නවතම පුවත්
දැන්වීම
දේශපාලනඋතුරේ අමතක වූ වින්දිතයන් අතර
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ඔක්තෝබර් 30 වැනි දින, බොහෝදෙනකුට දැන් අමතක වී ඇති බිහිසුණු සිදුවීමකට වසර 35 ක් සැපිරිණි. 1990 දී උතුරේ මුස්ලිම්වරුන් නෙරපාහැරීම සිහිපත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්…
Lanka Newsweek · 2025 ඉල් 10 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසජිත් එක්ක ආණ්ඩු පෙරලන්න බෑ..!
ආණ්ඩුවට බැරි වැඩ විපක්ෂ නායක කරයි සජිත්ගේ ඩීල් එක ජනතාව සමග පමණයි (අචින්ත මධුර) මේ දිනවල අභ්‍යන්තර දේශපාලනය සම්පූර්ණයෙන්ම විපක්ෂ නායකවරයා දෙසට යොමු වී ඇත්තේ, ආණ්ඩුවේ 2026 අයවැය පවා පාර්ලිමේන්තුවට…
Lanka Newsweek · 2025 ඉල් 10 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅයවැය කියලා බොරු විදින්න ඉඩ දෙනු බෑ - විපක්ෂ නායක
ජනාධිපතිවරයා අයවැයක් කියලා බොරු පච මල්ලක් ඉදිරිපත් කළා විසිල් විතරයි - බල්ටි නෑ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ රෙදි ගලවයි - 2026 වසර වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කළ බවත් අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2025 ඉල් 10 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකජාතික අයවැය 2026
ඉදිරි (2026) වසර සඳහා වන මධ්‍යම රජයේ අයවැය පිළිබඳ යෝජනා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. මෙය "ජාතික අයවැය" ලෙස හඳුන්වා ඇතත්, ඇත්ත වශයෙන්ම මෙය මධ්‍යම රජයේ අයවැයයි. අයවැය යෝජනා පිළිබඳව දැනට කෙටියෙන්ම කිව…
Lanka Newsweek · 2025 ඉල් 10 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිපක්ෂ නායකවරයා සෝභිත හිමිගේ 10 වැනි ගුණ අනුස්මරණයට එක වෙයි
මාදුළුවාවේ සෝභිත නාහිමිගේ 10 වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගෙන කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී අද උත්සවයක් පැවැත්විණි. මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරැකියා විරහිත උපාධිධාරීන්ට ලබා දුන් පොරොන්දු වහා ඉටු කරනු
වත්මන් රජය අයවැය දෙකකදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පොරොන්දුව කඩ කර මානසික කෘරත්වයකට ලක් කරා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අනතුරු අඟවයි - ජනාධිපතිවරණයට පෙර අප රටේ රැකියා විරහිත…
Lanka Newsweek · 2025 ඉල් 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිශ්රාමික ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳන්න උපරිම සහාය දෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
B.C පෙරේරා වැටුප් කොමිසම හරහා ක්‍රියාත්මක වූ වැටුප් වැඩි වීම වසර තිහකට අධික කාලයක් නොලැබිම නිසා දැඩි අසරණ වූ ගුරු විදුහල්පති ක්ෂේත්රයේ 85000ක් පමණ අගතියට පත්ව ඇති බවත් සමහරුවන්ට 40000ක විශ්‍රාම…
Lanka Newsweek · 2025 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුරගේ දෙවෙනි අයවැයත් - IMF අයවැයක් විතරයි
පචයෙන් වැජඹීමේ සුපුරුදු උත්සාහය මෙවර අයවැයේද වෙනසක් නෑ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - රට මුහුණ දෙන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු සොයන අයවැයක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මෙවර…
Lanka Newsweek · 2025 ඉල් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිපක්ෂ නායකවරයා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හමුවෙයි
මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අජිත් දෝවාල් මහතා බ්‍රහස්පතින්දා (6) හමු විය. සමුද්‍රීය…
Lanka Newsweek · 2025 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය තුරන් කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබා දෙන්න - විපක්ෂ නායකවරයා ඉන්දියාවෙන් ඉල්ලයි
මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදෙන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා හමුවී…
Lanka Newsweek · 2025 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායකවරයා ඉන්දියාවේ ප්‍රතිපත්ති සහ නවෝත්පාදන සහයෝගීතාව පිළිබඳ NITI Aayog සමඟ සම්බන්ධ වේ
මේ දිනවල නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයේ ජාතික උපාය මාර්ග, නවෝත්පාදන සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා ආයතනික මධ්‍යස්ථානයක් වන NITI Aayog හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්…
Lanka Newsweek · 2025 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායකවරයාගේ ඉන්දියානු සංචාරය - විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවෙයි
සුවිශේෂී සමාජ, ආර්ථික සහ දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු කර ගනියි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර නවදිල්ලි නුවර සිදු කළ සංචාරයේ දී විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 ඉල් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිපක්ෂ නායක වරයා ලෝක් සභා කථානායක ඕම් බිර්ලා හමුවී පාර්ලිමේන්තු සහයෝගීතාව ගැන කතා කරයි..!
පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා හමුවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර…
Lanka Newsweek · 2025 ඉල් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය මන්ත්‍රී ආචාර්ය ශෂී තරූර් හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරයේ තවත් වැදගත් දිනයක් වන අද දිනයේ දී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයකු වු ආචාර්ය ශෂී තාරූර්…
Lanka Newsweek · 2025 ඉල් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්න - විපක්ෂ නායකවරයා ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයෙන් (IARI) ඉල්ලයි
මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නවදිල්ලියේ පූසා හි ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයට (IARI) පැමිණ එහිදී මානව සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම…
Lanka Newsweek · 2025 ඉල් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනචරිත රත්වත්තේ නම් රාජ්‍ය සේවයේ ද්‍රෝහීයා
අල්ලස් කොමිසමේ අත්අංගුවට පත්වූ හිටපු ලේකම් හා උපදේශක චරිත රත්වත්තේ ට ජේ.ආර්. - ප්‍රේමදාස යුගවල තිබූ කාඩ් එක - අන්වර්ථ නාමය ‘වැඩ කරන්නා’ ය. ආණ්ඩුකරණයේ විවිධ තනතුරු හෙබවූ, චරිත රත්වත්තේට ආවේනික…
Lanka Newsweek · 2025 ඉල් 5 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරවී කරුණානායක අය-වැයට යෝජනා දෙයි
විවෘත ආර්ථිකය විවේචනය නොකර ඒ ඔස්සේ ආයෝජන දිරිමත් කර ගැනීමට රජය ක්‍රියා කළ යුතු යැයි හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ ඉදිරි…
Lanka Newsweek · 2025 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නවදිල්ලියේ දී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි
මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් නවදිල්ලියේ පිහිටි මුදල්…
Lanka Newsweek · 2025 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක වරයාගේ ඉන්දියානු සංචාරය - නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනය හමුවී විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා-CII ව්‍යාපාරික සංසදයක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් යෝජනා මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ…
Lanka Newsweek · 2025 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව වෙනුවෙන් - ජනතාව සමග ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි
අද රටේ ඇත්තේ සංවර්ධන යුගයක් නොව වෙඩි පත්තු වෙන යුගයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - මේ මොහොත වන විට මහජන නියෝජිතයන්ගේ ඔවුන්ගේ ජනතා සේවාව ජනතාවට ඵලදායි වන ආකාරයට ක්‍රියාත්මක කිරීම,…
Lanka Newsweek · 2025 ඉල් 4 · කියවීමට මිනිත්තු 2