නවතම පුවත්
දැන්වීම
දේශපාලනදකුණු පළාතේ මුහුදු වෙරළ - මුහුදට හේදිලා ගිහින්
දැනටමත් අඩි 07 ක් 08 ක් පමණ මුහුදට හේදිලා..! මුහුදේ සිට අඩි 15 ක් 20 ක් පමණ සේදී යෑමේ අවදානමක් බළපිටිය, බ්රාක්මණවත්ත, වැල්ලවත්ත, වැල්ලබඩ, වතුරේගම ආදී මුහුද ආසන්නයේ පිහිටි ප්‍රදේශ කිහිපයක්ම දරුණු ලෙස…
Lanka Newsweek · 2025 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලොව බිහිවූ බුද්ධිමත්ම මිනිසා ලියනාඩෝ ඩා වින්සි
ලියනාඩෝ ඩා වින්සි පියෙරෝ ඩා වින්සි (1452 අප්‍රේල් 15- 1519 මැයි 2) ඉතාලි ජාතික මහා ප්රාඥයකු විය. ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිර්මාණකරුවෙක්, විච්ඡේදකයෙක්, සිත්තරෙක්, මූර්ති…
Lanka Newsweek · 2025 පොසොන් 25 · කියවීමට මිනිත්තු 3
දේශපාලනශ්‍රී ලංකාවේ භික්ෂු සාසනයේ - පුරුෂාධිපත්‍යයට - එරෙහිව බෞද්ධ භික්ෂුණියන්ගේ සටන ජයග්‍රහණය කරවූ ඓතිහාසික තීන්දුව
"පාන්දර ම කොළඹ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ගියා. ඒත් හැඳුනුම්පත දුන්නේ නෑ. ඒ වෙලාවේ ලොකු දුකක් ඇති වුණා. විභාගේ ලියන්න බැරි වෙයි ද කියලත් හිතුණා. කොමසාරිස්තුමා කිව්වේ මහ නායක හිමිවරුන්ගේ අනුමැතිය…
Lanka Newsweek · 2025 පොසොන් 25 · කියවීමට මිනිත්තු 8
දේශපාලනක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණය කිරීමට සැලසුම් කෙරේ
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ වසරක් ඇතුළත නවිකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස් නැවතුම්පළ 50ක් නවීකරණය කිරීමටද සැලසුම්…
Lanka Newsweek · 2025 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කුසපත් ඇදීමෙන්..!
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ගාල්ල, බළපිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ රූපනිංගල් අනුරුද්ධ මහවැලි මහතා සහ උප සභාපතිවරයා ලෙස එම පක්ෂයේම නුවන් සම්පත් ද සිල්වා නිලමුණී මහතා…
Lanka Newsweek · 2025 පොසොන් 25 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවිවාහය අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි
(නිරෝෂා වාසල) කාංචනා අනුරාධි කියලා කියන්නේ බොහෝ දෙනෙක් අතර අතිශයින් ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පිනියක්. ගායනයට වගේම නර්තනයටත් ඇය උපන් හපනියක්. ප්‍රසංග වේදිකාවෙන් ඇගේ ගායන හැකියාවන් මෙන්ම නර්තන…
Lanka Newsweek · 2025 පොසොන් 24 · කියවීමට මිනිත්තු 6
විදෙස්නොනිමි ලෝක යුද්ධයක් බවට පත්වේද..?
සැබෑ සටන් විරාමයක් නැතිවීමේ අනතුර..? එක්සත් ජාතීන් නිදිද..? යුද්ධය නිම බව හා සටන් වරාමයට එළඔි බව ට්‍රම්ප් කියයි..? ඇමෙරිකව පොර පිටියට පැමිණිය ද රුසියාව හා චීනය..? බටහිර හා ආසියාව යාකරන ගුවන් කලාපය…
Lanka Newsweek · 2025 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපීලි අතර නොදුවන කෝච්චියේ රාත්‍රියක්
(රේඛා තරංගනී ෆොන්සේකා) දෙස් විදෙස් සංචාරකයින්ට ශීතල දේශගුණයේ අපූර්වත්වය සහ දිය ඇලි වල සුන්දරත්වය විඳ ගනිමින් දුම්රිය හෝටලයක නිවාඩුවක් ගත කළ හැකි නවමු අත්දැකීමක් ලබා දෙනු පිණිස “Odyssey Camper” නමින්…
Lanka Newsweek · 2025 පොසොන් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහියාරේ ජලාශය හා වැසි වනාන්තරය
ගාල්ලේ සිට දුර - 15.8 km (මිනිත්තු 30) හියාරේ ජලාශය හා වැසි වනාන්තරය පිළිබඳ හැඳින්වීමක් හියාරේ ජලාශය හා වැසි වනාන්තරය පිහිටා තිබෙන්නේ ගාල්ලෙ උඩුගම පාරේ ය. එය හියාරේ ජලාශයට යාබදව පිහිටි සංරක්ෂණ…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනොලද දෙය ලබා ගැනීමට වීර්යය වැඩීම
(පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ) පින්වත, ඔබ කැමති කරන දේවල් ගොඩාක් තිබෙනවා නේද? ඒත් ඉතින් කැමැත්ත තිබිලා විතරක් හරි යන්නේ නැහැ. ඔබේ කැමැත්ත යථාර්ථයක් බවට පත් කොට ගන්න අවශ්‍ය පිනත් ඔබට…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 7
දේශපාලනහමුදාව කලබල වෙලා..?
