නවතම පුවත්
දැන්වීම
දේශපාලනමහින්දගේ 80ට කාල්ටන් ගෙදර දානයක්..!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 80 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන ඉරිදා (16) කාල්ටන් නිවසේ දානමය පිංකමක් පැවැත්විණ. ඊට විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.
Lanka Newsweek · 2025 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමේ රජයේ Logic එක වැඩ කිරීම පසෙකලා පොරොන්දු කඩ කිරීමයි - විපක්ෂ නායක
වත්මන් රජය මැතිවරණ සමයේ 16600ක් වූ ගුරැ සංවර්ධන නිලධාරින්ට ගුරු සේවයේ ස්ථිර පත්වීම් ලබා දෙනවා කියා ඡන්දය ගෙන ඇමතිකම් ගත්තට පසු එවා නොකිරීමේ හේතුව අයි. එම්. එෆ් ගිවිසුම වෙනස් කරනවා කියා දැන් එය ඒ…
Lanka Newsweek · 2025 ඉල් 16 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරටේ සංවර්ධනයට මුදල් නොයොදව IMF ඉලක්ක අභිබවා ඉතුරු කිරීමෙන් ඇති ඵලේ මොකක්ද..? - විපක්ෂ නායක
මෙරට ආර්ථික සංවර්ධන වේගය වර්ධනය කරන්නට අවස්ථාව ඇති බවත් අද වන විට අයි. එම්. එෆ්. ඉලක්ක අභිබවා ගොස් අපේ රට රාජ්‍ය ආදායමක් ලබා ගෙන ඇති බවත් අයි. එම්. එෆ්. එක දළ දේශිය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 15%ක්…
Lanka Newsweek · 2025 ඉල් 16 · කියවීමට මිනිත්තු 3
දේශපාලනප්රජා ශක්ති මුවාවෙන් රට පුරා ගෙන යන ජවිපෙ ඒකාධිපතිත්වය වහා නතර කරනු - විපක්ෂ නායක
වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය ප්‍රජාශක්ති නම් වැඩසටහනක් නිර්මාණය කර රටේ ගම් නගර දියුණු කිරීමේ දුප්පත්කම තුරන් කිරීමේ දැවැනත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පෙන්වා දෙන නමුත් මෙහි අන්තර්ගතය දෙස බලන විට…
Lanka Newsweek · 2025 ඉල් 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආර්ථික වර්ධනය වෙනුවෙන් ජාතික සමගිය උපයෝගී කරගැනීම
- ආචාර්ය්ය ජෙහාන් පෙරේරා - 2026 රජයේ අයවැය බොහෝදෙනා විසින් පිළිගෙන ඇත. ලංකා වාණිජ මණ්ඩලය එය අගය කළ අතර, එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පැවසුවේ අයවැය පෞද්ගලික අංශයට ස්ථාවරත්වයක් ලබාදෙන බවයි. 2022…
Lanka Newsweek · 2025 ඉල් 16 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරජය බෞද්ධ සංස්කෘතික උරුමයනුන් නොසලකා හැර කටයුතු කරනවා - විපක්ෂ නායක
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි පරිච්ඡේදය මගින් ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන බවත් අනෙකුත් සියලුම ආගම්වලට පිරිනැමෙන…
Lanka Newsweek · 2025 ඉල් 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලංකාවේ ළාබාලම මන්ත්‍රීවරියට බූරුවා කියලා බැනලා - මාලිමා සභාපති පිළිගනී
මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙන්න තීරණය කරයි..! පොලිසියටත් පැමිණිලි කරයි..! මම පීඩනයෙන් හිටිය නිසා එහෙම වුනා - මාලිමා සභාපති ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා බැන තර්ජනය කර සභාවෙන් පළවා හැරියේ යැයි…
Lanka Newsweek · 2025 ඉල් 14 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඇමෙරිකාවේ දින 40 කට වැඩි Shutdown එකක්..?
ජනතාවගේ සෞඛ්‍ය ගැන ට්‍රම්ප් නම්‍යශීලී නොවීම තුළ මුදල් පනතක් සම්මත නොවීම ගැටලුවට මුල වේ පඩි නොගෙවන නිසා රාජ්‍ය සේවය අඩපණ වේ පඩි නැතත් වැඩට එන්න.ට්‍රම්ප් ගෙන් තර්ජණ...? (Ashoka Jayatunga) ඔක්තෝබර් මුල…
Lanka Newsweek · 2025 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකවතු කම්කරුවන්ට ගෙවන රුපියල් දෙසීය..!
තේ කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ දෛනික වැටුපට බදු ගෙවන්නන්ගේ අරමුදල් වලින් රුපියල් දෙසීයක මුදලක් එකතු කර තිබෙනවා. මේ රාජ්‍ය මැදිහත්වීම ලංකාවට අලුත් දෙයක්. මීට කලින් බොහෝ විට සිදු වූයේ රජය මැදිහත් වී අවම…
Lanka Newsweek · 2025 ඉල් 14 · කියවීමට මිනිත්තු 7
ව්යාපාරිකඑක බඩුවකට - එක කඩයක්..?
