නවතම පුවත්
දැන්වීම
දේශපාලනපොහොසත් රටක්-ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්තියෙන් දුන් පොරොන්දුව අනුව පළාත් සභා වහාම ස්ථාපිත කරනු
-කරු ජයසූරිය අවධාරණය කරයි- "පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව පෙරොන්දු වූ ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි සධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහරිනි එකවර ඇත්ත නොකියා ටික ටික ඇත්ත කියයි
" සියලුම කුඩා පාසල් එකවර වසා දමන බවට වන මතය නිවැරදි නෑ,ඇතැම් පාසල් වසා දැමීමට සිදුවෙනවා." - අධ්‍යාපන ඇමතිනි හරිනි අමසූරිය අපේ රටේ පාසැල් පද්ධතිය මුහුණදී තිබෙන යථාර්ථය තමයි මේ. හරිනිගේ මේ ප්‍රකාශය…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදූදරුවන්ට වරද ගැන කියාදීමේ දී මානුෂීය ක්‍රමවේදයක් සකස් කිරීම යුගයේ අවශ්‍යතාවක් - විපක්ෂ නායක
උත්තේජක පිළිබඳ සහ ඒවාට ඇති තහනම ගැන සාකච්ඡා වන මොහොතේ උත්තේජක තහනම් කිරිම සිදුවන්නේ වැරදි ක්‍රියාවක් නිසා බවත් එහි දී හරි දේ වැරදි දේ තෝරා ගැනීමක් සිදුවන බවත් විශේෂයෙන්ම අප රටේ දරු පරපුර කුඩා කාලයේ…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුව පත්වෙලා වසරයි - ණය ගෙවීම ගැන ආණ්ඩුවට වගේ වගක් නෑ
ණය ගෙවන්න ආණ්ඩුව මොනවද කළේ? කොපමණ අලුත් ණය ප්‍රමාණයක් ආණ්ඩුව ගත්තාද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලාංකිකයන් හට බංකොලොත් වූ රටක අත්දැකීම් ලබන්න හේතු වූ සුවිශේෂී කරුණක් වන්නේ දුර්වල ණය කළමනාකරණය…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනතාව අපායට තල්ලු කර මැති ඇමති වරු දිව්‍යලෝකේ ගිහින් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
පසුගිය ජනාධිපතිවරණයේ, මහමැතිවරණයේ මෙන්ම පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාවට වත්මන් රජය දිව්‍ය ලෝකයක් මවා පෑවත් දැන් ඒ මවාපෑ දිව්‍ය ලෝකය යථාර්ථයක් කිරිම රජයේ වගකීම බවත් මේ දිව්‍ය ලෝක සැප මන්ත්‍රීවරුන්ට…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපළාත් සභා මැතිවරණය 2025 දී පැවැත් විය යුත්තේ ඇයි..?
’දේශපාලන පක්ෂ නායකයින් සහ විද්වතුන් පවසන්නේ කුමක් ද..? පළාත් සභා මැතිවරණය 2025 වසරේදී පැවැත්විය යුතුව ඇත්තේ ඇයි ? මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ සම්භාෂණය…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 16
දේශපාලනදැන් රට යන තැනට මහින්දයි - රනිලුයි වග කිව යුතුයි : විජයදාස
(අචින්ත මධුර) ජනතාව වෙනත් පක්ෂයක් කෙරෙහි නැඹුරු වීමට ප්‍රධානතම හේතුව මෙරට ප්‍රබලම පක්ෂ දෙක විනාශ වී තිබීම බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඒ හේතුවෙන් ජනතාව වෙනත් පක්ෂයක් කෙරෙහි නැඹුරු වූ…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඔවුන් මාරුවෙන් මාරුවට රටට කළ විනාශයේ ප්‍රථිපල - ජීනීවා මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට දැඩි තරවටුවක්..?
එක්සත් ජාතීන්ගේ ජීනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට දැඩි තරවටුවක්ද සමගින් ඉදිරි වසර දෙක තුල සම්පුර්ණ කිරීමට ලබාදී ඇති නිර්දේශයන්. 01 ශ්‍රී ලංකාවි සිදුවී ඇති යුද අපරාධ සදහා බාහිර විමර්ශන කිරීමේ…
Lanka Newsweek · 2025 වප් 7 · කියවීමට මිනිත්තු 1
විදෙස්ගාසා යුද්ධයට දෙවසරයි : ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන ඊශ්‍රායලය ආයෙත් ගහයි - හමාස් සැකයෙන්
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) ඊශ්‍රායල සහ හමාස් නිලධාරීහු, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සාම සැලැස්මට අනුව ගාසා යුද්ධය අවසන් කිරීම පිණිස සාකච්ඡා කිරීමට ඊයේ (06) ඊජිප්තුවේ…
Lanka Newsweek · 2025 වප් 7 · කියවීමට මිනිත්තු 2
විදෙස්අවුරුදු හතරෙන් ආදායම හතර ගුණයක්..!
