නවතම පුවත්
දැන්වීම
ව්යාපාරිකජාතික උද්ධමනය දැවැන්ත ලෙස පහළ යයි
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්යමය මතු පිට උද්ධමනය -4.0% ක් දක්වා තව දුරටත් පහළ ගොස් ඇති බව ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. 2024…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවසන්ත සමරසිංහට එරෙහි ඉඩම් නඩුව අධිකරණයට හමුවේ කැඳවයි
නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන්…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපවතින ඝාතන රැල්ල ජවිපෙට ආශිර්වාදයක්..?
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් එක්ක රට පුරා දැවැන්ත අපරාධ රැල්ලක් හිස ඔසවලා තියනවා.කවදාවත් නොතිබුණ විදිහට සංවිධානාත්මක අපරාධ කල්ලි ඝාතන පටන් අරන්.ආණ්ඩුව බලයට එන්න ඉස්සෙල්ලා වේදිකා උඩ ජාතික ආරක්ෂාව සහ…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරට හදන පරපුරක - වෙමුද අපි මුල් පුරුක
- Clean Sri Lanka පාසල් වැඩසටහන ඇරඹේ - රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ තෝරාගත් පාසල්…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් පාර්ලිමේන්තු එන කතාව බොරුවක්
“අපෙන් ඉල්ලීමක් කර නැහැ- අපිට එහෙම දෙන්න ක්‍රමයකුත් නැහැ" නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මහා ලේකම්වරිය කියයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හරහා යළි පාර්ලිමේන්තුවට…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගේ අයවැය ජන වරමට පිටු පෑමක්
ජනාධිපති අයවැයට විපක්ෂ නායක උත්තර දෙයි අනතුරු අඟවයි-අඩු පාඩු පෙන්වයි කොලය වසා ගැසූ හැටි හෙළි කරයි 2025 අයවැය ගැන සාකච්ඡා කරන විට මේ අයවැය තුළින් රටට ලබා දී ඇති විසදුම හා උත්තර ගැන විශ්ලේෂණය කරන විට…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅතුරුදහන් කළ ප්‍රගීත්ට යුක්තිය ඉටු වන්නේ කවදාද..?
(දිලීෂා අබේසුන්දර) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අදට (දෙසැම්බර් 10) දින 5432ක් ගත වී තිබේ. ප්‍රගීත්ට යුක්තිය ඉල්ලා ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ අදටත් අඛණ්ඩ අරගලයක නිරත වන්නීය. "මම…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 14
දේශපාලනසුමනසිරි හිමියන් රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයෙන් ඉල්ලා අස් වෙයි
අචාර්ය ගල්ලැල්ලේ සුමනසිරි හිමියන් තමන්වහන්සේ විසින් හොබවන ලද රජරට විශ්වවිධ්‍යලයේ කුලපති දුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත. උන් වහන්සේ විසින් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා වෙත ලිපියක්…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනOnmaxdt මහමොලකරු අත්අඩංගුවට..!
Onmaxdt වෙබ් අඩවිය නිර්මාණය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය මීට ටික වේලාවකට පෙර වාර්තා කර ඇත. ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව ලෝකයේ සම තරගකරුවෙක් බවට පත් කරනවා
මානව ශිෂ්ටාචාරයේ සෑම අලුත් පරිච්ඡේදයක්ම ලියැවෙන්නේ නවෝත්පාදන මතයි අලුත් අවශ්‍යතා සපුරා ගන්නා මාදිලිය විසින් වෙළෙඳපොළ නිර්මාණය කරනවා ඩිජිටල්කරණයේ නව මාවතක් කරා ගෙන යෑම රජයේ අපේක්ෂාවයි මේ වසරේ අපේක්ෂිත…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනු
රටෙත් ජනතාවගේත් විනිසුරුවන්ගේත් මාධ්‍යවේදීන්ගේත් මහජන නියෝජිතයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි අධිකරණ භූමියේ සිදුවූ ඝාතනය උසාවියට පමණක් නොව මුලු සමාජයම…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇමෙරිකන් මහින්ද දිගටම එහි රැදවීම නිවැරදිද..?
