නවතම පුවත්
දැන්වීම
දේශපාලනරාජිත වෙනුවෙන් ලියා තබමි
රාජිත සේනාරත්න දැන් ඉන්නේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා.රාජිතට එරෙහිව තියන චෝදනාව 2012 අවුරුද්දේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට වැඩි…
Lanka Newsweek · 2025 බිනර 1 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදගගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනේ එල්ලාපන්.. පඩික්කම් කටාගේ ඉරණම..?
සෞඛ්‍ය ඇමතිකමෙන් හොදම හොරාවීම රාජිත අතහැරීම..? සෞඛ්‍ය හරහා දෙකෝටියකට ජීවය දුන් රාජිත හොරා..? පඩික්කමා නැව් හිමියෙකු වූ අයුරු..? බලපත්‍ර ඉඩම් කට්ටි ලක්ෂ 17 ක් ජනතාවට පැවරූ හොර රාජිත..! තැලසීමියා හා…
Lanka Newsweek · 2025 බිනර 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලූණු ලොරියයි - අල ලොරියයි Rubicon ගඟට පෙරලුනා නේද..?
(Dhananath Fernando) අපි පොඩි කාලෙ යාළුවොත් එක්ක සෙල්ලම් කරද්දි දිව පැටලෙන වාක්‍ය කියන්න කියලා කියනවා. ඒ වගේ කියන එක වාක්‍යයක් තමයි “රතු රටකජු රට රටකජු”. ඒ වගේම කියන්න පුළුවන් තවත් වාක්‍යක් තමයි…
Lanka Newsweek · 2025 බිනර 1 · කියවීමට මිනිත්තු 6
දේශපාලනසජිත්ගේ නායකත්වය යටතේ එජාපය සහ සජබය එක්වෙයි..?
හිටපු ජනාධිපති රනිල් උපදේශකත්වය බාර ගනියි..? (අචින්ත මධුර) පවතින බරපතල තත්වය සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන පක්ෂ 2ම 1ට එකතු කර එහි පක්ෂ නායකත්වය විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඊයේ තරඟයේදී වාර්තා රැසක්ම තැබූ පැතුම් නිශ්ශංක
එක්දින ඉනිම් 71 අවසානයේ වැඩිම ලකුණු ලබාගත් ලාංකීය පිතිකරුවා *)2746 - පැතුම් නිශ්ශංක *)2166 - උපුල් තරංග *)2096 - රසල් ආනල්ඩ් *)2086 - මාවන් අතපත්තු *)1988 - ළහිරු තිරිමාන්න ලකුණු හඹාගිය තරඟවල ශතක…
Lanka Newsweek · 2025 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපිහියකින් ඇණ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට කාන්තාවගේ සැමියා සැකපිට අත් අඩංගුවට
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) හබරාදූව, අමුකොටුව කන්ද ප්‍රදේශයේදී පිහියකින් ඇණ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඝාතනයට ලක් වු කාන්තාවගේ සැමියා සැකපිට හබරාදූව පොලීසිය මගින් ඉරිදා (31) අත් අඩංගුවට ගෙන…
Lanka Newsweek · 2025 බිනර 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදේශපාලන දඩයම් නතර කර මාධ්‍ය නිදහස සහතික කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
(අචින්ත මධුර) ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරමින් ආණ්ඩුව සිදු කරන දේශපාලන දඩයම් නතර කිරීමටත්, සැබෑ ජනතා ගැටලුවලට විසදුම් ලබා දීමට ආණ්ඩුවට බල කිරීමත් අරමුණු කර ගෙන විපක්ෂය නියෝජනය කරණ දේශපාලන පක්ෂ…
Lanka Newsweek · 2025 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකජූලි මාසය අවසානයේදී විදේශ අංශය ධනාත්මකයි..!
ගෙවුණු 2025 ජූලි මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 244.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ සමඟ ජූලි අවසානය තෙක් වසරේ මාස හතක කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,739.6 දක්වා ඉහළ ගොස්…
Lanka Newsweek · 2025 නිකිණි 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරජයේ පරිවර්තනීය මෙහෙවරට හානි නොකළ යුතුය
(ජෙහාන් පෙරේරා) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම පුදුමයක් විය. සිකුරාදා ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට ගිය විට, වෙනත් බොහෝදෙනෙකුට අත්වන ඉරණමට මුහුණදීමට සිදුනොවන බව ඔහු…
Lanka Newsweek · 2025 නිකිණි 30 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල්ට ගහලා පොල්ල වරද්දා ගැනීම
මේ ලිපිය ලියන මොහොත වෙනකොටත් රනිල් කොළඹ ජාතික රෝහලෙන් පිටව ගිහින්.රනිල් රෝහලෙන් පිටවෙලා ගිය විදිහට නං ලොකු අවුලක් පේන්නේ නෑ.දැන් කාටත් ප්‍රශ්නයවෙලා තියෙන්නේ රනිල්ගේ ඊළඟ පියවර මොකද්ද කියන එකයි. මෙතනදී…
Lanka Newsweek · 2025 නිකිණි 30 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල්ගේ පළමු ඇමතුම සජිත්ට..?
