නවතම පුවත්
දැන්වීම
දේශපාලනජගත් විතාන ගැන කළ ප්‍රකාශයෙන් පොලිස්පතිගේ සළුපට ආපිට අහසට
. ■ පොලිස්පතිගේ ප්‍රකාශය - මන්ත්‍රී ජගත් විතාන මහතාට දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දීලා තියනවා.නමුත් මෙම තර්ජනය ගොඩනැගී ඇත්තේ මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධවලට යම් සම්බන්ධ පුද්ගලයන් සමඟ සහසම්බන්ධකම්…
Lanka Newsweek · 2025 වප් 28 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරජයේ නොහැකියාව - පාතාලය උඩුදුවන්න හේතුවක් වෙලා
රජයේ දුර්වලතාවය නිසා මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට අපරාධ කරන්න දොරටු විවෘත වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - රජයක ප්‍රතිපත්තිය විය යුත්තේ මිනිසා ජීවත් කරවීම වුවත් අද වන විට රටේ…
Lanka Newsweek · 2025 වප් 28 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅද මේ ආණ්ඩුව ඡන්දය වෙනුවට උණ්ඩයත් - ප්රජාතන්ත්රවාදය වෙනුවට පාතාලයත් රජ කරවලා
අද ඡන්දය වෙනුවට උණ්ඩය රජකරවන බවත් කඩුව බයිනේත්තුව උණ්ඩය රජ වී ඝාතන රැල්ලක් ඇති වී මිලේච්ඡත්වය රජ වී ඇති බවත් පළාත් පාලන ආයතනවල සභාපතිවරයාට මහජන දිනයක් පවත්වන්න අධිකරණයේ නඩුවක් අහන්න බැරි බවත් රජයේ…
Lanka Newsweek · 2025 වප් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඉන්දියාවේදී පදක්කම් සටනේ පෙරමුණටම ආපු අපේ කෙල්ලෝ - කොල්ලෝ
තව රන් පදක්කම් 4ක් තිබ්බනම් ඉන්දියාවත් කැලේ වෙන කිසිම රටකට රන් පදක්කම් 1ක් වත් නෑ ඉන්දියාවේ රංචිහිදී ඉරිදා (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනලින්ද සජබයට චරිත සහතික දෙයි - පාතාලය සමග සජබයට කිසිඳු සම්බන්ධයක් නෑ
(අචින්ත මධුර) සජබය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විශේෂ සහතිකයක් ලබා දී ඇති බව මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචණ්ඩ සුළි කුණාටුවක් අත ළඟ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අනතුරු ඇඟවීම් ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමෙන් ඇති වූ ‘මොන්තා’ සුළි කුණාටුව හෙට (28) දිනයේ චණ්ඩ…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනතාවගේ කරපිටින් රජ පුටුවට ගොස් - ඔවුන්ව වෙඩි උණ්ඩයට තල්ලු කරලා
සිවිල් ආරක්ෂක කමිටු 14000ක බලය ගත්ත මාලිමාවට තවම මේ මිනිමරු සංස්කෘතිය නැති කරන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - (අචින්ත මධුර) අද සුරසැප විදින්නේ ජනතාවගේ කරපිටින් රජ…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකශ්රීලංකන් ගුවන් සේවය කෝටි 759ක් පාඩු ලබයි..!
ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පසුගිය (2024/25) මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 7,595ක (කෝටි 759)ක අලාභයක් වාර්තා කර තිබෙනවා. පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන්…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලසන්තට අවසන් ගෞරව දක්වයි
මහජන නියෝජිතයින් කනත්තට තල්ලු කර ප්රජාතන්ත්රවාදයක් බලාපොරොත්තු වෙනු බැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - (අචින්ත මධුර) ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය තරයේ හෙළා දකින බවත් සමාජයේ…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2026 වසරේ මාලිමාවේ ගමන් මඟ.
අනුර මේ දවස්වල තමන්ගේ දෙවෙනි අයවැය ඉදිරිපත් කරන්න බරටම වැඩ.දැනටමත් විසර්ජන පනතත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා.ඇත්තටම මාලිමා ආණ්ඩුවේ පැවැත්ම ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ මේ ඉදිරිපත් කරන…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපාතාල සංස්කෘතිය අවසන් කර - රට සංවර්ධන මාවතට වහා යොමු කරනු
ආණ්ඩුව මහජන නියෝජිතයින් කනත්තට තල්ලු කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (අචින්ත මධුර) මෙරට ජනතාව ක්රමයේ වෙනසක් බලාපොරොත්තු වෙලා 76 වසරක් රට විනාශ කරපු රටාව වෙනස් කරනවා කියා ජවිපේ ආණ්ඩුවක් ගෙන…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජගත් විතාන මහතාගේත් ජීවිතය බිල්ලට නොදී වහාම ආරක්ෂාව ලබා දෙනු
වැලිගම සභාපති ඉල්ලූ ආරක්ෂාව ලබා නොදීම ගැන ආණ්ඩුව වග කිව යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලයි - ජගත් විතාන මහතාගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මතු කරන්න අවස්ථාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින…
Lanka Newsweek · 2025 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2025 අයවැයේ ප්‍රගතිය කොහොමද..?
