නවතම පුවත්
දැන්වීම
දේශපාලනබළපිටියේ ගාල්ල මාදූව කණිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර දරුවෙක් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා
'ඒ දරුවා විභාගය සමත් වෙලා තිබෙන්නේ කිසිදු උපකාරක පංතියකට නොගොස්, පාසැලේ ඉගැන්වීම් වලින් විතරයි' බළපිටියේ ගා / මාදූව කණිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර දරුවෙක් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා‘ ඒ දරුවා විභාගය සමත්…
Lanka Newsweek · 2025 දුරුතු 27 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅන්තර්ජාතික දීමනා ලබාගැනීමේදී ඒවායේ අරමුණු පිළිබඳව සළකා බලන්න
බලයට පත්වී මාස හතරකට පසු, ජාතික ජන බලවේග ආණ්ඩුව විපක්ෂයේ සිටින පිරිස් වෙතින් වැඩිවන විවේචනවලට මුහුණ දී සිටින අතර, රට සහ එහි ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හැකියාව…
Lanka Newsweek · 2025 දුරුතු 27 · කියවීමට මිනිත්තු 6
දේශපාලනයටගසා සැඟවූ රාජපක්ෂ සෙවනැළි ඇති කුප්‍රකට ඝාතන
මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු අනාවරණය කළ රජීව් ජයවීර ගේ මළ සිරුර 2020 ජනවාරි 12 දින කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රය අසල තිබි කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගනු…
Lanka Newsweek · 2025 දුරුතු 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබළපිටිය - මංකඩ මාදැල් වරායේදී ධීවරයින් පිරිසකට රු ලක්ෂ 80ක මාළුන් හසු වෙලා
බළපිටිය, මංකඩ මාදැල් වරායේදී ධීවරයින් පිරිසක් එකතුව අද (25) පෙරවරුවේ වට කරන ලද මා දැලකට පරව් මත්ස්‍ය විශේෂය මාළුන් 2000 කට අධික ප්‍රමාණයක් අල්ලා ගැනීමට හැකි විය. එකෙක් කිලෝ ග්‍රෑම් 04 ත් 05 ත් අතර වන…
Lanka Newsweek · 2025 දුරුතු 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය…
Lanka Newsweek · 2025 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහරිනි ගැන කිසි කෙනෙක් නොදන්න කතාවක් එළියට ඇවිත්..!
ඒකීය අයින් කරලා ෆෙඩරල් කරන්න කියලා..! නිරාගමික රාජ්‍යයක් ඕන කියලා..! රනිල්ගේ NGO බළකායේ ඉඳලා..! අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය සම්බන්ධයෙන් සහ ඇගේ අතීත ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් දේශප්‍රේමී ජාතික…
Lanka Newsweek · 2025 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකමෝල්හිමියෝ වී හංගනවද?
ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාවක් ඇති බවත්, අස්වනු කැපෙද්දී වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලයට මිල දී ගන්නා වී තොග පසුව සහල් කර අධික ලාබයක් තියාගෙන විකුණන බවත් ජනප්‍රිය කතාවක්. මේ කතාව "පොදු ජනයාගේ"…
Lanka Newsweek · 2025 දුරුතු 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවන ජීවී දෙපාර්තමේන්තුව විදුලි වැට ඉදිකිරීම සදහා 2021-2023 වසර 03 ක කාලය තුල පමණක් රුපියල් බිලියන 2.35ක් වැය කරලා
අනුමත සේවක සංඛ්‍යාව 2891 ක් වුවත් ඒ වන විට සේවයේ යෙදී සිටියේ 1894 ක් පමණයි..! වන ජීවී දෙපාර්තමේන්තුව විදුලි වැට ඉදිකිරීම සදහා 2021-2023 වසර 03 ක කාලය තුල පමණක් රුපියල් 2,355,882,248/- ක මුදලක් වැයකර…
Lanka Newsweek · 2025 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත වීරතුංග මහතාව ජනපති විසින් පත්කර තිබේ
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත වීරතුංග මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර තිබේ. ඊට අදාල පත් වීමේ ලිපිය කාර්මික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු…
Lanka Newsweek · 2025 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ - ජනපති
බෞද්ධ සම්ප්රදාය සුරක්ෂිතව අනාගත පරම්පරාවට ලබා දීම සියලු දෙනාගේ වගකීමක් - ජනපති නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර…
Lanka Newsweek · 2025 දුරුතු 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමනුෂ අත් අඩංගුවට ගන්න කරුණු නැ - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සදහා කරුණු අනාවරණය නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමත් සමග, හිටපු…
Lanka Newsweek · 2025 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදුලිය ගාස්තුව අඩු කිරීම ගැන සාධාරණ සමාජය අගය කරයි
විදුලි ගාස්තු සියයට විස්සකින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ ජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අගය කරනේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සාධාරණ සමාජක්…
Lanka Newsweek · 2025 දුරුතු 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාලිමාව පරද්දා සජබය ප්රමුඛ විපක්ෂය තවත් සමූපාකාර ඡන්දයක් දිනයි..!
