නවතම පුවත්
දැන්වීම
දේශපාලනවන සතුන්ගෙන් සිදුවන භෝග හානි පාලනයට රජයේ අවධානය
වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට (කෘෂිකර්මාන්ත හා වැවිලි අංශය) සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඊශ්රායල ගුවන් ප්‍රහාර හමුවේ බිඳනොවැටුණු ඉරාන ආධ්‍යාත්මය
(රටේ රාළ) ඉරාන - ඊශ්‍රායල යුද්ධය තමයි දැන් ලාංකීය සමාජය ඇතුලෙත් ප්‍රධාන දේශපාලන මාතෘකාව බවට පත්වෙලා.අඛණ්ඩව හත්වෙනි දිනය දක්වාත් ඇදිලා ගිය යුද්ධයේ අලුත්ම තත්වය ගැන හරි තක්සේරුවක් ගොඩක් අයට නෑ.ඇත්තටම…
Lanka Newsweek · 2025 පොසොන් 19 · කියවීමට මිනිත්තු 3
විදෙස්ඊශ්රායල - ඉරාන යුද්ධයට ඇමරිකාව අත දැම්මොත් අපි ඉරානය වෙනුවෙන් බහිනවා - රුසියාව හා චීනය ඇමරිකාවට දන්වයි
ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇති අතර, එය කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි නොසන්සුන්තාවයක් ඇති කර තිබේ. ඇමරිකාවේ ස්ථාවරය සහ ට්‍රම්ප්ගේ ප්‍රකාශ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
Lanka Newsweek · 2025 පොසොන් 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඉරාන - ඊශ්‍රායල යුදයේ නව ප්රවණතා හා හැරවුම්..?
ඊශ්‍රායලය කෑ සුපිරිම කෑම..! මොසාඩ් මුලස්ථානයත් සුන්..? ඉරානයෙන් පමණක් නොව හතර වටෙන්ම ඊශ්‍රායලයට ප්‍රහාර..? මේ මොහොතේ ට්‍රම්ප් බලයේ සිටීම ලෝකයට ආශීර්වාදයක්වීම..? ඇමෙරිකාව තීරණාත්මකම ලෝක බලවතා බව යළිත්…
Lanka Newsweek · 2025 පොසොන් 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමම අතරමග දාලා යන්නේ නෑ
ශලනි තාරකාට තිබෙන ඉල්ලුම තවමත් අඩුවක් නැහැ. පෙර ලෙසම ඇය තාමත් ජනප්‍රියයි. පසුගියදා ශලනි රඟපාන තවත් ටෙලි නාට්‍යයක් විකාශය වීම ඇරඹීමත් සමග බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරන්න අරගෙන.... වෙනදා මෙන් නිතර හමු…
Lanka Newsweek · 2025 පොසොන් 17 · කියවීමට මිනිත්තු 4
ක්‍රීඩාශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද
ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ සහභාගි වන අවසන් තරගය සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. අද ආරම්භ වන…
Lanka Newsweek · 2025 පොසොන් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2028 වන විට ස්වශක්තියෙන් ණය ගෙවිය හැකි ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරනවා
ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍යය හා ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ ආර්ථිකය ගොඩගැනීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යාවශ්‍යයි වසර 2028 වන විට රට විසින් ගෙවිය යුතු විදේශ ණය ස්වශක්තියෙන්…
Lanka Newsweek · 2025 පොසොන් 17 · කියවීමට මිනිත්තු 8
දේශපාලනකෘත්රීම බුද්ධියෙන් රාජ්‍ය සේවය ඔපනන්වන්න සැරසෙයි
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම කිරීමට කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ වැඩමුළුවක් රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්…
Lanka Newsweek · 2025 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාදකුණු පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතා රැසක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද දකුණු පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ බාලක, වයස අවුරුදු 18 න් පහළ බාලක සහ වයස අවුරුදු 16 න් පහළ බාලක ශූරතා…
Lanka Newsweek · 2025 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොළඹ මහනගර සභාවේ බලය සාගල ජවිපෙට අරන් දෙයි..?
කොළඹ මහ නගර සභාවේ බලය npp එකට..! NPP එකට බලය පිහිටවීමට උදව් කල මහ මොලකරු සාගල රත්නායක..! (අචින්ත මධුර) මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ කොළඹ මහ නගර සභාවේ බලය අද පෙරවරුවේ npp එක විසින් පිහිටුවීමට නියමිතව…
Lanka Newsweek · 2025 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආර්ථික වගවීම සිට යුද කාලීන වගවීම දක්වා..!
