නවතම පුවත්
දැන්වීම
විනෝදාස්වාදවිරහව
(සුජිත් මංගල ද සිල්වා) පෙරුම් පුරා පෙමින් බැඳී ඇතුළු වෙලා අකුරු කළා හදේ මෙමා වළලු නිමා ඇඳුරුතුමිය පුළුල් කළා දෙඅත හුවා හිස අත ගා උකුළට ගෙන මා සනසා තදින් වැළඳ මා නළවා දඬුවම් දී එළියේ දමා දොර වැසුවේ…
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදආදරය සයුරකි..!
(සුජිත් මංගල ද සිල්වා) කටුකොවුල් පෙරළන්න ඉකි ගසයි සුදු රැල්ල සුදු වැල්ලේ උණුසුමෙන් රළ ලබන ජීවියට "උම්" නදින් ගොළු රැල්ල නිබඳ පවසයි ගැඹුර සිත්තොසින් සුදු වැල්ල දරයි සුදු රැල්ල..!
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදතෘෂ්ණාව
(සුජිත් මංගල ද සිල්වා) මිනිස්සු ජීවත් වූහ මිනිස්සු ආශාවන් ජීවත් කළහ මිනිස්සු ජීවත් වෙතැයි සිතා ජීවත් වෙති ආශාවෝ මිනිසුන් ජීවත් කරති..!
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදජීවිතය
(සුජිත් මංගල ද සිල්වා) ළං වෙන්න ළං වෙන්න ගුප්තය වෙන් වෙන්න වෙන් වෙන්න විවරය..!
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදව්යාකුලත්වය
(සුජිත් මංගල ද සිල්වා) කිම, මතින් මා ඔද්දල් කරනු වස් පැමිණියේ උඹ වැතිර සටින කල මත් වී...! මානසික හතර ගාතයෙන් දුක-වේදනා හුදකලාවෙන්...!
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාති ආගම් භේදයෙන් තොරව සියලු ජාතීන්ට සාධාරණය ඉටු කරනු - විපක්ෂ නායක පෙන්වාදෙයි
ජාති - ආගම් භේද එක්ක රටක් දුවනු බැහැ ආගම්, ජාතීන්, ජන කොට්ඨාස, කුලවර්ග කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වීමට තමා විරුද්ධ බවත් ප්‍රධාන දේශපාලන පක්ෂ ජාති ආගම් හෝ වෙනත් කරුණු කාරණා මත ජන කොට්ඨාසවල ගැටලුවලට…
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදසතුට
(සුජිත් මංගල ද සිල්වා) සතුට උඹ නොරැදියන් මා ළඟ සැළෙයි මා හද ළැඟුම් ළන විට උඹ මා ළඟ රුපුන් තෙද පැමිණෙතැයි සිතු..!
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික අධ්‍යාපනය වෙනුවෙන් විපක්ෂ නායක සටන අරඹයි
වත්මන් රජය බලයට පත් කිරිමට අති විශල බලයක් දායකත්වයක් ලබා දුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, ගුරුවරු, අධ්‍යාපනය නිලධාරීන් හා අධ්‍යාපන ක්ෂේත්රයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධිත පාර්ශ්වය වුවත් බලයට පත්වීමෙන් පසු…
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 2
විනෝදාස්වාදජීවිතය
(සුජිත් මංගල ද සිල්වා) විරූපී වැරහල්ල ඔබ සමග ගෙවන කලක් බඳු සංවාස කාලය
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලන16600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරට එයි
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවට අවශ්‍ය වන්නේ ගැටුමක් නොව උත්තර සහ විසදුම් බවත් වසර ගණනාවක් පුරා අප රටේ පාසල් පද්ධතියේ ගුරු හිඟයට විසඳුමක් ලෙස 16600ක් ගුරු සංවර්ධන නිලධාරීන් විශිෂ්ට සේවාවක් ඉටු කළ…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබ නායකත්වය යටතේ එජාප සමඟ පොදු ගමනකට කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය
-විපක්ෂ නායක කියයි- සමගි ජන බලවේගයේ බ්‍රහස්පතින්දා (09) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ඒකමතික තීන්දුවක් හරහා සමගි ජන බලවේගයේ නායකත්වයෙන්…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසෙවණගල සීනි සහ ඉෂාරට එතනෝල්..?
