නවතම පුවත්
දැන්වීම
දේශපාලනවිපක්ෂ නායක මියන්මාර-තායිලන්ත තානාපතිවරුන් හමු වී සිය ශෝකය පළ කරයි
මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දරුණු භූමිකම්පා ඛේදවාචකය නිසා ඒ රටවලට සිදු වූ විශාල ජීවිත සහ දේපොළ හානිය සම්බන්ධයෙන් සිය කණගාටුව සහ ශෝකය පළ කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි…
Lanka Newsweek · 2025 බක් 1 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ නව වැඩ සටහන ඇරඹේ
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩ සටහන අඟහරුවාදා (01) කොළඹ, නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස”…
Lanka Newsweek · 2025 බක් 1 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකරත්රං මිල රොකට් වේගයෙන් උඩු ගුවනට
වෙළෙඳ පොළේ රත්‍රං මිල ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ අයුරින් ඉහළම අගයක් සලකුණු කරමින් අවුන්සයක් ඇමරිකානු ඩොලර් 3,100 ඉක්මවා ගොස් තිබේ. ඇමරිකානු ඩොලර් 3,128.06ක් ලෙස ලෝක වෙළෙඳ පොළේ සඳුදා (31) සටහන් වූ…
Lanka Newsweek · 2025 බක් 1 · කියවීමට මිනිත්තු 1
විදෙස්භූ කම්පනයේ බලපෑම් මධ්‍යයේත් මියන්මාර් ජුන්ටාව ඔවුන්ගේ ජනතාවට ම ගුවන් ප්‍රහාර එල්ල කරයි
(රෙබෙකා හෙන්ෂ්කි) පුද්ගලයින් 2,000කට අධික පිරිසක් මිය ගිය දරුණු භූ කම්පනයෙන් පසුව ද මියන්මාරයේ හමුදා ජුන්ටාව යුද්ධයෙන් විනාශ වී ඇති එරට ඇතැම් ප්‍රදේශවලට අඛණ්ඩව බෝම්බ හෙළා තිබේ. එක්සත් ජාතීන්ගේ…
Lanka Newsweek · 2025 බක් 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅහෝසි කරනවා යැයි කිව්ව මන්ත්‍රී විශ්‍රාම වැටුප් වෙනුවෙන් ජනවාරියේ දී කෝටි 3 1/2ක් ගෙවලා
සිය විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කරනවා කිව්ව ජනපතිටත් 78,690.00ක්..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී කියා…
Lanka Newsweek · 2025 බක් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුරගේ බොරු නැවත කරළියට
ජනාධිපති අනුර ගිය 29වෙනිදා පලාත් පාලන මැතිවරණයේ ප්රචාරක කටයුතු දකුණු පලාතෙන් පටන් ගත්තා.අනුර මේ රැලි මාලාවට සහභාගී වෙන්න ඉස්සෙල්ලා ටිල්වින් සහ අනෙකුත් පක්ෂ නායකයන් දිස්ත්‍රික් මට්ටමෙන් අපේක්ෂක සහ…
Lanka Newsweek · 2025 බක් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාස තුනට වෙඩි තැබීම් 28යි-ඝාතන 22යි-මේ අපරධ වළක්වන්න රජයට නොහැකි ඇයි..?
-විපක්ෂ නායක ප්‍රශ්න කරයි- රටේ ක්‍රියාත්මක වන්නේ කැලෑ නීතිය අද වන විට නාදුනන තුවක්කුකරුවන්ගේ සහ මිලේච්ඡ ඝාතකයන්ගේ ග්‍රහණයට ලක් වූ සමාජයක් බවට රට පත්ව ඇති බවත් සංවිධානාත්මක මැර කල්ලි-අපරාධ කල්ලි-මිනි…
Lanka Newsweek · 2025 බක් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවෛද්යවරයෙකු කුඩු ගහද්දී මාට්ටු
"අයිස්" (Methamphetamine) මත්ද්‍රව්‍ය සිය සන්තකයේ තබා ගෙන කඩ කාමරයක වී සැඟ වී පානය කරමින් සිටී මාතර, වලස්මුල්ල මූලික රෝහලේ මත්ලෝලී වෛද්‍යවරයෙකු සහ ඔහුගේ මිතුරෙකු මාතර, දීයගහ ප්‍රදේශයේ දී ප්‍රශ්න…
Lanka Newsweek · 2025 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑදා පොරොන්දු වුණේ ඩොලර් වැස්සක්-අද තිබෙන්නේ ඩොලර් නියඟයක්
ජනපති එදා පොරොන්දු වූ ඩොලර් වැස්ස ගැන විපක්ෂනායක ප්‍රශ්න කරයි රටේම උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙයවූ ජවිපෙ බලයට ඇවිත් සාමකාමී උද්ඝෝෂණවලටත් එලව එලවා පහර දෙනවා (සුජිත් මංගල ද සිල්වා) සම සෞඛ්‍ය විද්‍යා…
Lanka Newsweek · 2025 මැදින් 31 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාශම්මි සිල්වා නැවතත් නිතරඟයෙන්ම ක්‍රිකට් මහා පුටුවට
(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා නැවතත් එම තනතුර සඳහා නිතරඟයෙන් තේරී පත්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ශම්මි සිල්වා මහතා මෙසේ ශ්‍රී…
Lanka Newsweek · 2025 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව හොරු අල්ලන ඒකාධිපති-අනීතික ක්‍රමයට විපක්ෂ නායකගෙන් ප්‍රහාරයක්
ප්රජාතන්ත්රවාදය වල පල්ලට යවලා ජනතා ගැටලු ඉදිරිපත් කරමින් රජය විවේචනය කළොත් මේ ප්රජාතන්ත්රවාදය..? හොරුන් අල්ලන්නේ මෙසේ ද..? ආණ්ඩුව විපක්ෂ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් දඩයම ආරම්භ කරලා විපක්ෂ නායක…
Lanka Newsweek · 2025 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යරාත්රියේදී විතරක් ඇයි කැස්ස එන්නේ - ඒකට කරන්න ඕනේ මොනවද..?
