නවතම පුවත්
දැන්වීම
දේශපාලනජනතා ඉල්ලීම් පසෙකලා ආණ්ඩුව ඝාතන සංස්කෘතියක් රටේ ඇති කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මේ වන විට රටත් ජනතාවත් අපේක්ෂා භාංගත්වයට පත් වෙමින් සිටින බවත් වෙනසක් අපේක්ෂාවෙන් අලුත් ක්‍රමයක් වෙනුවෙන් ඡන්දය ලබා දුන් ලක්ෂ ගණනින් ජනතාව අද වඩාත් හොඳ විකල්පයක් වඩාත් ශක්තිමත් ගමන් මාර්ගයක් පළාත්…
Lanka Newsweek · 2025 ඉල් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදේශපාලන විසඳුමක් සඳහා වන කවුළුව බැරෝමීටරය තහවුරු කරයි
- ආචාර්යය ජෙහාන් පෙරේරා - ශ්‍රී ලංකාව නැවතත් වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබේ. වසර ගණනාවක් මගහැරුණු අවස්ථා සහ මන්දගාමී ප්‍රතිසංස්කරණවලින් පසුව, ජනවාර්ගික ගැටුමට කල් පවතින දේශපාලන විසඳුමක් සොයාගැනීමට…
Lanka Newsweek · 2025 ඉල් 4 · කියවීමට මිනිත්තු 6
දේශපාලනශ්‍රී ලංකාවේ අනාගත නායකයා ලෙස ඉන්දියාව විපක්ෂ නායකවරයාට කිරුළ පළඳවයි
මෙම තීරණාත්මක සංචාරයට ලක්ෂ්මන් ෆොන්සේකාත් එක්වෙයි (අචින්ත මධුර) ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. එම සංචාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2025 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවේ විදෙස් වත්කම මල්ල ගම්මන්පිල ලිහා පෙන්වයි
" ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව 2024 වසරේ අප සතුව විදේශ සංචිතය ඩොලර් බිලියන 6ක් විය යුතුයි.එම සංචිත ප්‍රමාණය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කජු කමින් ලෝකෙ වටේ ඇවිදිමින් ගොඩනඟා තිබූණා.2025…
Lanka Newsweek · 2025 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමෙවර වෙඩි උණ්ඩය හොරණට - එක් අයෙකු මරුට
හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ අද (2) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමක් එක් අයෙක් මියගොස් තිබේ. පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුකර ඇති බව වාර්තා වේ. බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව…
Lanka Newsweek · 2025 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ සංවර්ධනය පාතාල සංස්කෘතියට යට කරපු ආණ්ඩුවක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අද වන විට රටේ ජනතාව අපේක්ෂා කළ අලුත් ශ්‍රී ලංකාව නිර්මාණය වී ඇත් ද කියා ගැටලුවක් වී ඇති බවත් නගර සභාවේ බලය, පාර්ලිමේන්තුවේ හා ජනාධිපති බලයත් තියා ගෙන වත්මන් රජය කියපු දේවල්, දෙනවා කිව්ව සහන, පොරොන්දු…
Lanka Newsweek · 2025 ඉල් 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම වහා ආරම්භ කරනු
එය තවදුරටත් පමා කිරීම මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - විපක්ෂ නායක කාර්යාලය ඔම්බූඩ්ස්මන්ට් කෙනෙක් වගේ දුක්ගන්නාරාල කෙනෙක් වගේ විවිධ පාර්ශ්වවල…
Lanka Newsweek · 2025 ඉල් 3 · කියවීමට මිනිත්තු 2
ක්‍රීඩාඉන්දියාවට නැවතත් ක්‍රිකට් ලෝක කුසලානයක් - මෙවර කාන්තා
දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 52කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඉරිදා (2) සමත් විය. නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ඉන්දීය…
Lanka Newsweek · 2025 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොලිස්පති ජගත් විතානගෙන් සමාව ඉල්ලයි
ජගත් විතානට කනගාටුව ප්‍රකාශ කරලා මදී,පොලිස්පති ජනතාවගෙන් සමාව ගන්න ඕනි. තමන්ට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කනගාටුව පලකල බවත් තමන්ට විවිධ කණ්ඩායම්වලින් එල්ලවී ඇති…
Lanka Newsweek · 2025 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොලිස්පති ආණ්ඩුව පාවා දෙයි
" මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සිදු කරනු ලැබුවේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මතයි.මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඇගයීම් සිදු කොට වාර්තා අවසන් කර අවසන්." - පොලිස්පති ප්‍රියන්ත විරසූරිය.…
Lanka Newsweek · 2025 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රජාතන්ත්රවාදය වෙනුවට අද සමාජයේ භීෂණය රජ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයත් සමඟ කෑගල්ලේ මන්ත්‍රීවරුන් තමාට දුරකථන ඇමතුමක් ලබා දී ජනතාවට සේවාවක් කිරිමට වාතාවරණයක් සමාජයේ නොමැති බවට පැවසූ බවත් අද වන විට සමාජයේ භීෂණය රජ වී පාතාල…
Lanka Newsweek · 2025 ඉල් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅභාවප්රාප්ත තායිලන්ත රැජිනියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත තායිලන්තයේ රැජිනිය වූ Sirikit රැජිනිය වෙත අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය. ඒ අද කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලට පැමිණීමෙන් අනතුරුවය. එහි තිබූ…
Lanka Newsweek · 2025 වප් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රජාතන්ත්රවාදය වෙනුවට ආණ්ඩුව ගෙනයන ජවිපේ ඒකාධිපතිවාදය වහා නවතනු
එක පැත්තකින් මිනිමරු සංස්කෘතිය - අනික් පැත්තෙන් ජවිපේ ඒකාධිපතිවාදය - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - පවතින ක්‍රමය වෙනස් කර යුක්තිය සාධාරණත්වය නීතිය රජය යුගයක් ඇති කරණ බවට වත්මන් රජය…
Lanka Newsweek · 2025 වප් 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඇමෙරිකාවේ හෙගස්ටවුන් විහාර කඨින පිංකම නොවැ: 1 – 2 දා...!