" සෙවණගල සීනි කම්හලේ පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා එම ආයතනය පෞද්ගලික - පොදු සහයෝගිතා ආයතනයක් බවට පත්කිරීමට තීරණය කළා " - නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ. මේ කියන්නේ සෙවනගල සීනි කර්මාන්ත…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචාමර නිසා ලෝක වෙළද සමුළුවට යන ලිස්ට් එකෙන් නිමෝදිගේ නම කපයි
හිඟයකින් තොරව රටට බඩු සපයන වෙළඳ ඇමතිතුමා සහ ඔහුගේ මහජන සම්බන්ධීකරණ නිළධාරීතුමිය. කැමරූන් සංචාරයෙන් එතුමියගේ නම කපලා. ඇයි කැමරූන් ගිහින් එහේ අද්දැකීම් අරන් ආවම මොකද වෙන්නේ. පොදු දේපල අවභාවිතා වෙන්නේ…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබොරුවෙන්ම ඉස්සරහට යන ආණ්ඩුවක රාජ්‍ය ව්‍යාපාර වල ලාබ හා ලාභාංශ
රාජ්‍ය ව්‍යාපාර ගණනාවක ලාබ හා ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දීමක් ගැන ප්‍රවෘත්තියක් දැක්කා. සංසන්දනයක් නොකර මිලියන ගණන් වලින් කතා කළාම එක පාරටම කෙනෙකුට පේන්නේ කලින් නොලැබුණු ආදායමක් අලුතෙන් ලැබුනා වගෙයි.…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසේපාලිකා සහ රාජ්‍ය සේවයේ බුලට් එක
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීනියක වන රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි, අධිකරණ අමාත්‍යාංශය සේවය කරමින් සිටිය දී අත්අඩංගුවට පත් වූ ඉහළම තනතුර දරණ නිලධාරියාය. අල්ලස් කොමිසම විසින්…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 5
දේශපාලනආණ්ඩුක්රම ව්‍යවස්ථාව කඩ කිරීම නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කිරීමක්
-ආචාර්ය ජෙහාන් පෙරේරා- පළාත් සභා ක්‍රමය සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවේම කොටසක් හෙයින් ඒ යටතේ පිහිටුවා ඇති පළාත් සභා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්යක්ෂ,…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනSVAT සහ MSME පිළිබඳ සාකච්ඡා සඳහා විපක්ෂ නායක යුරෝපා සංගමයේ තානාපතිනිය හමු වෙයි
තරඟකාරී රෙගුලාසිවලට අනුකූල වීම, වත්මන් රජය SVAT පද්ධතිය අත්හිටුවීමට කටයුතු කිරීම සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) මුහුණ දෙන අභියෝග රැසක් පිළිබඳව අවධානය යොමු කළ සුවිශේෂී…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනOnline ණය මාෆියාවට එරෙහිව විපක්ෂ නායක සටන අරඹයි
මත්ද්‍රවය මාෆියාවට සේම Online ණය මාෆියාවට ද තිත තැබිය යුතුයි Online ණය මාෆියාවට අබ සරණයි..! රටේ මත්ද්‍රවය මාෆියාව විනාශ කිරීමට යම් පියවරක් ගන්නවා නම් ඒ හා සමානවම මේ Online ණය මාෆියාව මේ රටේ ජනතාවට…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනස්වාධීන පොලිස් කොමිසම රූකඩයක් කර එහි බලතල පොලිස්පතිට පැවරීම භයානක තත්වයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටු අංක 126හි සදහන් ආකාරයට කොමිෂන් සභා පත් කරන්නේ ස්වාධීනත්වය අපක්ෂපාතීත්වය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කර නිර්දේශපාලනීකරණයට ලක් කොට යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න බවත්…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපච දේශපාලනයෙන් ජනතාව අනාථ කරපු හැටි සජිත් කියයි
2/3 බලයක් තියන් බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව අන්දවන රජයේ බොරු පොරොන්දු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකින් එක පෙන්වා දෙයි මත්ද්‍රව්‍ය ජාවාරම සේම ඔන්ලයින් ණය මාෆියාව නැති කළ යුතුයි අප රටේ ජන…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 3