හොරාට පෙර කෙසෙල් කැන වැට පනි..! හමුදාපති දන ගසයි..! හදිසියේ මාධ්‍ය සාකච්ඡා..! ජනාධිපති නොමග යවා නිලධාරීන් හොරපාරෙන් විශ්‍රාම ගැන්වීම සබැඳිව සමාජ මාධ්‍ය අනාවරණයට අම්මට සිරි මාධ්‍ය නිවේදනය විවෘත…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅන්තර්ජාතික සාධාරණත්වයෙන් තොරව තෝරාගත් වගවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අභියෝගය
(ජෙහාන් පෙරේරා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්ගේ ඉදිරි සංචාරය, ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මැද පෙරදිග වර්ධනය වන ගැටුම්වලින් යටපත් විය හැකිය. සිවිල් යුද්ධය…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර..?
කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන් සමග මාළිමාව යන අලුත් ගමන..? කොමසාරිස්වරු පරස්පර ක්‍රම වලට ක්‍රියා කිරීමෙන් රාජ්‍ය පරිපාලනය බිදවැටීම..? කොළඔදී ඡන්ද 1,20,000 ක් ලැබූ විපක්ෂය වෙනුවට 81,000 ක් ලැබූ…
Lanka Newsweek · 2025 පොසොන් 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනයුද්ධ හමුදාවේ ප්‍රධානියාගෙන් මරණීය තර්ජන
කාලයක් තිස්සේ ජනපතිලට කූට ලේඛන යොමුකරලා..? ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පරිපාලන ප්‍රධානියා ලෙස කටයතු කරන , වර්තමාන් යුද්ධ හමුදාපති ලසන්ත රෝද්රිගුගේ ගජ මිතුරාවන , යුධ ලේඛම් සිල්වෙස්ටර් පෙරේරා යුද්ධ…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමහින්ද රාජපක්ෂ - දේශබන්දු පරීක්ෂණ කමිටුවට උත්තර බඳින්න කැඳවයි
වැදගත් තොරතුරු රැසක් එළියට..? වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව ඊයේ 9,වැනි දිනටත් රැස්වුණා. එහිදී සාක්ෂිකරුවන් නම දෙනෙකුගේ…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාප භූතයෝ -ප්‍රේතයෝ සහ කුම්භාණ්ඩයෝ
දකුණු සහ වම විදිහට තියන දේශපාලන බෙදීම තවමත් අඩු වැඩි වශයෙන් තියනවා.ගොඩක් අය අතර නම් දැන් ඒවා සංකල්ප විතරයි.සමහරු වම සහ දකුණ මාරු කරගෙනත් දේශපාලනය කරනවා. දකුණු කඳවුරේ එකතුව සම්බන්ධ සාකච්ඡාව එජාපය දෙකඩ…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 4
ව්යාපාරිකකැරට් 18 රන් පවුමක මිල ලක්ෂ 2ක පනී
කොළඹ හෙට්ටිවීදියේ රන් මිල ගණන් අද (19) වන විට යළිත් වරක් ඉහළ යමින් තිබේ. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 268,000ක් වේ. කැරට් 22 රන් පවුමක් රුපියල් 246,000 කට සහ කැරට් 18 රන් පවුමක් රුපියල්…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
විදෙස්අයතුල්ලා අලි කමේනි පසුපස හඹා යෑම අරඹයි
ඊශ්‍රායලය සහ ඉරානය අතර සතියක් පුරා දිවෙන ගැටුම් උත්සන්න වී ඇති අතර, ඉරාන මිසයිල ප්‍රහාරයක් දකුණු ඊශ්‍රායලයේ බීර් ෂෙවා නුවර වෛද්‍ය මධ්‍යස්ථානයකට පතිත වී ඇත. තවත් ප්‍රහාර ගණනාවක් සමඟින් ඊශ්‍රායලය පුරා…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
විදෙස්න්යෂ්ටික අවියක් නිපදවීමේ උත්සහයක් ඉරානය සතුව නෑ - ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි
න්‍යෂ්ටික අවියක් නිපදවීමට ඉරානය “ ක්රමානුකූල උත්සාහයක් ” ගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් තම ඒජන්සිය සතුව නෑ - ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි. ඉරානය ඊශ්‍රායලයට…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 2