නවතම පුවත්
දැන්වීම
දේශපාලනජනාධිපති ලේකම් හා මාලදිවයින මහ කොමසාරිස්වරයා අතර හමුවක්
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරෝහිනී ගෙන් විජිතට ලොවෙත් නැතිවෙන පිළිතුරක්
මාතලේ දිස්ත්‍රික් සජබ නායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න විසින් නව රජය මුදල් අච්චු ගැසීම පිළිබඳ ව පසුගියදා ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.ඒ සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කර තිබූ…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ගැන රනිල්ගේ අදහස
හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. හිටපු ජනාධිපතිවරයා පෙන්වා…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යදිස්ත්රික්ක 12කට සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක්
නොවැම්බර් මස 04 වනදා සිට ලබන 09 වනදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආවරණය වන පරිදි සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක් සිදු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා ප්‍රකාශ කරයි. ඒ සෞඛ්‍ය…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපතිවරයා තවත් කේන්ද්‍රීය අභියෝගයක් ආමන්ත්‍රණය කරයි
[ආචාර්ය ජෙහාන් පෙරේරා] ආර්ථිකය, සංචාරක උපදේශන හෝ ප්රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආණ්ඩුව ඉතා සාධාරණව කටයුතු කරමින් සිටින අතර, එහි ප්‍රතිඵල ලබමින් සිටී. ඇල්පිටිය පළාත් පාලන…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 6
ව්යාපාරිකජාතික ආර්ථිකය මහා පරිමාණ ව්‍යාපාරිකයින් අතින් පමණක් ඔසවා තබන්න බෑ
ජනාධිපතිවරයාට ඇතැම් නීති බලාත්මක කිරීමට උපරිම විධායක බලතල තිබෙනවා දිළිඳුකම මැනීමේ දී ආදායම සහ වියදම යන කාරණා බලනවා ලංකාවේ ආර්ථිකය ශක්තිමත් දිශානතියකට අවතීර්ණ කිරීම සඳහා සවිබල…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 7
ක්රීඩාශිම්රොන් හෙට්මයර්ව කැඳවයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පසුගියදා ශ්‍රී ලංකාව හමුවේ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි ද්විත්වයම පරාජය ලැබීමෙන් පසු එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගි වන එක්දින තරගාවලිය සඳහා…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅවිදු අඳුර දුරුකර ප්‍රඥාවේ ආලෝකයෙන් ලෝකයම ඒකාලෝක වේවා
හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුබපැතුම්ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31)වැනිදා සමරනු ලබයි
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
විදෙස්ස්පාඤ්ඤයට දශක කිහිපයකට පසු දරුණු ගංවතුර සුනාමියක්
ස්පාඤ්ඤය ගංවතුර අවදානමකට මුහුණ දී සිටියි දැනටමත් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම තත්ත්වයත් සමඟ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්රෝ සැන්චෙස් දින තුනක…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතවත් වෙඩි තැබීමක්
මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට (31)වැනිදා දින අලුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබේ. මීගොඩ පොලිසිය පැවසුවේ අදාල නිවසට වෙඩි හතරක් තබා ඇති බවයි.වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාසුමතිට ලොකු පුටුවක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) දූෂණ විරෝධී ඒකකයේ මීළඟ ස්වාධීන සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරනු ලබන සුමති ධර්මවර්ධන පත්කරන බව…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපානදුර නගරයේ ගොඩනැගිලි 5ක් එකවර කඩාවැටේ
පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටී ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.එම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි පහත මාලයේ දන්ත ශල්‍යාගාරයක් පවත්වාගෙන යන…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවර්තමාන ජනාධිපතිවරයාට තම වරප්‍රසාද ඉවත් කර ගැනීමට හැකියි
අනාගතයේ දිනෙක පිස්සන් ටිකක් බලයට පත්වී මෙවැනි ව්‍යවසනයක් වෙනු ඇතැයි කල්තියා දැනගෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධුරය දරද්දී ආණ්ඩුකම ව්‍යවස්ථාවට 36-02 වගන්තිය එක් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපෝලිම් යුගය වෙනුවට සංවර්ධන යුගයක්
ඔක්කොම ‘කඩවුණු පොරොන්දු’ වෙලා-අනුරටයි මාලිමාවටයි ඡන්ද කාලෙ කියපු කිසිම දෙයක් ඉටු කරන්න බැරිවුණා අද රටේ පීඩාවට අසහනයට පත් ජනතාවට මැතිවරණයෙදි පොරොන්දු වු ආකාරයට පීඩනය අවම කරනවා කිය පොරොන්දු වුවත් එය…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදුම්රිය මාර්ගවල යකඩ මලබැඳීමහා පීලි දිරාපත් වීම නිසා ගමනාගමනයට බාධා
ගෙවුණු මාස දහයක කාලය තුළ දුම්රිය පීලිපැනීම් අසූ හයක් වාර්තා වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව දුම්රිය මාර්ගවල පීලිපැනීම් පනස් නවයක්ද, දුම්රිය අංගන තුළ පීලි පැනීම් විසි හතක් ද සිදුව…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 1- දේශපාලන
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානීMarie-Noëlle Duris මහත්මිය (ඔක්. 29) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේදී…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාතමන්ට ආරාධනා කළහොත් ජාතික දැල්පන්දු කණ්ඩායමේ වගකීම මම ගන්නවා
හිටපු ශ්‍රී ලංකා ගෝල විදින ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් පැවසුවේ පාලක මණ්ඩලය තමන්ට ආරාධනා කළහොත් ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු තරුව…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි
ඒ වෙනුවෙන් අපනයනකරුවන්ගේ පූර්ණ දායකත්වය අපේක්ෂා කරනවා රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදයොහානිගේ ග්‍රැමී සම්මානයට නිර්දේශ වූ -කෙල්ල-ලෝකය වටා ගැහෙන්නට ඉඩ දීම ගැන ඔබට ස්තූතියි
ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාගේ මුල් ඇල්බමය වන "කෙල්ල" 67 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම ගෝලීය සංගීත ඇල්බම් කාණ්ඩය සඳහා නිර්දේශ වී ඇත. මෙම ගීත ඇල්බමයෙහි ගීත…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආර්ථිකයට නව පිම්මක් ඇති කරමින් රට ඩිජිටල්කරණයට කඩිනම් පියවර
විදුලි බිල අඩු කිරීමට නව වැඩසටහනක්– ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින්ට ජනපති කියයි කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය දීමට සූදානම් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයෝ…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 2