නවතම පුවත්
දැන්වීම
දේශපාලනබළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ බලය දූෂණ විරෝධී කණ්ඩායමට
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ප්‍රාදේශික 24 ක් සදහා කාරක සභිකයින් 100 ක් තෝරා ගැනීමට ඊයේ (07) පැවති ඡන්ද විමසීමෙන් හා මාර්තු 09 දින නිතරගයෙන් පත් වූ…
Lanka Newsweek · 2025 පොසොන් 9 · කියවීමට මිනිත්තු 3
දේශපාලනදුම්රිය රියැදුරන් මුහුදුබඩ මාර්ගයේ ධාවනයෙන් ඉවත්වීමේ තිරණයක්..?
ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්‍රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බවයි. මොරටුව, මෝදර ප්‍රදේශයේදි දුම්රිය…
Lanka Newsweek · 2025 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජගත් පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්
බෝපිටිය පමුණුගම මහා විද්‍යාලයේ සහ මාවනැල්ල සහිරා යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (05) පැමිණියහ. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන…
Lanka Newsweek · 2025 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනDavid Peiris ආයතනය රු ලක්ෂ විස්සක් අරගෙන මග නතර වෙන ත්‍රී රෝද රථ විකුණනවාද..?
(අචින්ත මධුර) ඕනෑම අයෙක් Brand new වාහනයක් ගන්නේ වසර කිහිපයක් හෝ මග නතර වෙන්නේ නැතුව නිදහසේ තම වැඩ කටයුතු කර ගැනීමට ඇති උවමනාව නිසයි. ලංකාවේ වාහන මිල මෙතරම් ඉහළ ගොස් තිබියදීත් කෙසේ හෝ Brand new…
Lanka Newsweek · 2025 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකර්නල් රවින්ද්‍ර මිගමාරච්චිට සංවිධානාත්මක මඩ ප්‍රහාරයක්..!
ජීවිත තර්ජන ජනාධිපතිගේ විශේෂ අවධානයට...! අතීත පටාචාරාවන්ගේ නූතන පිරිමි මොඩලය කවරෙකු වනු ඇතැයි ඔබ විශ්වාස කරන්නේද..? (අචින්ත මධුර) රටක් හඳුනන,ආදරය කරන පාඨකයන්ගේ එක්තරා ඉරාවක් සංගීතයෙන් උමතු කළ…
Lanka Newsweek · 2025 පොසොන් 4 · කියවීමට මිනිත්තු 9
දේශපාලනජනාධිපති අරමුදල උතුරට..!
(ජනාධිපති මාධ්‍ය අංශය) ජනාධිපති අරමුදලේ කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන වෛද්‍යාධාර අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්‍රමවේද…
Lanka Newsweek · 2025 පොසොන් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනෆෝන් චාජරය නිසා දෙදරු මවකට දිවි අහිමිවෙයි
ගාල්ල ජාතික රෝහලේ දී මවක් අවාසනාවන්ත ලෙස මියගියා. ඇගේ සැමියා නිවසින් බැහැරව ගියපු අවස්ථාවක ඇය තම ෆෝන් එක චාර්ජ් කරන්න ප්ලග් එකට ගහලා මේ ප්ලග් චාජරය ෆෝන් එකට සවිකරන පැත්ත ඇඟිලි දෙකක් අතර තියාගෙන තමයි…
Lanka Newsweek · 2025 පොසොන් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආපු ගමන් ඇතුලට දාන්න හිටපු කෙනෙක් ගැන දැන් කියන කතාව
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ මස අගදී සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේය. අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ අධ්යක්ෂකවරණ ලෙස වැඩ භාර ගනු ඇති…
Lanka Newsweek · 2025 පොසොන් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගුවන් හමුදාවට තුති පිදූ ධීවරයින් තිදෙනා..!
