නවතම පුවත්
දැන්වීම
දේශපාලනඉන්දියාවට හිනා වෙනවට වඩා ඒ අයත් එක්ක කටයතු කරන්න..!
"පක්ෂ සම්මෙිලනයට ආණ්ඩුවටත් ආරාධනා " "කච්චතිව් ගැන ජනාධිපති කිවුව කතාව හොදයි" "සංචාරකයෝ ආවට වැඩක් නැ - ඩොලර් නැත්තම්" "රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය නිසා සම්මෙිලනය කල්යනවා" "එකට එක් උනෝත් ඔක්කොම…
Lanka Newsweek · 2025 බිනර 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනICCPR සම්මුතිය දඩ මීමා කර ගෙන දේශපාලන පළි ගැනීම් සිදු නොකරනු
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR සම්මුතිය නිර්මාණය වූයේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට, සමාජයේ සාමය එකමුතුභාව සහෝදරත්වය…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහදවල් මාලිගාවත්තේදී කොල්ලෙක්ට T56කින් වෙඩි තියලා..!
තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට..! (අචින්ත මධුර) ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ. වෙඩිවැදීමෙන්…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසීනි බදු වංචාවට එහා ගිය අල ලූණු බදු වංචාව මෙන්න..!
කන්ටේනර් 700ක් ලංකාවට ගෙනාවට පසු වසන්ත ගහපු බද්ද..! වසන්තට දිගින් දිගටම දූෂණ චෝදනා - ජනපතිගේ සැමට ඉහලින් නීතිය සංකල්පය විපක්ෂයට විතරද..? කෝටි 100ක ගජමිතුරු වසන්තය උදාවුණේ කාටද..? වසරක් යද්දි මෙහෙමනම්…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋච්ච හඬ නිසා හුදකලා වූ The 52 Hz Whale
ඔහු තමයි උතුරු පැසිෆික් සාගරයේ නොනවතින ගීත ගයන්නා,, ඔහු ගයනා මේ එකම ගීතය දශක දෙකකටත් වැඩි කාලයක් නොනවත්තවා අදටත් සාගර රැළි වලට යටින් දෝංකාර දෙනවා,, අවුරුදු විස්සක් පුරා පැසිෆික් සාගරය පුරා ගැයෙන මේ…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසර් වින්ස්ටන් චර්චිල් සහ රාජකීයත්වයේ සංකේතය
(Laksiri Kuruppu) වින්ස්ටන් ලෙනාඩ් ස්පෙන්සර් චර්චිල් යනු 20 වන සියවසේ වඩාත් බලගතු හා වැදගත් චරිතයක් ලෙස ඉතිහාසයට එක් වූ බ්‍රිතාන්‍ය ජාතික දේශපාලනඥයෙකි. 1874 නොවැම්බර් 30 වන දින එංගලන්තයේ…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපෞරුෂ වර්ධනය ගැන අනුරට ටියුෂන් දිය යුතුයි..!
රනිල්ගේ ඊළඟ පියවර මොකද කියන එක සම්බන්ධව කාගෙත් අවධානය හැදිලා තියනවා. සැප්තැම්බර් 06 වෙනිදා රනිල් කියන්න යන්නේ මොකක්ද කියන උභතෝකෝටිකය දැන් කා තුලත් තියනවා.රනිල්ට එල්ලවුන චෝදනාවලට අදාලව තිබුණ ගොඩක්…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑජාප සංවත්සරය කල් යයි..?
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් එජාප සංවත්සරය කල් තබා ඇති බව වාර්තා වේ. මෙම තීරණය ගනු ලැබුවේ, කොළඹදී පැවති කළමනාකරණ කමිටු රැස්වීමකදී බව එක්සත්…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅම්පාර පළාත් පාලන මන්ත්‍රීන් හමුවට පැමිණි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ඔබ ඉතාම ගැඹුරු දූරදර්ශී නායකයෙක් - පළාත් පාලන මන්ත්‍රීන් (අචින්ත මධුර) ඒ අම්පාර ප්‍රදේශයේ ගොවි ගැටලු සොයා බැලීම සඳහා ගිය අතරවාරයේදී අම්පාර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රී සංසදය…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකමුදල් ප්‍රමාණ සමීකරණය
මේ කොටසින් අපි අර්වින් ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණය ගැන කතා කරමු. දැන් ඒ තරම්ම භාවිතයට ගන්නේ නැතත්, කාලයක් මහ බැංකු විසින් මුදල් සැපයුම තීරණය කිරීම සඳහා මේ සමීකරණය යොදා ගත්තා. මුදල් ඉල්ලුම කිසිවෙකුට…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 12
ක්රීඩාස්ටාක් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට්..!
