නවතම පුවත්
දැන්වීම
දේශපාලනදේශමාන්ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
ප්‍රකට ව්‍යාපාරික දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබේ.
Lanka Newsweek · 2025 නවම් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවාහන මාර්කට් එක 15 % කින් බහිනවා
ඇතැම් වාහනවල මිල ඉහලට ඉදිරි සති දෙක තුන ඇතුළත නව වාහන මෙරටට පැමිණෙනු ඇත. ඒවා පැමිණීමෙන් පසු, රට තුළ පවතින භාවිත කළ වාහන වෙළඳපොළ සියයට 10 සිට 15 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා වාහන…
Lanka Newsweek · 2025 නවම් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅධ්යාපන සේවා සඳහා සියළු හිඟ වැටුප් අය-වැයෙන් වෙන් කරනු
ගුරු-විදුහල්පති සේවා සඳහා 2/3 හිඟ මුදල් අයවැයෙන් ගෙවනු..! අනෙකුත් අසියළු හිඟ වැටුප් අය-වැයෙන් වෙන් කරනු..! සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න ඉරිදා (02) පුවත්…
Lanka Newsweek · 2025 නවම් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවී රනිල්ගෙන් සමාව ඉල්ලයි..!
මම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් ඒක නිවැරදි කරන්නම්. මං හිතුවා ඒක මගේ යුතුකමක් මම රුවන්ට, නවීන්ට, අකිලට, හරීන්ට, මනුෂට කතා කළා දෙන්නෙක්ගේ අවශ්‍යතාවය ඉටු කරන්න ඕක…
Lanka Newsweek · 2025 නවම් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාලිමාව නැවතත් පරාදයි..!
සජබය හමුවේ මාලිමාව පසු බැහැලා 52ක් ගත් සජබයට තියුණු ජයක්..! මාලිමාවට 47යි..! මොරටු සමූපාකාර ඡන්දයෙනුත් මාලිමාව පරාදයි..! මොරටුව විවිධසේවා සමූපකාර නිලවරණයෙන් සමගි ජන බලවේගයට විශිෂ්ට ජයක් අත්කර ගැනීමට…
Lanka Newsweek · 2025 නවම් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලිංගික හිංසන සිද්ධිය යට ගහන ලොක්කා කවුද..?
තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාන්තාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පැවැත්වූ මූලික පරීක්ෂණයේ වාර්තාව කතානායකවරයාට තවමත් ඉදිරිපත් නොකර යට ගසා ඇතැයි පාර්ලිමේන්තු සේවකයෝ…
Lanka Newsweek · 2025 නවම් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවීගෙන් ජනපතිට උපදෙසක්..!
Custom එක පැය 24 වැඩ කරන තත්වයට ගෙන්න ඕනේ මේක ගෙනියන්න ඕන මාර්ගය මොකක්ද කියන එක පෙන්නන්න අවශ්‍යයි රවී කරුණානායක ආණ්ඩුවට බල කරයි ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මුදල් අමාත්‍ය, එක්සත්…
Lanka Newsweek · 2025 නවම් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාදිවෙල ගෙවල් කුලිය තාම 2000යි..!
පාර්ලිමේන්තුවේ කෑම වේල නම් 2000ක් කළා..! මාලිමාවේ මන්ත්‍රීවරු 85කට වඩා නැවතිලා ඉන්නවා..! මහින්දගේ ගෙදර තක්සේරු කළා වගේ මාදිවෙල මන්ත්‍රී නිලනිවාසත් තක්සේරු කරනු..! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ…
Lanka Newsweek · 2025 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුර අද යාපනයට - උතුරේ විරෝධතා පවත්වන්න පිරිසක් ලෑස්ති වෙලා..!
