නවතම පුවත්
දැන්වීම
දේශපාලනජනපති රාජ්‍ය චීන සංචාරයේ සාර්ථක තෙවැනි දිනය අරඹයි
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ…
Lanka Newsweek · 2025 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදුලි පුද්ගලික සමාගම රු මි. 400ක් නිකරුනේ වැය කරලා.
සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, සිය ප්‍රධාන කාර්යාලය සදහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට 2001 වර්ෂයේදී ඉඩමක් මිළ දී ගෙන තිබුණත් වසර 22 කට අධික කාලයක් එම ඉඩම අපේක්ෂිත කාර්යය සදහා භාවිතා නොකර කුලී පදනම…
Lanka Newsweek · 2025 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපති කොමියුනිස්ට් පක්ෂ ප්‍රදර්ශන ශාලාව නරඹයි
චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ ඓතිහාසික…
Lanka Newsweek · 2025 දුරුතු 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකැකුළු හාල් නැත්තම් දැන් ‘දරුවන්ට සම්බා - බාස්මතී බෙදන්න’
ආණ්ඩුව හාල් ප්රශ්නය අනාගෙන දැන් දෙස් දෙවොල් තියනවා තෛපොංගල් සමරන්නට ‘කැකුළු හාල් නැති වූවේ පසුගිය රජය නොමිලේ හාල් බෙදාදීම නිසා යැයි’ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත. මේ ප්‍රකාශය කිසිදු පදනමක්…
Lanka Newsweek · 2025 දුරුතු 15 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකකුඩා වී මෝල් හිමියන්ට ණය සහනයක්!
රජය විසින් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සඳහා සහන ණය ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියෙකුට හෝ සමුපකාර සමිතියකට රුපියල්…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 9
දේශපාලනහාල් කියා ගන්න බැරි ආණ්ඩුවෙන්, සජබයට හාල් මඩක්
"කෝටි පනහක් ලබා දුන්නත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නුදුන්නැයි සහල් ව්‍යාපාරිකයා යකා නටයි "මේ ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය තුළ ප්ලාන්ට් කර තිබූ ලිපියක සිරස්තලයකි. එම ලිපියේ අන්තර්ගතයේ දක්වා තිබුණේ,…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපොරොන්දු ඇත ඉටු කරන්න බෑ කියලා බැරිය මලේ..!
(ගුරුදා විග්‍රහය) 1988 ජනාධිපතිවරණය දිනලා රණසිංහ ප්‍රේමදාස කිව්වේ මට බාරදුන්නේ දෙකොන පත්තු වුණු විලක්කුවක් කියලාය. ඔහු දෙකොන පත්තු වුණු විලක්කුව කීවේ උතුරේ යුද්ධයත්, දකුණේ ජවිපෙ කැරැල්ලත් ගැනය. ඒ…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරජයට නිවැරදි කළ හැකි එහෙත් නොසළකා හරින ලද ප්‍රමුඛතාවක්
ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවට දුන් වැදගත් පොරොන්දු අතර දූෂණය හා නාස්තිය පිළිබඳ ගැටලුව විසඳීම ද වේ. 2022 දී පාලනය බිඳදැමූ අරගලය විරෝධතාවල කේන්ද්‍රීය අංගය මෙය විය. විපක්ෂයේ සිටියදී ආණ්ඩු පාර්ශ්වය තවත්…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වේ. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට..!
පරීක්ෂන මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ අක්කර පහක භූමියක් වෝහාරික ලිපිකරුවන් කාර්යක්ෂමව කාර්යයේ නිරත කිරීමට වරාය ආශ්රිත සේවාවන්හි නිරත වන පෞද්ගලික සමාගම් එකඟ වෙයි…
Lanka Newsweek · 2025 දුරුතු 13 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමාලිමා ආණ්ඩුවේ අරුම පුදුම ආර්ථික න්‍යාය..!
බොරතෙල් මිල 32%කින් අඩුවෙලා..! ඩොලරය 20%කින් අඩුවෙලා..! හැබැයි දැවි තෙල් පිරිපහදු වියදම 28%කින් ඉහළ ගිහින්..! සමගි ජන බලවේග මූලස්ථානයේ ඊයේ ( 09) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් හිටපු…
Lanka Newsweek · 2025 දුරුතු 10 · කියවීමට මිනිත්තු 8
දේශපාලනඅභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති
අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන ගරු ආර්. පී. හෙට්ටිආරච්චි සහ…
Lanka Newsweek · 2025 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇමෙරිකාවේ ලැව්ගිනි නිසා හොලිවුඩ් අනතුරේ
හොලිවුඩ් නගරයේ තදාසන්න ප්‍රදේශය ඝන දුමාරයෙන් වැසී ගොස් තිබේ. වීදි දෙපස පිහිටි උස් තල් ගස්වල මුදුන් පවා නොපෙනෙන තරම් ය. ගින්න සමීපයේ ඇති වීදි මුළුමනින් ම පාහේ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබේ. ජනතාව හුස්ම…
Lanka Newsweek · 2025 දුරුතු 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිදේශ සංචිත, ජංගම ගිණුමේ ශේෂයත් පහල වැටිලා - ආර්ථිකය නැවත අර්බුදයක් කරා යනවා
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෙමෙන් නමුත්, ස්ථිර ලෙසම නැවත වරක් අර්බුදයක් කරා ගමන් කරමින් ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකා ජංගම ගිණුමේ…
Lanka Newsweek · 2025 දුරුතු 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි
නවෝත්පාදන දිරි ගැන්වීම සඳහා නව රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක් ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන හරහා සිදු කළ හැකියි පර්යේෂණ සහ සංවර්ධනය වාණිජකරණය තුළින් තිරසර ආර්ථිකයක් ගොඩනැඟිය…
Lanka Newsweek · 2025 දුරුතු 9 · කියවීමට මිනිත්තු 4
දේශපාලනකතානායක රවටන පාර්ලිමේන්තු ප්‍රධානීන්
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි ඇතැම් ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2025 දුරුතු 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅද පස්වරුවේ මහා බස් වර්ජනයක්
සියලු බස් සංගම් එක් වෙලා.. ! "Clean Sri Lanka" වැඩසටහන යටතේ සිදුකෙරෙන අත්තනෝමතික බස් රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සංගම් බස් වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ශ්‍රී ලංකා පෞද්ගලික බස්…
Lanka Newsweek · 2025 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමෝටර් රථ ආනයනය පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡා
වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාවට ලබා දෙන ප්රතිලාභ ඉහළ නැංවීමට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී…
Lanka Newsweek · 2025 දුරුතු 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්ෂණික සහාය
ශ්‍රී ලංකාවේ "Clean Sri Lanka" වැඩසටහන සඳහා සහාය ලබා දෙන බවට JICA පොරොන්දු වෙයි. ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා…
Lanka Newsweek · 2025 දුරුතු 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති, නීතිපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව…
Lanka Newsweek · 2025 දුරුතු 7 · කියවීමට මිනිත්තු 1