(ජෙහාන් පෙරේරා) මාස හතකට පෙර පැවැති මහමැතිවරණයේදී ජනතාවගේ ජනවරම 'පද්ධති වෙනසක්' සඳහා විය. ජාතික ජන බලවේගයට අතිමහත් ලෙස ඡන්දය දුන් ජනයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වූයේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමයි.…
Lanka Newsweek · 2025 පොසොන් 16 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem…
Lanka Newsweek · 2025 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට
(අචින්ත මධුර) පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරයත් සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයට…
Lanka Newsweek · 2025 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජර්මන් ගමනේ අපැහැදිලි යටි අරමුණු..?
ජර්මන් නායක චාන්සලර් වෙනුවට නාමමාත්රික ජනපති පමණක් හමුවීම..? රනිල් මහින්ද මෛත්‍රී ගිය හැමවිටම චාන්සලර් හමුවීම හා මෙදා එසේ නොවීම..? තුනෙන් එකක් අඩුකරන්න ආපු ලයිට් බිලට ඇරීම..? දෙවන වරටත් රනිල් ගෙන්…
Lanka Newsweek · 2025 පොසොන් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවීනස් දෙව්දුව වූ මධුබාලා
වීනස් දෙව්දුව ලෙස අන්වර්ථ නාමයක් ලබන්නට ඇය කෙතරම් සුරූපීව සිටින්නට ඇත්ද? 1960 වසරේ තිරගත වන Mughal-E-Azam චිත්‍රපටියේ බොහෝ දසුන් රූගත වන්නේ චිත්රාගාරයක් තුළයි. නමුත් මධුබාලා රඟපෑ දසුන් කීපයක්…
Lanka Newsweek · 2025 පොසොන් 11 · කියවීමට මිනිත්තු 1
විදෙස්ලොස් ඇන්ජලීස් සංක්‍රමණික විරෝධතා තවත් තීව්ර වෙයි: ට්‍රම්ප් තවත් භටයින් 2000ක් යොදවයි
මැරීන් භටයින් 700කුත් ඒ අතර ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ උණුසුම් තත්ත්වය තවදුරටත් තීව්ර වෙමින් පවතින අතර, සිව් වන දිනටත් විරෝධතා පැවැත්වේ. සංක්‍රමණිකයින් සොයා කරන ලද වැටලීම්වලට එරෙහි විරෝධතා…
Lanka Newsweek · 2025 පොසොන් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති ජර්මනියට..!
වැඩබලන අමාත්‍යවරු 4ක් පත් කෙරේ..! ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය. ජර්මානු ජනාධිපති…
Lanka Newsweek · 2025 පොසොන් 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපට්ට හොරෙකුට ජනපති සමාව - හොරකමට කිසිදු ඉඩක් නොදෙන අනුර පෙරට එන්න..?
අත ගහන ගහන හැම දේම නෑම..? ලාභ ලැබූ ශ්‍රීලංකන් වැනසූවේ හා ඊට සහාය දුන්නේ කවුද..? කෝටි දහස් ගණන් පාඩු ශ්රීලංකන්ට ජනතා මුදල් කෝටි 2000 ක් හා නව යානාවක් ඒම..? ශ්‍රීලංකන් ශක්තිමත් කොට ගහන රහස් ගේමක් ගැන…
Lanka Newsweek · 2025 පොසොන් 9 · කියවීමට මිනිත්තු 3
ක්‍රීඩාNations League පාපන්දු කිරුළ පෘතුගාලයට දිනා දුන් අවු 40 තරුණයා
රොනාල්ඩෝ ප්රමුඛ පෘතුගාලය යුරෝපානු Nations League පාපන්දු කිරුළ හිමිකර ගනියි. 2025 යුරෝපානු Nations League පාපන්දු තරගාවලියේ අවසන් මහා තරහය පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණි. එහිදී විශිෂ්ට ක්‍රීඩා…
Lanka Newsweek · 2025 පොසොන් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනවාර්ගික දේශපාලන හවුල්කාරිත්වය
(ජෙහාන් පෙරේරා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලද යෝජනා ක්‍රියාත්මක…
Lanka Newsweek · 2025 පොසොන් 9 · කියවීමට මිනිත්තු 5