නවතම පුවත්
දැන්වීම
දේශපාලනමම අමාරුවෙන් ගත්ත කොරියන් රැකියා දහස් ගානක් මේ ආණ්ඩුව නැති කරගන්න යනවා
ස.ජ.බ විපක්ෂයේ වගකීම ඉටු කරේ නෑ-.එන චන්දයෙන් මාළිමාවට සරළ බහුතරය ගන්නත් බෑ. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ධූරය දැරූ සමයෙදී ඉතා ඉතා වෙහෙස මහන්සියෙන් ලබාගත් දකුණු කොරියාවේ ඊ 8 ඛාණ්ඩයේ වීසා හිමි රැකියා…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 7
දේශපාලනපුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. (27)වැනිදා සවස් කාලයේ පදවිය පොලිස් වසමේ 01 කණුව ප්‍රදේශයේදී පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක්
සූරියවැව - මීගහජදුර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පොලීසිය (27) වැනිදා අලුයම වෙඩි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ ලොරියේ ගමන් කළ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋතුර-නැගෙනහිර සඳහා ස්ථාපනය කළ පළාත් සභා නැවත සක්‍රීය කිරීම
[ආචාර්ය ජෙහාන් පෙරේරා] 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් ඔස්සේ ජාතික සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅපි ලෑස්තියි පොඩි මිනිහා වෙනුවෙන් ජනාධිපතිට සහාය දෙන්න
ජනාධිපති එක පැත්තක ඉඳලා සජබය ආණ්ඩු බලය ගැනීම ගැන කිසිම ප්‍රශ්නයක් නෑ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සමගි ජන බලවේග රජයක් තුළ රු. 57500ක අවම වැටුපක්, රු. 25000 දක්වා ජීවන වියදම් දීමනවා, 24%ක සාමාන්‍ය වැටුප්…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යසාමාන්ය පිළිකා මරණ ගණන 19,000 ඉක්මවයි
මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.එම වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෑස් ටැංකියට කතිරෙ ගහපු අයට සජිත්ගෙන් විවෘත ආරාධනාවක්
සිලින්ඩරෙන් ජනාධිපතිවරණයට ආපු අපේක්ෂකයා ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ-ජාතික ලයිස්තුවෙත් නෑ අප රටේ යම් කොටසක් රටේ ජනතාවගේ දුක් ගිනි නිවන යුගය ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයාගෙන් ලැබෙයි කියා සිතුවත් මේ රජය…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
විදෙස්හතළිස් දෙනකුට මරු කැදවූ මෙක්සිකෝවේ රිය අනතුර
මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.බස් රථ අනතුර සිදුව ඇත්තේ මධ්‍යම මෙක්සිකෝවේ සකතෙකස් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී ය. එහිදී බස් රථය…
Lanka Newsweek · 2024 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශපාලනය හැදෑරීමට උනන්දුවක් දක්වන්නන්ට වටිනා අවස්ථාවක්
IDAG සහ IOP පූර්ණ ශිෂ්‍යත්ව 100 ක වැඩසටහන ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මකයි. ප්රජාතන්ත්රවාදය, බලය බෙදීම සහ පළාත් පාලනය පිළිබඳව උනන්දුවක් දක්වනන් හට ඒ පිළිබඳව විධිමත්ව අධ්‍යාපනය ලබාගැනීම සඳහා වටිනා…
Lanka Newsweek · 2024 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉරාන තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි
ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත හෘදයාංගම…
Lanka Newsweek · 2024 වප් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම ජනපති හමු වෙයි
සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජනපති නියෝජිතයන් දැනුවත් කරයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්රමුඛ යුරෝපා සංගමයේ…
Lanka Newsweek · 2024 වප් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජබෙන් කට්ටිය එකතු කරගන්න බැරි වුණොත් තමන් පරදිනවා කියලා රනිල් දැනගෙන හිටියා
සමගි ජන බලවේගයේ ගම්පහ ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළ අජිත් මාන්නප්පෙරුම මහතාව එම තනතුරෙන් ඉවත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට සති කිහිපයකට ඉහතදී කටයුතු කළා. ඒ, පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන්…
Lanka Newsweek · 2024 වප් 26 · කියවීමට මිනිත්තු 11
දේශපාලනඇල්පිටිය පුංචි ඡන්දය අද
සභිකයන් 29 දෙනෙකු තෝරාපත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරගවදින ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අද පෙ.ව. 7.00ට ආරම්භ විය. ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්ද දායකයින් 55,643…
Lanka Newsweek · 2024 වප් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරුපියල් 17000ක් බැගින් අපි සියලුදෙනාම දැන් ණයකාරයෝ
ආණ්ඩුව ඇවිල්ලා මාසයයි. රාජ්‍ය සේවකයින් බලාපොරොත්තු සුන්වෙන තැනකට පත්වෙලා වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අවම වශයෙන් සහල් කිලෝවක මිලවත් නොදන්නා අය බව හිටපු…
Lanka Newsweek · 2024 වප් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපෝලිම් යුගයක ඇරඹුමක්
අප රටේ යම් කොටසක් රටේ ජනතාවගේ දුක් ගිනි නිවන යුගය ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලැබෙයි කියා සිතුවත් මේ රජය ජනතා දුක් ගිනිනිවනවා වෙනුවට ජනතාවගේ ජන ජීවිතය තුළ නවතම දුක්…
Lanka Newsweek · 2024 වප් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅලුත් ආණ්ඩුවෙන් ජනතාවගේ ජීවන බර අඩු කරන වැඩපිළිවෙළක් අපේක්ෂා කරනවා
රටේ දේපොළ, මුදල් කොල්ලකෑ හොරුන් අල්ලනවාට අමතරව ජනතාව වර්තමාන රජයෙන් බලාපොරොත්තු වූ දේවල් බොහොමයක් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි. හිටපු මන්ත්‍රීවරයා මේ බව…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදූෂණ විරෝධී ජනවරම ශක්තිමත් කිරීම
[ආචාර්ය ජෙහාන් පෙරේරා] මාතර දී පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භක කථාවේදී, නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර, ආණ්ඩුව වෙනස් වුවහොත් රට පසුබෑමකට ලක්වනු ඇති බවත්, භාණ්ඩ…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඑක හාල් ඇටයක් පිට රටින් ගේන්නේ නෑ
එක හාල් ඇටයක් හෝ ආනයනය නොකරන බව ජනපති අනුර දිසානායක ජනතාවට පොරොන්දු වෙයි.ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රචාරක රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා පොළොන්නරුවේ දී ඔහු මේ බව පැවැසීය. සංචාරක කර්මාන්තයට අවශ්‍ය…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව අත්‍යාවශ්‍ය ආහාර පෝලිම්වල
කෙටි කාලයක් තුළ ආහාර පාන ඇතුළු භාණ්ඩවල හිඟයක් නිර්මාණය වී අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගොස් ඇතැයි සජිත් ප්‍රේමදාස පැවසී ය.හෙතෙම මෙලෙස පැවසුවේ(24) අවිස්සාවේල්ලේ පැවැති ජන හමුවක දී ය. ‘‘වත්මන් රජයට බඩු…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිටපු ජනපතිගෙන් හදිසියේම ලිපියක්
මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන පාස්කු වාර්තා පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමා අතට ලැබුණු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගැනීමට ඇති අකමැත්ත හේතුවෙන් තමන් එම වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමෙන්…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 4