මේ පාර මාදම්පාගම..! ගම ආපහු කැරකෙන්න පටන් අරන්ද..? මාදම්පාගම සමූපකාර නිලවරණයෙන් මාලිමාව පරදවා සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කර තිබේ. මෙහිදී ප්‍රාදේශික 14න් 9ක ජයග්‍රහණය වාර්තා…
Lanka Newsweek · 2025 දුරුතු 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුර වියරුවෙන්..?
ජනාධිපති අනුර කුමාර ගිය 19 වෙනිදා කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ තිබුණ ජනහමුවක් අමතමින් කරපු කතාව කාගේත් අවධානයට යොමුවුනා.ඇත්තටම අනුරගේ කතාව කතා කරන්න ඕනි මාතෘකාවක්.අනුර ඒ කතාව කළේ වියරුවෙන් වගේ.රටේ රාළ…
Lanka Newsweek · 2025 දුරුතු 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවික්ටර් අයිවන් - සටන් සගය ඔබට සුබ ගමන්..!
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සමාරම්භක සාමාජිකයෙකු,හිටපු ලේකම්වරයෙකු හා කැඳවුම්කරුවෙකුවූ, 'රාවය' කර්තෘ වික්ටර් අයිවන් සහෘදයාගේ අභාවය පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය සාතිශය සංවේගය පළකරයි. රටේ තීරණාත්මක…
Lanka Newsweek · 2025 දුරුතු 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිසබේ කැත කරන අනංගයෝ
මේ රටේ උත්තරීතරම ස්ථානය ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ සිදුවන ඇතැම් සිදුවීම් මේ රටේ සාමාන්‍ය ආයතනයක වත් සිදු නොවන පන්නයේ හිරිකිත යුගුප්සාජනක ඇඟ ලොමුදැහැගැන්වෙන ඒවාය. එහි ඇතැම් සේවක සේවිකාවන්ට ලිංගික…
Lanka Newsweek · 2025 දුරුතු 20 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරාජ්ය යාන්ත්‍රණයන් නව පාලනයේ ආචාරධර්මවලට අනුකූල විය යුතුය
අතීතයේ සිට එන ගැටළු දෙකකට මුහුණදීමට රජයට සිදුව තිබේ. එකක් රජයෙන් බාහිර වන අතර අනෙක අභ්‍යන්තරිකව වන නමුත්, ඒ දෙකම එකිනෙකට සම්බන්ධ වේ. බාහිර ගැටළු අතරට යථා තත්ත්වයට පත්වෙමින් පවතින ආර්ථිකයේ, අවදානමට…
Lanka Newsweek · 2025 දුරුතු 20 · කියවීමට මිනිත්තු 5
දේශපාලනහික්කඩුව සංචාරක කලාපයේ දිය නෑමට සුදුසු ස්ථාන ඇත්තේ දෙකක් පමණයි.
හික්කඩුව, සංචාරක කලාපය තුල මුහුදේ දිය නෑමට සුදුසු ස්ථාන ඇත්තේ දෙකක් පමණක් බවත් ඒ මහජන වෙරළ තීරය හා කැස්බෑ වෙරළ තීරය පමණක් බවත් හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය කියයි. හික්කඩුවේ සංචාරක හෝටල් වලට…
Lanka Newsweek · 2025 දුරුතු 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසුලු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු කරන්න එපා
අද (16) කොළඹදී පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ වර්තමාන ආණ්ඩුව සුලු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු…
Lanka Newsweek · 2025 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති…
Lanka Newsweek · 2025 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1