ගොඩක් අය රාත්‍රී කාලයට විතරක් කැස්ස එනවා කියලා කියනවා (තෙයස ලහිරු - බුත්තල) මේකට හේතු කීපයක් තියෙන්න පුළුවන්: * සෙම්ප්‍රතිශ්‍යාව වගේ උණ, සෙම්ම තියෙන වෙලාවට: ඔයාට උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක් හැදිලා නම්,…
Lanka Newsweek · 2025 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබළපිටිය තරුණ බෞද්ධ සංගමය කාන්තා ක්‍රිකට්වලට කිරුළු පළඳවයි
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දියණියන්ගේ උත්සාහය ජාතියක් ලෙස ඉහළින්ම රදවා තිබෙන බව අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරුද්ධිකා කළහේවත්ත මහත්මිය ඊයේ (29)…
Lanka Newsweek · 2025 මැදින් 31 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකසංවර්ධනයට ඇති බාධක ඉවත් කිරීම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) නව ආණ්ඩුවේ ධුර කාලයෙන් මාස හයකට පසුවත්, ප්‍රධාන ධනාත්මක ජයග්‍රහණ ලෙස ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සහ නාස්තිය හා දූෂණය අවම කිරීම අඛණ්ඩව පවතී. අතීතයේ මෙම තත්වයන් නොපැවති…
Lanka Newsweek · 2025 මැදින් 30 · කියවීමට මිනිත්තු 5
විදෙස්ට්රමිප් සුනාමිය තවම අවසන් නැත-දෙවන බදු සුනාමිය අප්‍රේල් 02 වැනිදා
තෙවන සුනාමියක් ගැනත් මත වාහනවලටත් 25% කින් ඇරලා-ජපානය හා යුරෝපය තිගැස්සෙයි. ට්‍රම්ප්,සිරිමාවෝ සහ ගෝඨා (අශෝක ජයතුංග) ඇමෙරිකාව යළි ලොව කිසිවෙකුටත් ලංවිය නොහැකි අදීනම රටක් බවට පත්කරන්නට ජනපතිවරණයේදී…
Lanka Newsweek · 2025 මැදින් 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජාතික ආර්ථිකයේ කාන්තා දායකත්වය වර්ධනය කෙරේ
ගෝලීය වශයෙන් සහ ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය වෙනුවෙන් කාන්තාවන්ගෙන් ලබා ගන්නා දායකත්වය සහ කාන්තා සහභාගිත්වය වැඩි කළ යුතු යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අවධාරණය කළාය. අගමැතිනී හරිනි අමරසූරිය…
Lanka Newsweek · 2025 මැදින් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලන20 දෙනෙකුගේ සිත් සැනසූ කුලියාපිටියේ විමර්ශනය
ත්‍රී රෝද රථ 13 ක් - යතුරු පැදි 07 ක් අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ අයෙක් කුලියාපිටිය පොලිස් ස්ථානය තවදුරටත් විමර්ශන සිදුකරයි කුලියාපිටිය, කුරුණෑගල, නාරම්මල, පොල්ගහවෙල, අලව්ව සහ මාරවිල යන ප්‍රදේශ…
Lanka Newsweek · 2025 මැදින් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහා මැතිවරණයෙන් පසු රවී කෘත්‍යාධිකාරියට කැඳවා නැහැ
භූතයින් දෙදෙනාගේ කුමන්ත්‍රණයක්ලු..! රනිල් ප්‍රාණ ඇපකාරයෙකු කර ගෙනලු..! කවුද මේ භූතයින්-අප ඉදිරියේ දී හෙළි කරනවා මහා මැතිවරණයෙන් පසුව පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් කිසිවකට එම…
Lanka Newsweek · 2025 මැදින් 28 · කියවීමට මිනිත්තු 1
විදෙස්මියන්මාර්-තායිලන්ත භූකම්පනයයෙන් 43ක් අතුරුදන්
මහල් 30ක ගොඩනැගිල්ලක් බිමට සමතලා වෙයි මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. චීනයට සහ තායිලන්තයට ද…
Lanka Newsweek · 2025 මැදින් 28 · කියවීමට මිනිත්තු 2
විදෙස්රතු මුහුදේ සබ්මැරීන අනතුරකින් හයක් මරුට
සංචාරකයින් රැගත් සබ්මැරීනයක් ඊජිප්තු රතු මුහුදේ දී අනතුරට ලක් වීම හේතුවෙන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර එහි සිටී පුද්ගලයින් හතළිස් හතර දෙනෙකු බේරා ගැනීමට හැකිව තිබෙන බව තිබේ විදෙස් මාධ්‍ය…
Lanka Newsweek · 2025 මැදින් 28 · කියවීමට මිනිත්තු 1