහන් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ තමන් සහ දිසානායක යන දෙදෙනාම එකම බෝට්ටුවේ සිටින බවයි.…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයාල් දේවී යළිත් ගමන් අරඹයි
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1