2025 අයවැය ඉලක්ක කීයක් සපුරා ගත්තාද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 150 වගන්තිය අනුව රජය විසින් වාර්ෂිකව ඒකාබද්ධ අරමුදලින් මුදල් භාවිත කිරීමට විසර්ජන…
Lanka Newsweek · 2025 වප් 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසම සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළව රුහුණු විශ්වවිද්‍යාලයේ 17 වැනි කණ්ඩායම තවම බඳවා ගෙන නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
හෙද, වෛද්‍ය රසායනගාර, ඖෂධවේදී ආදී සම සෞඛ්‍ය ක්ෂේත්රයේ දැනට පේරදෙණිය, කොළඹ, ජපුර, නැගෙනහිර, යාපනය යන විශ්වවිද්‍යාලවල 2025 ජනවාරි බදවා ගැනිම සිදු කළත් රුහුණු විශ්වවිද්‍යාලයේ 17 වැනි කණ්ඩායම එනම් 2023…
Lanka Newsweek · 2025 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොලිස් ඇමතිට දුවන්න දුන් චාමරගෙන් ඉල්ලීමක්
" ඇමති විජේපාල මහතා ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘ලසා’ගේ ඝාතනය පාතාල ක්‍රියාවක් ලෙස කෙලින්ම හුවා දැක්වූවා.එසේ යටගිය දවස ගැන කතා කරනවා නම්,ඇමති විජේපාලගේ ජීවිත කතාව ගැන ද කතා කරන්නත් පූළුවන්. ආනන්ද…
Lanka Newsweek · 2025 වප් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමේක කයිවාරු ආණ්ඩුවක් බව අද මුළු රටම දන්නවා
වත්මන් ජනාධිපතිවරයයි මාලිමාවේ මන්ත්‍රීවරුනුයි මැතිවරණ වේදිකාවේ කියු දේවල් කරනකම් ජනතාව බලා සිටිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - (අචින්ත මධුර) අද ජනතාව වත්මන් රජය වේදිකාවේ කියපු…
Lanka Newsweek · 2025 වප් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනීතියේ ආධිපත්‍ය පාතාලයේ උණ්ඩයට යට වෙලා..!
ආණ්ඩුව පොහොසත් රටක ලස්සන ජීවිතයෙන් - ඝාතන රැල්ලක මිනීමරු සංස්කෘතියකට මාරු වීම වහා නවතනු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - (අචින්ත මධුර) පොහොසත් රටක් ලස්සන ජිවිතයක් රටට පොරොන්දු රටත්…
Lanka Newsweek · 2025 වප් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපියයුරු පිළිකා මාරයාගෙන් අපේ කාන්තාව බේරා ගත යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
පියයුරු පිළිකාව ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන බවත් වාර්ෂිකව රෝගීන් 5000ක් පමණ වාර්තා වන විට මෙය 5%-10%කින් වර්ධනය වන බවත් රෝග හදුනා ගැනීමේ ප්‍රමාද නිසා වාර්ෂිකව මරණ 1000ක් පමණ වන බවත් මෙයට ජීවන…
Lanka Newsweek · 2025 වප් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෝඨාභය පසුපස සෙවනැල්ල වගේ යන අනුර
අනුර කුමාර බලය ගන්නවත් එක්ක ගොඩක් අය වගේම රටේ රාළත් කිව්වේ මේක ගෝඨාභය part 02 පාලනයක් වෙයි කියලයි. රටේ රාළ තවමත් ඉන්නේ ඒ ස්ථාවරයේ.සමහරවිට ගෝඨාභයටත් එහාට ගිහින් නතරවෙන්නත් බැරිකමක් නෑ.දැන් අනුර ඇවිත්…
Lanka Newsweek · 2025 වප් 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනනිර්මාපිත බුද්ධියේ (Generative AI) තර්ජනයන් හා අවස්ථාවන් හඳුනාගෙන මුහුණ නොදුන්නොත් සේවාවන් හැකිලෙනවා
(ජයශ්‍රී ප්‍රියලාල්) වෘත්තීය සමිතිත් ගමනක අවසානය සනිටුහන් කරනවා (නිර්මාපිත බුද්ධිය (Generative Artificial Intelligence) පිළිබඳව නව අදහසක් ඉදිරිපත් කරන ජයශ්‍රී ප්‍රියලාල් මහතා Uni Global යුනි ග්ලෝබල්…
Lanka Newsweek · 2025 වප් 24 · කියවීමට මිනිත්තු 16