ස්ටාක්ගෙන් ඉගෙන ගන්න! පසු ගිය දිනයේ ක්‍රිකට් ලෝකය මවිත කරන්න සමත් වුණ පුවත බවට පත් වෙන්නේ මිචෙල් ස්ටාක් ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමු දීමේ තීරණයත් එක්ක. අවුරුදු ගානක් සුදු පන්දුවෙන්…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමුලතිව් වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
ආර්ථික ශක්‍යතා හඳුනා ගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යනවා - ජනපති ආර්ථික ශක්‍යතා හඳුනාගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් ඉතා සැලසුම්…
Lanka Newsweek · 2025 බිනර 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිපක්ෂ නායකට දිඹුලාගල සහ දීඝවාපි නායක නා හිමිවරුන්ගේ ආශීර්වාදය..!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උතුරු මැද පළාතේ සහ නැගෙනහිර පළාතේ ගොවි ගැටලු සොයා බැලීමේ අරමුණින් සිදු කළ සංචාරය අතරතුර ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ධර්ම රක්ෂිත පාර්ශ්වයේ කාරක සංඝ සභික, උතුරු…
Lanka Newsweek · 2025 බිනර 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවාර්ගික-ආගමික පදනමකින් පක්ෂ ලියාපදිංචි නොකිරීම සාධාරණ සමාජය අගයයි
වාර්ගික සහ ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවීම පිළිබඳව අගය කරන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර…
Lanka Newsweek · 2025 බිනර 2 · කියවීමට මිනිත්තු 1
විදෙස්මේ සතිය ඇමෙරිකාවට එරෙහි සන්ධානයක නව ආරම්භයක් ද..?
ගෝලීය දේශපාලනය තුළ මාසයක් යනු දීර්ඝ කාලයකි (ඇලෙක්සෙයි කැල්මයිකෝෆ්) ව්ලැදිමීර් පුටින් නැවතත් චීනයේ සංචාරයක නිරත වේ. නමුත් දැන් වෙනසක් පවතී. යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියානු ජනාධිපතිවරයා සිය ප්‍රධාන…
Lanka Newsweek · 2025 බිනර 2 · කියවීමට මිනිත්තු 6
දේශපාලනOnline පනත තදින් ක්‍රියාත්මක කෙරේ-සමාජ මාධ්‍යට වැට..?
රටේ සහ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාල අපරාධ වර්ධනය වීම වැළැක්වීම සඳහා අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහ ජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කර සිටියි. මෙම පියවර ගැනීමට…
Lanka Newsweek · 2025 බිනර 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනටිල්වින්ගේ තවත් අසාර්ථක උත්සාහයක්
ජවිපෙට මෑතකාලින මුහුණ දුන්න තත්වයන් සම්බන්ධව අභයන්තර සාකච්ඡාවක් කරන්න තීරණය කරලා තියනවා.මේ සාකච්ඡාව සංවිධාන වගකීම් නොසලකා,නායකත්ව වගකීම් නොසලකා පක්ෂ සාමාජිකයාට විවෘත සංවාදයක් විදිහටයි කරන්න…
Lanka Newsweek · 2025 බිනර 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසිය ගැටලුවලට විසඳුම් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලන තත්ත්වයට ගොවි ජනතාව පත් වෙලා
සියලුම අස්වැන්න මිලදී ගන්නවා ලෙස පාර්ලිමේන්තුවේ කියා සිටියත් එම ක්‍රියාවලිය යථාර්ථයක් නොවන බවත් වන අලි මිනිස් ගැටුමට තවමත් විසදුම් නොමැති බවත් පොහොර සහනාධාරය නියමිත කාලයට නොමැති වීම ආදී ගැටලු රාශියක්…
Lanka Newsweek · 2025 බිනර 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට සංවර්ධනය නොවන අතෘප්තිමත් බහුතරයක් ජීවත් වන රටක් බවට පත් වෙලා
මේ මොහොත වන විට අප රට සෑම අතකින්ම අරාජික වී ජන ජීවිත කඩා වැටි ඇති බවත් ජනතාව ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන බවත් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවත් කර්මාන්ත, කෘෂිකර්මාන්තය පවා කඩා වැටී ඇති බවත් කර්මාන්ත…
Lanka Newsweek · 2025 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගොවි ගැටළු සොයා බැලීමට පොළොන්නරුවට ගිය සජිත්..!
(අචින්ත මධුර) සෙනසුරාදා (30) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් පොලොන්නරුව දුන්හිද හෝටලයේ දි හමුවක් සඳහා සහභාගී විය. එහිදී ගොවිජනතාව…
Lanka Newsweek · 2025 බිනර 1 · කියවීමට මිනිත්තු 1