නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅවතාර යනු මානව ජන ගහනයක්..?
මානව පරිණාමයේ කතාව අප සිතුවාට වඩා බෙහෙවින් සංකීර්ණයි. ෆොසිල සහ ජාන විද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙන්නේ අපගේ මුතුන්මිත්තන් නියැන්ඩර්තාල්වරුන්, ඩෙනිසෝවන්වරුන් වැනි වඳ වී ගිය මිනිස් වර්ග සමඟ අන්තර් අභිජනනය…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරටේ ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික සමාගමකට පැවරීමේ රජය සූදානම් වෙනවා
රටේ ආර්ථික මධ්‍යස්ථාන 18න් මධ්‍යස්ථාන13ක් සක්‍රීයව ක්‍රියාත්මක බවත් මේ ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ භාරයක් හරහා බවත් තමා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ දී එහි සිටින වෙළෙඳ…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොලිස් වෙඩි පහරින් සැක කරුවෙකු මරුට
දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියේ වෙඩික්කරු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වෙඩි හුවාමරුවක. සැකකරු මරුට. තුවාල ලැබූ…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යඅලුත උපන් කිරිකැටියත් මවත් රකින සූතිකා කායම් හොද්ද
(කුමුදු විජේරත්න) අලුත දරුවන් වැදූ මවක් “සූතිකාවක්” ලෙස ජනවහරේ හඳුන්වයි. දරුවකු බිහිවී අපරාව ඉවත් වූ පසු මුල්දින 45 ක කාලය, සූතිකා කාලය ලෙස ආයුර්වේද මූලග්රන්ථයන්හිද දක්වා ඇත. ප්රසවය නිමවීමත් සමග…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසෑම දරුවෙකුටම ප්‍රශස්ථ මට්ටමේ පාසල් අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම ආණ්ඩුව භාර ගන්නවා - ජනපති
යෝජිත අධ්‍යාපන ප්රතිසංස්කරණයෙන් මෙරට සමස්ත සමාජ තලයත්, ආර්ථික තලයත් එකවර ඔසවා තැබීමට සියලු දෙනාම එක් වෙමු යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයකට සීමා නොවූවක් බවත් එමඟින් මෙරට…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 11
විදෙස්ගාසා තීරයේ මාධ්‍යවේදීන් සාගත අවදානමක-බීබීසී ඇතුළු පුවත් ඒජන්සි අනතුරු අඟවයි
ගාසාවේ සිටින මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආහාර සපයා ගැනීමට නොහැකි වීම පිළිබඳව බීබීසී පුවත් සහ ප්රමුඛ ප්රවෘත්ති ආයතන තුනක් දැඩි කනස්සල්ල පළ කර තිබේ. ගාසාවේ සිට ගැටුම පිළිබඳව වාර්තා කරන පිරිස…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවන අලි ගැටලුවට ජනපති අත ගසයි..?
වනඅලි ජීවිත සුරැකීමටත්, ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතය සුරක්ෂිත කිරීමටත් ජනපතිගේ අවධානය වනඅලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදෙනියායේ ඇවිත් බලන්න පුලුවන් තැන් 20 සහ අදාල විස්තර
ඔන්න දැන් නිවාඩු එහෙම ලග එන නිසා ට්‍රිප් ප්ලෑන් කරන අයට වැදගස් විස්තර අද Fantastic Travelers අපි ගෙනාවා. පුංචි නුවරඑළිය විදිහට සමහරු හඳුන්වන දෙනියාය ප්‍රදේශය එහි ජෛව විවිධත්ව ලක්ෂණ සහ සුන්දරත්වය නිසා…
Lanka Newsweek · 2025 ඇසළ 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවාහන ආනයන මධ්‍යයේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහළ යන්නේ ඇයි..?
වසර 05 කට අධික කාලයක් පුරා අත්හිටුවා තිබු වාහන ආනයන සීමාවන් ලිහිල් කරමින් ඉකුත් පෙබරවාරි මාසයේදී නැවත මෙරටට වාහන ආනයනය කිරීමට අවසර දීමට රජය තීරණය කිරීම ත් සමග අලුත් වාහනයක් මිලදී ගැනීමට සිටි බොහෝ…
Lanka Newsweek · 2025 ඇසළ 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනX-Press Pearl: ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක වන්දි ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැව් සමාගමට නියෝග
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (X-Press Pearl) ගිනිගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය X-Press Freeders නැව් සමාගමට අද…
Lanka Newsweek · 2025 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකාඩ්පත් ගෙවීම් කිරීමේදී අමතර 2.5% ගාස්තු අය කල හැකිද ..?