පොලිසිය වාරණ නියෝග ඉල්ලයි..! පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු කණ්ඩායමක් අද ( 31 ) යාපනයේ සංවිධානය කර ඇති උද්ඝෝෂණවලට එරෙහි යාපනයේ කිසිම ස්ථානයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරනා වාරණ නියෝගයක්…
Lanka Newsweek · 2025 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දීය ධීවරයින් 13 දෙනා ලබන මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග
නීත්‍යානුකූල නොවන අයුරින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුල් වූයේ යැයි නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගන්නා ලද ඉන්දීය ධීවරයින් 13 දෙනා 2025 පෙබරවාරි මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය…
Lanka Newsweek · 2025 දුරුතු 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල අයවැයෙන් වෙන් කරනවා
ආයෝජකයින්ට පහසුකම් සැලසීමට රජයෙන් තීරණ රැසක් ජනතාවගේ ආකල්ප පරිවර්තනීය ලෙස වෙනස් නොකර රටක් ලෙස ඉදිරියට යා නොහැකියි කුඩා කණ්ඩායමක් අතේ තිබෙන ආර්ථිකය ප්‍රසාරණය කර ගමට ගෙන යා යුතුයි අග්නිදිග ආසියාවේ…
Lanka Newsweek · 2025 දුරුතු 30 · කියවීමට මිනිත්තු 7
දේශපාලනපළාත් පාලනයේ වගකීම බෙදාගත යුතුය
දීර්ඝ කාලයක් තිස්සේ කල්දැමූ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහතික කිරීම සඳහා ආණ්ඩුව නීතිමය සංශෝධන සකස් කරමින් සිටින බව වාර්තා වේ. පළාත් සභා නවයේ මැතිවරණ 2017 දී එවකට පැවැති ආණ්ඩුව විසින්, පළාත් සභා…
Lanka Newsweek · 2025 දුරුතු 30 · කියවීමට මිනිත්තු 5
ක්රීඩාකිරුළු නොපළන් කුමාරයා මව්බිමට සම්ප්‍රාප්ත වීම
2011-12 වර්ෂය වන විට පාපන්දු ලෝකයම එක් තරුණ ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කර තිබුණා. මොහු මීළඟ පාපන්දු තරුව වන බවට කිසිවෙකුත් විවාද කළේ නෑ. 5 වරක් ලෝක පාපන්දු කිරුළ දිනූ පාපන්දුව ජීවිතයම…
Lanka Newsweek · 2025 දුරුතු 30 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවිජිත හේරත් ශබ්දයෙන් නොමඟ ගිහින් - සංචාරක ක්ෂේත්රයෙන් දැඩි විරෝධයක්
ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් ශබ්දය සම්බන්ධ විශාල විරෝධතාවක් කුණු පළාත් සංචාරක හෝටල් සංගමය අනතුරු අඟවයි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් රාත්‍රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ වැනි වැඩසටයහන් රාත්‍රී…
Lanka Newsweek · 2025 දුරුතු 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහිඟ විදුලිය ගාස්තු ගෙවීමට ජනතාවට සහන කාලයක් දෙනු
රාජ්‍ය ආයතන නිවැරදි ලෙස කළමනාකරණය කරනු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි. දරා ගත නොහැකි විදුලි බිල නිසා විදුලිය විසන්ධි කිරීමට ලක්ව අසාධාරණයට පත්ව සිටින ජනතාවටද නැවත විදුලිය ලබා…
Lanka Newsweek · 2025 දුරුතු 29 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅනුර ගැන බරපතල සැකයක්
බිමල් රත්නායක දේශපාලන නපුන්සකයෙක් නෙවෙයි නං දැනටමත් තමන් දරන ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙලා තියෙන්න ඕනි විපක්ෂයට කොන්දක් තියනවා නං බිමල්ට විශ්වාස භංගයක් ගේන්න ඕනි පහුගිය දවස්වල අපේ රටේ ලොකු සංවාදයක්…
Lanka Newsweek · 2025 දුරුතු 29 · කියවීමට මිනිත්තු 4
දේශපාලනනාමල්ගෙන් ආණ්ඩුවට කනේ පහරක්
රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. යෝෂිත රාජපක්ෂ මහතාව අද (27) උදෑසන අධිකරණය හමුවට ඉදිරිපත්…
Lanka Newsweek · 2025 දුරුතු 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයෝෂිත ඇප මත නිදහස්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.…
Lanka Newsweek · 2025 දුරුතු 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා
රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් ජුනි මාසය වන විට සකස් කරනවා රාජ්‍ය සේවකයන් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක් සිදු කරනවා පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස රාජ්‍ය…
Lanka Newsweek · 2025 දුරුතු 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුවේ බැරිකම සහ රාජපක්ෂ අපරාධ චක්‍රය
රාජපක්ෂලාට ආයෙත් නරක කාලයක් උදාවෙලා. පහුගිය යහපාලන ආණ්ඩුවෙන් රාජපක්ෂලාට තිබුණ චෝදනාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් ඒ ක්‍රියාමාර්ග විවිධ හේතු නිසා හරියට සිද්ධ වුනේ නෑ.යහපාලන ආණ්ඩුවෙත්…
Lanka Newsweek · 2025 දුරුතු 27 · කියවීමට මිනිත්තු 4