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බළපිටිය, හරස්පල ධීවර වරායෙන් රස්සාවේ ගිය ධීවර යාත්‍රාවක ධීවර කටයුතු වල යෙදී සිටියදි ආපදාවට පත් ධීවරයින් තිදෙනෙක් ශ්‍රි ලංකා ගුවන් හමුදාව නිරුපද්‍රිතව බේරා ගෙන බළපිටිය මූලික…
Lanka Newsweek · 2025 පොසොන් 2 · කියවීමට මිනිත්තු 5
විදෙස්සෙලෙන්ස්කි රුසියාව වනසයි - රුසියාවත් ප්‍රබල පිළිතුරකට සූදානම්
ඊයේ (01) යුක්රේනය රුසියාවේ ගුවන් කඳවුරු ඉලක්ක කර දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. වාර්තාවන අන්දමට රුසියානු ගුවන් යානා 40කට වැඩි ප්‍රමාණයක් විනාස වී ඇත. ඒ අතරට රුසියාව සතු ප්‍රබල බෝම්බ හෙළන…
Lanka Newsweek · 2025 පොසොන් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසෙවනගල හීනෙකින්වත් වහන්නේ නෑ - හඳුන්නෙත්ති
බොරු කියලා රටම ගිනි තිබ්බේ CEO විදිහට වැඩ කරපු නුවන් ධර්මරත්න..! මම එයාව ගෙදර යැව්වා..! ඇතුළෙ ගහපු ගේම් ගොඩක් හඳුන්නෙත්ති මාධ්‍යයට හෙළිකරයි..! ලංකා සීනි සමාගමේ සෙවණගල කර්මාන්තශාලාව වැසී යාමට කිසිදු…
Lanka Newsweek · 2025 පොසොන් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුවකිරීම සඳහා නව ආඛ්‍යානයක් නිර්මාණය කිරීම
(ජෙහාන් පෙරේරා) 16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවීමට අකමැති වූ බව දැකගත හැකි විය. විපක්ෂයේ කොටස් සහ සමාජ මාධ්‍යවලින් එල්ල වූ දැඩි විවේචනවලින් පසුව, ඔහු…
Lanka Newsweek · 2025 පොසොන් 2 · කියවීමට මිනිත්තු 5
ව්යාපාරිකරාජ්යමූල්ය කළමනාකරණය - 2025 පළමු කාර්තුව
වසරේ පළමු කාර්තුවේ රාජ්‍ය අයවැය පිළිබඳ මූලික සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව, වසරේ පළමු මාස තුන ඇතුළත සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,067.4ක් වන අතර එයින් බදු ආදායම රුපියල්…
Lanka Newsweek · 2025 පොසොන් 1 · කියවීමට මිනිත්තු 4
විදෙස්විදේශ සංචිතනම් තවමත් ඇමරිකන් ඩොලර්ම තමයි..!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලෝකයේ රටවල් විසින් 2024 වසර අවසානයේදී සිය විදේශ සංචිත පවත්වා ගෙන ඇති ප්‍රධාන මුදල් වර්ග පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ ලෝකය තුළ ඇමරිකන් ඩොලරය…
Lanka Newsweek · 2025 පොසොන් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් වික්‍රමසිංහ ප්‍රාන ඇප කාරයෙක් වෙලා - රවී කරුණානායක
2028 ඉදලා අපිට නය ගෙවන්න පටන් ගන්න තියෙනවා පැරිස් ක්ලබ් වලටත් ගෙවන්න ඕන අපිට අපනයන වලින් තමයි ජාත්ත්‍යන්තර මුල්‍ය අරමුදලේ න් ඉල්ලනවා අපනයට උදව් කරන්න කියාලා කාර් ආනයන කරන්න කියලා කියන වෙලාවේ, අපනයනය…
Lanka Newsweek · 2025 වෙසක් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනව විගණකාධිපතිවරයා පත් කිරීමේදි රජය බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ කිසිදු ක්රීයාවකට කිසිදු පාර්ශ්වයක් යොමු නොවිය යුතුයි නව විගණකාධිපතිවරයා පත් කිරීමේදි ජනාධිපතිවරයා ප්‍රධාන රජය ඉතා බුද්ධිමත්ව සහ විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළ යුතුව…
Lanka Newsweek · 2025 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිදුලි අර්බුදය ගැන රවීගෙන් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට ලිපියක්
රටේ විදුලි බල අර්බුදය සහ විදුලිය ගාස්තු සම්බන්ධයෙන් කරුණු දක්වමින් සහ ප්‍රශ්න කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තු මහා ලේකම්වරයා විශේෂ…
Lanka Newsweek · 2025 වෙසක් 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅයියෝ.. තලතා ලැජ්ජයි..!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එකසත් ජාතික පක්ෂ නායකයින් අතර සඳුදා (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති සාකච්ඡාවට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තලතා අතුකෝරාල මහත්මිය සජිත්…
Lanka Newsweek · 2025 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබ-එජාප එකතු වෙයි
නිර්දය ලෙස සජිත් විවේචනය කළ තලතා ඔහු අසලින්ම අසුන් ගනී විපක්ෂයට බහුතරය හිමි ආයතන 132ක බලය ඒකාබද්ධව පිහිටු වීමට එකඟ වේ පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරය හිමි වූ කොළඹ මහා නගර සභාව ප්‍රධාන පළාත්…
Lanka Newsweek · 2025 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොළඹ බලය අල්ලන සටන විපක්ෂ නායක අරඹයි
කොළඹ වටේ කරක් ගසා කළ යුතු සංවර්ධනය ගැන සොයා බලයි පොඩි මිනිසුන් පිරිවරා ගෙන කොළඹට එයි අද වන විට රටේ ජනතාවට ජීවත් විය නොහැකි බවත් ජන ජීවිත කඩා වැටී ජීවනෝපාය අහිමි වී උද්ධමනය වැඩි වී බඩු මිල වැඩි වී ඇති…
Lanka Newsweek · 2025 වෙසක් 19 · කියවීමට මිනිත්තු 2