" ඔබ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් මා වෙනුවෙන් ගත් ක්රියාමාර්වලට ගොඩක් ස්තුතියි " " සර් මේ ක්‍රියා මාර්ගය මම මෙතනින් නතර කරන්නේ නැහැ. ඉදිරියටම ගෙනියනවා " (අචින්ත මධුර) එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල්…
Lanka Newsweek · 2025 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචමින්ද විජේසිරි බණ්ඩාරවෙල සජබ සංවිධායකත්වයෙන් ඉල්ලා අස් වූ ඇත්ත කතාව මෙන්න..!
-විශේෂ ලියුම්කරුවෙකු හෙළි කරයි- සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන් දැරූ බණ්ඩාරවෙල සජබ ආසන සංවිධායකධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහු කියනා හේතු කතාව නොව බණ්ඩාරවෙල ප්‍රාදේශීය…
Lanka Newsweek · 2025 නිකිණි 29 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල්ට හෘද සැත්කමක්..?
ඔහුට ඇප ලැබුණ නිසා ඔහුට හැකියාව තියෙනවා ඔහු කැමති රෝහලකට යන්න (අචින්ත මධුර) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන…
Lanka Newsweek · 2025 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාසල් යන මඟ මරු කැඳවූ අනතුර
පාසල් ළමුන් දෙදෙනෙකු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට..! (අචින්ත මධුර) කුලියාපිටිය, පල්ලෙවෙල, විලපොල පාලම අසල දී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැලි පටවාගත් ටිපර් රථයක් මුහුණට…
Lanka Newsweek · 2025 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනViii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයෙන් නිකුත් කළ විශේෂ නිවේදනය මෙන්න..!
ඉදිරියේදී රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..? (අචින්ත මධුර) අඟහරුවාදා (26) සවස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමෙන් පසුව එතුමාගේ කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ…
Lanka Newsweek · 2025 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආරක්ෂක අමාත්‍යාංශයේ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතුයි - ජනපති ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බවත්, ඒ සඳහා…
Lanka Newsweek · 2025 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමෙටා සමාගමෙන් ඩිජිටල් මාධ්‍ය භාවිතය පිළිබඳ වැඩමුළුවක්
මෙටා සමාගමේ නියෝජිතයන් විසින් ඩිජිටල් මාධ්‍ය භාවිතය පිළිබඳ අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන් සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවල නියෝජිතයන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ වැඩමුළුවක් ඊයේ (25) ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන…
Lanka Newsweek · 2025 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශපාලනයක් නොකළ රනිල්..!
රටත් ජනතාවත් ආර්ථිකයත් බේරා මාළිමාවත් දිනවූ රනිල් ට මෙහෙම වෙලා (කරලා) මදිය..? ජනපති පෞද්ගලික ගමනක් යනවිට ජනපතිකම ගලවා දමා යන ක්‍රමය මාළිමාව රටට කියා දිය යුතුය..? රට ගොඩ ගැනීම මිස දේශපාලනය නොදත්…
Lanka Newsweek · 2025 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජීවිතයේ මුල් වරට ජනතාවට රනිල් ගැන කලගුණ සිහිවීම..?
දිනුවේ රනිල් නොව ප්රජාතන්ත්රවාදයයි.! මුට්ටිය දමා බැලීමේ දී මුට්ටිය කුඩුවීම..? සීයාගේ ICU මෙහෙයුම..? කඩුව ගත් මදුරු යූටියුබයා ආණ්ඩුව කීතු වලට ඉරා දැමීම..! සජිත් මහින්ද නාමල් මෛත්‍රීගේ කැපවීම හා…
Lanka Newsweek · 2025 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂයේ නියෝජිතයෝ රැස්වෙයි - එක්ව වැඩ කිරීමට එකඟ වෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතු ව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (25) විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට…
Lanka Newsweek · 2025 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1