ලෝක බැංකුව විසින් මුලින්ම ලෝකයේ රටවල් ආදායම අනුව වර්ගීකරණය කළ 1987 වර්ෂයේදී පහළ ආදායම් රටවල් සේ හඳුනා ගැනුණු රටවල් 49ක් තිබුණා. ලංකාවත් ඒ රටවල් 49 අතරින් එක් රටක්. ඒ වෙද්දී දකුණු ආසියානු කලාපයේ…
Lanka Newsweek · 2025 වප් 7 · කියවීමට මිනිත්තු 6
දේශපාලනමාලිමා නගරාධිපති ලඟ තියාගෙන ආණ්ඩුවට හරි පාර ඉගැන්වූ සජිත්
කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහනක් විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග හා මූල්‍ය අනුග්‍රහ ලබා දීමද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ මැදිහත්වීමෙන් කොළඹ…
Lanka Newsweek · 2025 වප් 7 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපාසැල් වැසීමේ නිර්ණායක නිකුත් කරයි
01 එක් ශ්‍රේණියක සිසුන් දස දෙනෙකුට වඩා අඩු වීම හෝ සමස්ත පාසලේම සිසුන් පනස් දෙනෙකුට වඩා අඩු වීම. 02 එම පාසල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර පහක් ඇතුළත දුරකින්,වසා දැමීමට සලකා බලන පාසලට සමාන මට්ටමේ හෝ ඊට…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනටිල්වින් ආයෙමත් ජනතාවට කොකා පෙන්වයි
"ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති කවදාවක්වත් මේ රටේ රටට හානිකර කිසිවක් කරලා නැහැ.රටට වාසියක් වන තීරණවලට ඔවුන් විරුද්ධ වී නෑ.රටට විරුද්ධව තීරණයක් ගන්නේ නම් උදාහරණයක් ලෙස රාජ්‍ය ආයතනයක් විකුණන්න…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකීරි සම්බා නෑ - ඩඩ්ලි හංගලා..?
(අචින්ත මධුර) ඩඩ්ලි ප්රමුඛ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මේ වන විට ආණ්ඩුව සම්පුර්ණයෙන්ම යටපත් කර ගෙන ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් පවසයි. ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ ජාතික සම්මේලනයද පසුගියදා…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකශ්‍රී ලංකා ආර්ථික ස්ථාවරත්වයේ අභියෝගය අවදානමක..?
ආර්ථික සංවර්ධන වේගය, උද්ධමනය සහ විදේශ සංචිත (රජිත් කීර්ති තෙන්නකෝන්) -විධායක අධ්යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය- ''මේ වසර ආරම්භයේ දී ඉලක්ක ගත කරන ලද 5% ක ආර්ථික උද්ධමනය, ලබා ගත නොහැකි බව…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකලංකාවට ඉහළ ආදායම් රටක් විය හැක්කේ කවදාද..? - සීය 2048 කිව්වේ ඇයි..?
ලෝක බැංකුව විසින් රට රටවල ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව, පහළ, පහළ මැදි, ඉහළ මැදි හා ඉහළ ආදායම් රටවල් ලෙස රටවල් වර්ගීකරණය කරනවා. මෙම වර්ගීකරණය හඳුන්වා දුන්නේ 1988 වසරේදීයි. එම වසරේදී රටවල්…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකෝ ඔයාලගේ හෘද සාක්ෂිය කෝ..?
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබන සතියේ පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය සහ ආරක්ෂක ලේකම් සම්පත් තුහියකොන්තා හමුවීමට බලාපොරොත්තු බව පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසුවා. හේතුව අහලා බැලුවම තමයි ලැජ්ජා…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
විදෙස්ජපානයේ අගමැති ධූරය පළමු වරට කාන්තාවකට
ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නව නායකත්වයට හිටපු ඇමැතිවරියක වන 64 හැවිරිදි සනේයි ටකඉචි පත්වූ බවත්, ඇය මේ මස මැද භාගයේදි එරට පළමු අගමැති ධුරයට පත් වනු ඇති බවත්…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබොරු කියල බලය ගත් රජය අද රටේ අධ්‍යාපනයත් දූ දරු පරපුරත් විනාශ කරනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- කියන්න පුලුවන් උපරිම බොරු කියමින් රටේ ජනතාවත් ගොවි ජනතාවත් වත්මන් රජය අනාථ කර ඇති බවත් මුළු රටම මංමුලා කළ, අන්දවපු මේ රජය අද වන විට අධ්‍යාපන ක්ෂේත්රය විනාශ කිරීමේ යෝජනා පවා…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඋතුර සංවර්ධනය වගේම සංවාදය ද එකට යා යුතුයි
(ආචාර්ය ජෙහාන් පෙරේරා) උතුරේ නව ජවයක් ඇති වී තිබේ. පළාත් පාලන නිලධාරීන් පවසන්නේ, ප්‍රවේශමෙන් යමක් බලාපොරොත්තු වීමට හේතුවක් ඇති බවයි. යුද්ධය අවසන් වීමෙන් පසු සංවර්ධන කටයුතු අතීතයේ ඕනෑම අවස්ථාවකට වඩා…
Lanka Newsweek · 2025 වප් 5 · කියවීමට මිනිත්තු 4