නවතම පුවත්
දැන්වීම
දේශපාලනවිකෘතියට මුල් තැන රජය බුද්ධ ශාසන අමාත්‍යාංශයත් අහෝසි කරලා
අන්‍ය ආගම්වලට තිබෙන රාජ්‍ය අමාත්‍යාංශත් නැහැ -විපක්ෂ නායක චෝදනා කරයි- අප රටේ ජීවත් වන සියලු ජන කොට්ඨාසවල සියලුම ආගම්වලට සම්බන්ධ අපේම රටේ ජනතාව නිසි ශක්තිය නිසි ගෞරවය එදා ලබා දුන් බවත් ආණ්ඩුක්‍රම…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 3
විනෝදාස්වාදකම්පනය
(සුජිත් මංගල ද සිල්වා) මේ අහන්න..! ඇත්තෙන්ම ඔබට හැකි නම් මඳක් මට ඇහුම්කන් දෙන්න, මට හැකි වේවි ඔබට යමක් පවසන්න. එන්න සබඳ නැඹුරු වෙන්න මා දෙසට. මං උඹේ කණට කොඳුරන්නම්..!. ඔබත් මමත් අප දෙදෙන අතර පමණක් ඔබ…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 10
දේශපාලනනීතිඥවරුන් සිය වාහන අධිකරණ භූමියට ගැනීම සහ ගැටුම් ඇති කර ගත්තේ අද ඊයේ නොවේ..!
(රජිත් කීර්ති තෙන්නකෝන්) සිය පුතා වූ නාමල් රාජපක්ෂ, නව නීතිඥවරයෙකු ලෙස දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගිවීමට අනෙකුත් දෙමාපියන්, නෑදෑයින් ලෙසම එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එම මැතිනිය ද අලුත්කඩේ ට…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 4
දේශපාලනක්ෂුද්ර මට්ටමේ සිට සාර්ව සංවර්ධනයක් දක්වා
(ආචාර්ය ජෙහාන් පෙරේරා) රජය දැන් උතුර සංවර්ධනය කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ කිසිදු පාලනයක් සිදුනොකළ තරම් කාලයක් සහ මුදල් වැයකරමින් සිටී. රටේ ඉහළම නායකයන් වන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සභානායක…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 5
විනෝදාස්වාදමරණයට පෙම් බැඳීම
(සුජිත් මංගල ද සිල්වා) මම මඳක් ඇඳෙහි වැතිර කල්පනා කළෙමි. නිර්මාණයක් කිරීමේ ආශාව මාගේ චිත්ත සන්තානයේ බෙහෙවින් ඉස්මතු වී තිබිණ. නොයෙකුත් නිර්මාණයන් මාගේ මනස් වේදිකාවේ අපූර්ව රඟ දෙන්නට වී දිගින් දිගටම…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමාලිමාව ඇතුලේ වර්තමාන තත්වය
මාලිමා ආණ්ඩුව ඇතුලේ නිර්මාණය වෙලා තියන බල අරගලය ගැන රටේ රාළ අවස්ථා ගණනාවකදී කතා කළා.ගොඩක් දෙනෙක් ඒ බල අරගලය කොටස් දෙකට බෙදුවා.ඒ පැලවත්ත පාර්ශවය සහ මාලිමා පාර්ශවය විදිහටයි.හැබැයි රටේ රාළගේ බෙදීම උනේ…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 4
ව්යාපාරිකඩොලර් බිලියන හතේ සංචිත ඉලක්කය
සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළ ගොස් තිබෙන බව කලින් සටහනේ ලිවුවා. අවුරුද්ද ඉවර වෙන්න තව තියෙන්නේ මාස තුනක් පමණයි. පසුගිය මාස වල රටාව අනුවනම්, ඔය මාස…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 8
දේශපාලනහිටපු ආණ්ඩුකාරවරයා ගැන බොරු දැමු ITN එකට වැඩ වරදියිද..?
හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්තිගෙන් ස්වාධීන රූපවාහිනියට රු. මිලියන 100ක එන්තරවාසියක්..! ස්වාධීන රූපවාහිනී සේවයේ ප්රවෘත්ති වැඩසටහනකින් සහ උදෑසන පුවත්පත් වැඩසටහනකින් තමන්ට සිදු කර ඇති අපහාසයකට වන්දි ලෙස…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදමරණය
(සුජිත් මංගල ද සිල්වා) ව්‍යාකූලත්වය සහ දුක්ඛ දෝමනස්සයන් විසින් ජීවිතය පුරාම මඩනා ලද සිත් ඇති මා මරණාසන්නව ඇඳෙහි වැතිර සිටියේ තවත් සුළු මොහොතකින් මා සිප වැළඳ ගැනීමට ගිජු ලෙස බලා සිටින මාරයාගේ පැමිණීම…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 5
දේශපාලනදරුවන්ට ශාරීරික දඬුවම්දීම වැරදියි
(අජිත් අමරසිංහ) පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 8
දේශපාලනපොලිස් නිලධාරියාට තග දැමූ මාලිමාවේ නීතීඥවරයාට වැඩ වරදියිද..?
ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් අදාල සිද්ධියේ නීතීඥවරයකු ගැනත් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇති බවට…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකළුතරදී පත්තු උන වෙඩිල්ල
කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළුතර පලාතොට ප්‍රදේශයේදී සෙනසුරාදා (11) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර පලාගොස්…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදුලි බිල වැඩි කළොත් අපි ජනතාව එක්ක පාරට බහින්න සූදානම් - විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට රතු එළියක්
මහාමානය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ වෙයි රජය රටේ ජනතාවට සුබ පණිවිඩයක් දෙන්න යන බවත් ඒ සුබ පණිවිඩය වන්නේ විදුලි බිල වැඩි කිරීම බවත් මේ විදුලි බිල වැඩි කිරිම…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවසන්ත සහෝදරයා තමයි හොඳම සමාජවාදියා
සහෝදරයා......මේ දවස්වල හතුරාගේ මඩ ප්‍රහාරවලට වැඩියෙන්ම ලක්වෙන්නේ අපේ වසන්ත සහෝදරයා.කෝටි 27.5ක වත්කම් අල්ලගෙන මුන් මඩ ගනවා.ඔය වසන්ත සහෝදරයා මේ අපි වගේ දුප්පත් පවුලක කෙනෙක් නෙවෙයි.යමක් කමක් තිබුණ ලොකු…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිදුලි බිල වැඩි කළොත් ආණ්ඩුවට එරෙහිව පාරට බහිනවා-විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට රතු එළියක්
ශ්‍රීමත් මහාමානය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ වෙයි රජය රටේ ජනතාවට සුබ පණිවිඩයක් දෙන්න යන බවත් ඒ සුබ පණිවිඩය වන්නේ විදුලි බිල වැඩි කිරීම බවත් මේ විදුලි බිල වැඩි…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකආයෙත් බංකොලොත් වෙයිද..?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2020දී ඇමෙරිකාවේ ප්‍රකට ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් එවක ලංකාවේ ජනාධිපති ගෝඨාභයගේ ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළේය. එනම් ලංකාවේ රාජ්‍ය ආදායම ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් නොවන බවය.Sri…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 4
විනෝදාස්වාදජීවිතය
(සුජිත් මංගල ද සිල්වා) පියවර කිහිපයකි ඉදිරියට හෝ පසු පසට..!
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමානසික සෞඛ්‍යයට සමාන ප්‍රමුඛතාවයක් ලබා දෙනු - විපක්ෂ නායක
බම්බලපිටියේ පිහිටි කොළඹ පර්යේෂණ හා මනෝවිද්‍යා ආයතනයේ (CIRP) පැවති ලෝක මානසික සෞඛ්‍ය දිනය සහ මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ ප්‍රදර්ශනය හා එක්වෙමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මානසික සෞඛ්‍යයට…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදඒඩ්ස්
(සුජිත් මංගල ද සිල්වා) මරුවා යයි කැන්දා දී හොඳ නව නින්දා අනේ ඒ හින්දා රකිනු තෙවන සික පද සැමදා..!
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබ-එජාප එකතු කර පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි කරනවා
IMF පස් වැනි වාරිකය ගන්න රජයේ නිර්භීතව කටයුතු කළ යුතුයි රජයෙන් විශ්වාසය තියෙන්නේ ජනපති ගැන විතරයි -රවී කරුණානායක කියයි-. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු කර පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි…
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1