වසර 03 ට ඔහු රටට ගෙනා ප්රතිලාභ තිබේද..? "ඇමෙරිකන් මහින්දගේ කපන්න බැරි අත සිඔීම" යනුවෙන් පසුගියදා ඉරිදා ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක අපූරු ලිපියක් පළවී තිබිණ. නව ආණ්ඩුව යටතේ විදේශ සේවය ගැන එම ලිපියෙන්…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට විපක්ෂයේ නියෝජනයත් අවශ්‍යයි - සජිත් ප්‍රේමදාස
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීම් සදහා තෝරා ගත් කිහිප දෙනකු සහභාගීවනවාට වඩා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් කැඳවීමට මූලිකත්වය ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එය රජයට සහ විපක්ෂයේ…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපුනරුද අයවැයේ දේශපාලන නිරුවත
ජනාධිපති අනුර මුදල් ඇමති විදිහට 2025 අයවැය ඉදිරිපත් කළා.අනුර කුමාර ලස්සන අයවැය කතාවකුත් කළා.අනුර තමන්ගේ අයවැයේ පදනම විදිහට පෙන්නුවේ තමන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ඒ ප්‍රතිපත්තිවලට ප්රවේශවීමේ…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 7
දේශපාලනරවී අනුරගේ අයවැය අගයයි
අපි 2015 දීත් රනිල් මහත්තයා 2023දීත් කරපු වැඩ පිළිවෙලයි මේ කියන්නේ හදිසි අත්හදා බැලීම් කරනවාට වඩා යන ක්‍රමය පවත්වාගෙන යාම හොඳයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මැදිහත්වීම වරදක් නෑ අපි රැඩිකල් තීරණ වලට යා…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරනිල් යළි මැති සබයට
"ඉවසලා ඉන්න" රනිල් ජනතාවට දැනුම් දෙයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2025 වර්ෂ අවසානයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට යළි පැමිණෙනු ඇතැයි එම…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගණේමුල්ල සංජීවට උසාවිය තුළ දී වෙඩි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ සිදුකළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ලේ සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නඩු කටයුත්තක් සඳහා මොහු බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ…
Lanka Newsweek · 2025 නවම් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවී වඳුරා ගැන අහනකොට නලින්දට කේන්ති ගිහින්..?
"නිතර නිතර වඳුරාගේ සිද්ධිය මතක් කරන්නෙපා" එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් හිටපු බලශක්ති අමාත්‍ය වරයෙකු ලෙස පසුගිය දා දිවයිනේම විදුලිය විසන්ධිවීම සහ මේ වනවිට…
Lanka Newsweek · 2025 නවම් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහින්ද-ටිල්වින් හයිබ්‍රිඩ් අයවැයක්..?
උඩින් ඉන්නේ මහින්ද..! යටින් ඉන්නේ ටිල්වින්..! එකකට එකක් පෑහෙන්නේ නැති කරුණු අමුණලා දෙපැත්තම සතුටු කරන්න ගැටගහපු එකක්..! යන්නේ ‘ඩෙඩ් එන්ඩ්’ එකකට..! අයවැය ගැන මහාචාර්ය චරිතගෙන් අමුතු අනාවරණයක්..! මෙවර…
Lanka Newsweek · 2025 නවම් 19 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආණ්ඩුව කියුබන් ක්‍රමයට රාජ්‍ය සේවක පඩි වැඩි කරලා..?
ආණ්ඩුවට රාජ්‍යය පවත්වාගෙන යාමට ඇති නොහැකියාව පෙන්වන අය වැයක්..! ‘අයි.එම්.එෆ්. මාර්ගෝපදේශ යටතේ ඉදිරිපත් කළ අනුර කුමාර දිසානායක ගේ අය වැය ව්‍යූහාත්මක, සංකල්පීය හා මෙහෙයුම් ක්‍රියාවලිය අනුව රොනී ද මෙල්,…
Lanka Newsweek · 2025 නවම් 19 · කියවීමට මිනිත්තු 5