(Janath perera) ලගදි දවසක දුඹුරු සීනී විකිනීමට ඉතිහාසේ පළමු වරට රජයෙන් කඩයක් දාපු විත්තිය ඔයගොල්ලෝ දැක්කා. කර්මාන්ත අමාත්‍යාංශය මගින් තමා මෙය සිදුකරන්නේ. අරමුණ විදියට පැහැදිලි වන්නේ දේශිය දුඹුරු…
Lanka Newsweek · 2025 ඉල් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබුදු දහමට මුල් තැනත් - සෙසු ආගම්වලට නිසි තැනත්
බුදු දහමට මුල් තැනත් සෙසු ආගම්වලට නිසි තැනත් ලබා දී සුරක්ෂිත මාතෘභූමියක් නිර්මාණය කරමු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදුදහමට මූලික ස්ථානය ලබා දී ඇති නමුත්…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපොහොසත් රටක් ලස්සන ජිවිතයක් නොව දුක්ඛිත රටක් අසරණ ජීවිතයක් නිර්මාණය වෙලා - විපක්ෂ නායක
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියා ජනවරම් 3ක ලබා ගත්තත් වත්මන් රජය අද රටේ ජනතාට දුක්ඛිත රටක් අසරණ ජීවිතයක් නිර්මාණය කර ඇති බවත් මේ රජය පසුගිය පාර්ලිමේන්තු අවසන් දිනයේ 2025 අයවැයේ භෞතික…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමීගහකිවුලේ අයවැය UNP එක මාලිමාවට සම්මත කරලා දීලා..?
ජාතික ජන බලවේගයට බලය හිමි මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ අයවැය ද සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් සම්මත කරගෙන ඇත. ජාතික ජන බලවේගයට සභික ධුර නවයක් සහ විපක්ෂයට සභික ධුර දහයක් හිමිව තිබුණද එක්සත් ජාතික පක්ෂයේ…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදෙයියෝ සාක්කි කන්දකැටියෙත් අයවැය පරාදයි
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 4කින් අඟහරුවාදා (12) පරාජයට පත්වුණා.එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 6 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලාලගේ කයිය විතරයි..?
" කෘෂිකර්මාන්තය කඩා වැටුණු රටක අල ලූනු මිල පිළිබඳ සාකච්ඡාවක් මතු වීමෙන් නැවත ගොවියා වගා කටයුතු සඳහා සාර්ථක ලෙස පිවිසිලා තීයනවා ඒ අර්ථයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සාර්ථකයි.පාරිභෝගික ජනතාවට අල ලූනු මිල…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇමෙරිකාවේ මෙිරිලන්ඩ් ප්‍රාන්ත පළමු බෞද්ධ චෛත්‍යට මුල්ගල 23දා..!
හෙගස්ටවුන් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ දී පෙව 11 ට මාතර කරපුටුගල ඉන්දරතන නාහිමි ගේ තවත් ලොකු වැඩක්...! (Ashoka Jayatunga) ඇමෙරිකාවේ අගනගරය වන වොෂින්ටන් යාබද ප්‍රධානම ප්‍රාන්තය වන මේරිලන්ඩ් හි ඉදිවන…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාතලේ දිස්ත්‍රික්කයට අදාළ අයවැය යෝජනා සියල්ල යහපාලන ආණ්ඩුවේ යෝජනා - රෝහිණී කවිරත්න
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය විසින් 2026 අයවැය යෝජනා සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී මාතලේ දිස්ත්‍රික්කයට අදාළ යෝජනා පිළිබඳව…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකඅනුර කුමාරගේ නව ලිබරල් අයවැය
නව ලිබරල් අයවැය සහ රුපියල් සංචිතය අමුතුවෙන් හඳුන්වා දිය යුතු පුද්ගලයෙකු නොවන, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන විසින් රජයේ 2026 අයවැය හඳුන්වා තිබෙන්නේ "අනුර කුමාර දිසානායකගේ නව…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 7
දේශපාලනනූතන ප්රජාතන්ත්රවාදයේ විශිෂ්ටත්ව සන්නාමය ලෙස අප රටේ මැතිවරණ කොමිසම හඳුන්වනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ඉන්දියාව 50 දශකයේ ආදර්ශමත් මැතිවරණ කොමිසම් වැඩසටහනක් ආරම්භ කළත් ලෝකයේ සියලුම ප්රජාතන්ත්රවාදී රටවල මැතිවරණ කොමිසම් අභිබවා ඉදිරියට ඒමට අප රටේ මැතිවරණ කොමිසමට හැකියාව ලැබීම ගැන සතුටු වන බවත් මේ…
Lanka Newsweek · 2025 ඉල් 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවසන්ත සමරසිංහ - ලාල් කාන්ත හවුල ගොවියාට කළ විනාශ..
දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බී ලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවත්, සදහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරිමේ හේතුව මත දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට…
Lanka Newsweek · 2025 ඉල් 10 · කියවීමට මිනිත්තු 1