අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

ජාතික උද්ධමනය දැවැන්ත ලෙස පහළ යයි

ජාතික උද්ධමනය දැවැන්ත ලෙස පහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතු පිට උද්ධමනය -4.0% ක් දක්වා තව දුරටත් පහළ ගොස් ඇති බව ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. 2024…

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතු පිට උද්ධමනය -4.0% ක් දක්වා තව දුරටත් පහළ ගොස් ඇති බව ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. 

2024 දෙසැම්බර් මාසයේ දී මෙම අගය -2.0% ක් ලෙස වාර්තා වූ අතර 2025 ජනවාරි මාසයේ දී ආහාර උද්ධමනය -1.0% සිට -2.5% දක්වා ද, 2024 දෙසැම්බර් මාසයේ දී ආහාර නොවන උද්ධමනය -2.9% සිට -5.2% දක්වා ද කැපී පනෙන ලෙස පහළ ගොස් ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජාතික උද්ධමනය දැවැන්ත ලෙස පහළ යයි | Lanka Newsweek