කාඩ්පත් වලින් ගෙවීම් කිරීමේදී පාරිභෝගිකයින්ගෙන් අමතර 2.5% ගාස්තු අය කිරීම ගැන ශ්‍රී ලංකා මහබැංකුවෙන් පැහැදිලි කිරීමක් (සම්පත් දිසානායක) "කාඩ් පේමන්ට්ද? එහෙනම් තව සියයට 2.5%ක් ඇඩ් වෙනවා." ඩෙබිට් හෝ…
Lanka Newsweek · 2025 ඇසළ 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිශ්වයේ දුරස්ථ ස්ථාන දෙකක් සම්බන්ධ කරන අයින්ස්ටයින් - රෝසන් සේතු
(සාගර දියගම) 1935 ජූලි මාසයේදී ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේදී ඇල්බට් අයින්ස්ටයින් සහ නේතන් රෝසන් කියන භෞතික විද්‍යාඥයෝ දෙන්නෙක් පුදුම අදහසක් ඉදිරිපත් කළා. ඒ තමයි අභ්‍යවකාශය හරහා යා හැකි කෙටි මාර්ග…
Lanka Newsweek · 2025 ඇසළ 24 · කියවීමට මිනිත්තු 15
දේශපාලනබර්ජ් කලීෆා මුදුනේ සිටගත් - නිකොල් ස්මිත්
(චමින්ද ලක්මාල් කළුබෝවිල) සියලු බාධක මැද: එමිරේට්ස් ගුවන් සේවා වෙළඳ දැන්වීමක් සඳහා බර්ජ් කලීෆා (Burj Khalifa ) මුදුනේ සිටගත් කාන්තාව, නිකොල් ස්මිත්-ලඩ්වික් -Nicole Smith-Ludvik වෘත්තීය අහස් පිහිනුම්…
Lanka Newsweek · 2025 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉතිහාසයෙන් සහ අන්තරයෙන් විදුලිය විසන්ධි කරන ලකුණු..?
(ධනනාත් ප්‍රනාන්දු) මේ දවස්වල බුකිය පෙරෙලෙන කථාව තමයි ඉතිහාසය විෂය නිර්දේශයට අනිවාර්ය වෙන්න ඕනද නැද්ද කියන එක සහ අන්තරය දෙකට බෙදීම. මං නං ඕක ගැන මුකුත් දන්නේ නෑ. හැබැයි මේ ඉතිහාස කතාව අස්සේ මහා…
Lanka Newsweek · 2025 ඇසළ 24 · කියවීමට මිනිත්තු 11
දේශපාලන2025 දීත් කළු ජූලිය තවමත් වැදගත් වන්නේ ඇයි..?
කළු ජූලියට වසර 42ක් (ජෙහාන් පෙරේරා) අද, ජූලි 23 වැනි දින, 1983 දී කොළඹ සහ ශ්‍රී ලංකාව පුරා ඇති වූ දෙමළ විරෝධී කෝලාහලයට වසර 42ක් සැපිරේ. මෙම ප්‍රචණ්ඩකාරී ප්‍රහාර හේතුවෙන් දෙමළ ජනතාව සිය ගණනක් මියගිය…
Lanka Newsweek · 2025 ඇසළ 24 · කියවීමට මිනිත්තු 6
දේශපාලනහිඟයකින් සහ ප්‍රමාදයකින් තොරව ඖෂධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
(ජනාධිපති මාධ්‍ය අංශය) ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි…
Lanka Newsweek · 2025 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකැලෑ බද ඉඩමක තිබී අත්බොම්බයක් පාසල් සිසුවෙකු සොයා ගනී
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ කැලෑ බද ඉඩමක තිබී අත්බොම්බයක් පාසල් සිසුවෙකු විසින් අහුලාගෙන එය අම්බලන්ගොඩ පොලියට සඳුදා (21) සවස බාර දී තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.…
Lanka Newsweek · 2025 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකපළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය
මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව…
Lanka Newsweek · 2025 ඇසළ 23 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඇල්පිටියේ පාලමක් යට කාන්තා මල සිරුරක්
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ඇල්පිටිය, ඇත්කදුරේ පොල්කද පාලම යට තිබු කාන්තා මල සිරුරක් ඇල්පිටිය පොලීසිය සඳුදා (21) සවස සොයා ගෙන තිබේ. මෙම මලසිරුර ඇල්පිටිය, ඇල්ල, කළුගල්විල පදිංචි 72 හැවිරිදි අවිවාහක…
Lanka Newsweek · 2025 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාස්කු සත්‍යය හෙළිවීම ආරම්භය විය හැකිය
(ජෙහාන් පෙරේරා) 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ බවට බොහෝ කාලයක් තිස්සේ කතාබහක් පැවතිණි. කතෝලික පල්ලි තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට එල්ල වූ ප්‍රහාර එකම…
Lanka Newsweek · 2025 ඇසළ 23 · කියවීමට මිනිත්තු 5