මූලිකත්වය මාතර කරපුටුගල ඉන්දරතන නාහිමිගෙන්..! (අශෝක ජයතුංග) ඇමෙරිකාවේ වොෂින්ටන් අගනගරය යාබද මේරිලන්ඩ් ප්‍රාන්තයේ හෙගස් ටවුන් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ 2025 වාර්ෂික කඨින පිංකම මෙම නොවැ: 01 හා 02…
Lanka Newsweek · 2025 වප් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදුස් තොරතුරු පතුරවමින් හා චේතනාන්විතව මගහැරීම් කරමින් අනාථ කර ඇති රටේ ප්රජාතන්ත්රවාදය
- සුනිල් ජයසේකර - - මහ ලේකම් - - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය - සෑම පළාතකටම අදාළව පළාත් සභා ස්ථාපිත කරමින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි වරින් වර මැතිවරණ පැවැත්වීම අපගේ…
Lanka Newsweek · 2025 වප් 31 · කියවීමට මිනිත්තු 6
දේශපාලනආණ්ඩුවේ ඩබල් කැබ් ගැනීම ගැන රවීගෙන් හෙළිදරව්වක්
නිසි ක්‍රමවේදයකට අනුව වාහන ආනයනය කරන්නේ නම් රටට බිලියන 40 ඉතිරි කරන්න පුළුවන් ආණ්ඩුව මේ ගැන අවධානය යොමු කරන් නැත්තේ ඇයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක ප්‍රශ්න කරයි රජය ඩබල් කැබ් රථ 1775ක් මිලදී…
Lanka Newsweek · 2025 වප් 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපාතාලය – ජවිපෙ සහ ලසන්ත ඝාතනය..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2012 ජුනි 15 කටුවන ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ වත්තේ පැවැති දේශපාලන රැස්වීමක ප්‍රධාන අමුත්තා වූයේ වත්මන් සෞඛ්‍ය නලින්ද ජයතිස්සය. ඔහු මුලසුනේ වාඩිවී සිටියේය. එක්වරම…
Lanka Newsweek · 2025 වප් 31 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඉදිරි අයවැයට රවීගෙන් යෝජනා
විපක්ෂයේ රැලියට හැම පක්ශයක්ම එකතුවෙලා ශක්තිමත් විපක්ශයක් හදන්න ඕනේ රටේ ආර්ථිකය ගමන් කරන විදියට ඉදිරියේ ණය ගෙවීම විශාල අර්බුදයක් වෙන්න පුළුවන් පසුගිදා කොළඹදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක මහතා…
Lanka Newsweek · 2025 වප් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇමැති මාරුවෙන් නොපෙනී ගිය බිමල් ආපසු මතු වූ හැටි මෙන්න
(අචින්ත මධුර) මීට මාසයකට පමණ පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝදනයක් සිදු කරනු ලැබූ අතර එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් දරණු ලැබූ වරාය හා සිවිල් ගුවන් සේවා…
Lanka Newsweek · 2025 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමේ වන විටත් පොලිස්පතිවරයා ජගත් විතානගේ මන්ත්‍රී වරප්‍රසාද මෙන්ම පුරවැසි වරප්‍රසාදත් උල්ලංඝනය කරලා
අද වන විට පොලිස්පති පැමිණිලිකරුවන් අපරාධකරුවන් කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩිව අවධාරණය කරයි - වර්තමානයේ පොලිසියේ සමහර ක්‍රියාකාරකම් දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බවත් සමහර විමර්ශන…
Lanka Newsweek · 2025 වප් 29 · කියවීමට මිනිත්තු 2