නවතම පුවත්
දැන්වීම
විදෙස්ඇමරිකානු ජනපති Hamas සංවිධානයට සිය අවසන් අනතුරු ඇඟවීම නිකුත් කරයි
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා "Hamas" සංවිධානය වෙත සිය අවසාන අනතුරු ඇඟවීම සිදු කර තිබේ. ඒ අනුව සිය අවසන් කොන්දේසි "Hamas" සංවිධානය මගින් පිළී ගත යුතු…
Lanka Newsweek · 2025 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇල්ල බස් රථ අනතුරින් දිවි අහිමි වූවන්ට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායක එක් වෙයි
පසුගිය ද ඇල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් නැවත නිවෙස් බලා පැමිණෙමින් තිබූ බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් මියගිය තංගල්ල ප්‍රදේශයේ…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2028 සිට විදේශ ණය ගෙවීමට නම් ඉදිරි වර්ෂ තුනේ දී 5%ක ආර්ථික වර්ධනයක් අවශ්‍යයි
ඒ සඳහා සියලු දෙනා එකට එක් විය යුතුයි එසේ නොවුණොත් 2022තත්ත්වයට රට යළි ඇද වැටෙයි කෙසේ නමුත් රජය කරන්නේ බොරුව රජ කරවා රට-ජනතාව අන්දවීමයි -විපක්ෂනායක චෝදනා කරයි- 2028 වර්ෂයේ සිට විදෙස් ණය ගෙවීම ආරම්භ…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅධ්යාපනය නූතනවාදී විය යුතු සේම ඉතිහාස හර විෂයක් විය යුතුමයි
-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස- සෑම විටම නිවැරදි තැන සිටිමින් නිවැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට තමා සූදානම් බවත් අපේකම රටේකම ගමේකම නගරයේකම අපේ ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරය සංස්කෘතිය අප සෑමදාම පණ මෙන් ආරක්ෂා…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකආර්ථික වර්ධනය අවිනිශ්චිත බව මහා බැංකුව කියයි
රටේ ඉදිරි ආර්ථික වර්ධන මාර්ගය සැලකිය යුතු අවිනිශ්චිතතාවකට ලක්ව ඇතැයි ශ්‍රී මහ බැංකුව පවසයි. මේ අනුව ඉලක්ක ගත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික වර්ධනය සඳහා වන උපාය මාර්ග කඩිනම්ව සහ ඵලදායීව ක්‍රියාවට…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසීමා නිර්ණයට මුවා වී රජය පළාත් සභා ඡන්දය තව දුරටත් අතුරුදන් කර තැබීමට උත්සහ කරනවා
පලාත් සභා ඡන්ද විමසීම අතුරුදන් කිරීම සඳහා පසුගිය ආණ්ඩු විසින් යොදාගත් ‘සීමා නිර්ණය අවසන් කිරීම’ පිළිබඳ නිදහසකට කාරණයක් ලෙස, වත්මන් ආණ්ඩුව විසින් ද නැවත යොදා ගැනීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා මානාව…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදය වළක්වා ගැනීම ප්‍රධාන කාර්යයක් ලෙස සලකන්න - ජනපති
මහජනතාවට සමීප සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව දෙන්න ගොවීන්ගේ වගා බිම් ආශ්රිත ගැටලු විසඳීමට විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි මොනරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති අවධාරණය කරයි…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 3
විදෙස්උසාවි නියෝගයකින් නේපාලය Facebook-YouTube තහනම් කළ හැටි
ඒ වගේ වැඩක් අපටත් වෙන්න පුලුවන්ද..? සිදු වූයේ කුමක්ද..? ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලා මෙන්ම වට්ස්ඇප්, සිග්නල් ඇතුළු සංනිවේදක ජාලා 26 ක් අද නේපාලය විසින් තහනම් කර අවහිර කරනු…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 4
දේශපාලනටිල්වින් දකුණට ගිණි තියද්දී අනූර උතූර පාවා දෙයිද..?
" යක්කල ප්‍රහාරයේ මහ මොළකරු ටිල්වින් සිල්වා වහා අත්අඩංගුවට ගත යුතුයි " ලිපියෙන් රටේ රාළ කිව්වේ යක්කල පෙරටුගාමීන්ගේ දිස්ත්‍රික් කාර්යාලට පහරදීමෙන් ජවිපෙ ගෙනියන රාජ්‍ය මර්ධනය තවත් පිම්මක් පැන්නා…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසජිත් ගුරු හිඟයේදී පෙරට පැමිණි සංවර්ධන නිලධාරීන් හමුවෙයි
(අචින්ත මධුර) කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වූ අවදියේ මෙරට තුළ ගුරුවරුන්ගේ ද හිඟයක් පැවැති අතර එම සමයේ දී සංවර්ධන නිලධාරීන් ලෙස රජයේ රැකියාවට පැමිණ පසුව ගුරු හිඟය පියවා ගැනීමට යොදා ගැනුණු අභ්‍යාසලාභී…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක්සත් ජාතික පක්ෂයට 79ක්..!
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ එකම ලිබරල් දක්ෂිණාංශික දේශපාලන පක්ෂයයි.දේශපාලන මතවාදීමය ලෙසින් ගතහොත් එක්සත් ජාතික පක්ෂය කොන්සර්වේටිව් සහ ලිබරල් ආර්ථිකය සමඟ ගොඩනැගී ඇත. 1946 සැප්තැම්බර් 6 වන දින කොළඹ…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 5
දේශපාලනයුක්තිය සහ සංහිඳියාව සඳහා හැරවුම් ලක්ෂ්‍යයක්ද..?
(ආචාර්ය ජෙහාන් පෙරේරා) වසර ගණනාවක් තිස්සේ දේශපාලනඥයන් සෑම මැතිවරණයකදීම අවංකභාවය, යුක්තිය සහ වගවීම ලබාදීමට පොරොන්දු වී ඇත. එහෙත් සෑම අවස්ථාවකම මිනිසුනගේ බලාපොරොත්තු ඔවුන් විසින් සුන්කර ඇත. විමර්ශන…
Lanka Newsweek · 2025 බිනර 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරජයේ වැරදි පෙන්වා දෙන අයටත් මරණීය තර්ජන එල්ල කරනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති මොහොතක පවතින රජයට සාධනීය…
Lanka Newsweek · 2025 බිනර 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනයක්කල සිද්ධියේ ඇත්ත මෙන්න..!
(විදර්ශන කන්නන්ගර) සුජිත් කුරුවිට සහෝදරයාගේ තුවාල පැලැස්තරය වාමාංශික-ප්රගතිශීලී බොහොමයකගේ පවා උපහාසයට ලක් වන බවක් පෙනෙයි. ඉන් පෙනෙන්නේ පෙසප-ජන අරගල ව්‍යාපාරයේ වත්මන් දේශපාලන හැසිරීම සම්බන්දයෙන්…
Lanka Newsweek · 2025 බිනර 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඇල්ලේ සිදු වූ මාරක රිය අනතුර ගැන විපක්ෂ නායක සිය ශාතිය සංවේගය පළ කරයි
ඇල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී අවාසනාවන්ත ලෙස සිදු වූ මාරක බස් රථ අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සියලු ම දෙනාට අප නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය…
Lanka Newsweek · 2025 බිනර 5 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාරොෂාන් මහනාමගේ ඉල්ලා අස්වීමට හේතුව හෙට-අනිද්දාම එළියට..!
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නායකයෙකු සේම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (ICC) ප්‍රවීන ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානාම මහතා සිය පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී…
Lanka Newsweek · 2025 බිනර 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව දැඩි දේශගුණික අවාදනමක-විපක්ෂ නායක අනතුරු අඟවයි
වී අස්වැන්න 41%කින්-මාළු අස්වැන්න 20%කින් අඩු වේවි වහාම කඩිනම් පියවර ගනු කඩිනම් පියවර නොගතහොත් ශ්‍රී ලංකාව දැඩි දේශගුණික අවාදනම්වලට මුහුණ දීමට සිදුවන බවත් ඒ යටතේ 2060 වසර වන විට වී අස්වැන්න 12–41%…
Lanka Newsweek · 2025 බිනර 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅල්ලස් කොමිසමෙන් සජිත්ට එන්න කියල නෑ - බොරු මඩ එපා
(අචින්ත මධුර) එජාප පක්ෂ මූලස්ථානය වන “සිරිකොත” ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයන් යොදාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාලව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අල්ලස් හෝ දූෂණ…
Lanka Newsweek · 2025 බිනර 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහින්දගේ නිල නිවස CID එකට ගන්න අපි කතා උනේ නෑ - නලින්ද
කැබිනට් එකේදී මහින්දගේ නිල නිවස CID එකට ගන්න කතාවක් කතා කරලා නෑ..! අමාත්‍යංශ මට්ටමින් උනාද කියන්න මම දැන් නෑ..! (අචින්ත මධුර) අද (04) දින සමාජ මාධ්‍ය තුල වාර්තා වී තිබුණු හිටපු ජනාධිපති මහින්ද…
Lanka Newsweek · 2025 බිනර 4 · කියවීමට මිනිත්තු 1
විදෙස්ෂැංහයි සමුළුව : ශ්‍රී ලංකාව සහභාගි නොවීම ගැන අමාත්‍යංශයෙන් සහ කැබිනට් ප්‍රකාශකගෙන් හේතු දෙකක්
චීනය කෙරෙහි ලෝකයේ වැඩි දෙනෙකුගේ අවධානය යොමුවී ඇති මොහොතක ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි අවධානයක් චීනයේ පැවති ෂැංහයි සහයෝගිතා සමුළුව කෙරෙහි යොමුවී තිබේ. ඒ, එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිවෙකුත්…
Lanka Newsweek · 2025 බිනර 4 · කියවීමට මිනිත්තු 4