නවතම පුවත්
දැන්වීම
දේශපාලනආණ්ඩු විරෝධී රැලියට පොල්ල තබා රනිල් ඉන්දියාවට පනී
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (21) උදෑසන කොළඹ, කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ හදිසියේම ඉන්දියාවේ…
Lanka Newsweek · 2025 ඉල් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාවගේ හීන විනාශ කරලා මැති ඇමතිවරු හීන හැබෑ කර ගන්නවා - විපක්ෂ නායක
ජනාධිපතිවරණ මහමැතිවරණ පළාත් පාලන මැතිවරණ සමයේ ජනතාව හීන දැක්කත් ඒ හීන රජය ඉටු කළේ නැති බවත් රු. 9000 විදුලි බිල රු. 6000ට අඩු නොකිරීමට, 33%කින් විදුලි බිල අඩු කිරීම සිදු නොකරන ලද්දේ ඇයි ද කියා…
Lanka Newsweek · 2025 ඉල් 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනටිල්වින් පසුපස හඹා එන්නේ ඔහුගේ ඉතිහාසයයි
ඊයේ (20) ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යුරෝපයේ සංචාරයක් ආරම්භ කළා.පැලවත්ත අරමුදලට තවත් මුට්ටි කාසි ටිකක් එකතු කරගැනීමට සහ මාලිමාවේ බැරිකම න්‍යායායික බොරුවලින් වහන්න අවසන් උත්සාහයත් දරලා එන්න…
Lanka Newsweek · 2025 ඉල් 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපොලිස් සහතික ගන්න NPP ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය ඕනේ - විපක්ෂ නායක සාක්ෂි සහිතව පෙන්වයි
පොලිස් ඇමතිවරයා පැවසූ ආකාරයට ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරුන්ගේ නිර්දේශ චරිත සහතික ලබා ගන්න අවශ්‍ය නැති බව පැවසුවත් මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ගොඩ ග්‍රාමනිලධාරී වසමේ…
Lanka Newsweek · 2025 ඉල් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලලිත්-මහින්ද-මෛත්‍රී සහ බිමල්..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 1994 ජනාධිපති වූ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය වූයේ 1997 දීය. ඒ වෙනකොටත් චන්ද්‍රිකාගේ කැබිනට් මණ්ඩලයේ කැපීපෙනෙන දේශපාලන චරිතය වූයේ මහින්ද රාජපක්ෂය. ඔහු කම්කරු…
Lanka Newsweek · 2025 ඉල් 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනනවීන් රැළිය වර්ජනය කරයි-හේතුව මෙන්න..!
නුගේගොඩ දී සිකුරාදා (21) පැවැත් වෙන ආණ්ඩු විරෝධී විපක්ෂ ජන රැළියට තමා සහභාගී නොවන බව සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර සහ අධි නීතීඥ නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඒ එම රැළියට මහින්ද රාජපක්ෂ ප්‍රධාන…
Lanka Newsweek · 2025 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිශ්රාමිකයන්ගේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් පාර්ලිමෙන්තුව හමුවේ ඉදිරිපත් කරයි
76 වසරක් පුරා ප්රජාතන්ත්රවාදී දේශපාලන ව්‍යුහය තුළ රට ශක්තිමත් කරන්න සුවිශේෂී සේවාවක් කළ විශ්‍රාමික ප්‍රජාව අන්ත අසරණ වී ඇති බවත් වත්මන් රජය 2025 අදියර 3කින් කළ වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක කරන විට…
Lanka Newsweek · 2025 ඉල් 20 · කියවීමට මිනිත්තු 4
දේශපාලන20 - 24 විශ්‍රාම ගිය 154000කගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා - විපක්ෂ නායක
2020 සහ 2024 අතර විශ්‍රාම ලැබූ 154000කට බරපතල හානියක් සිදු වී මූලික හා මානව අයිතිය උල්ලංඝනය කර ඇති බවත් 2025 වැටුප් වැඩි කිරිම 2025, 2026 සහ 2027 යන අදියර 3කින් ක්‍රියාත්මක මොහොතේ 2020 සහ 2024 අතර…
Lanka Newsweek · 2025 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමට හැටයි.. කතා හැටයි..
රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බලංගොඩ සරත් වීරවංශ මහතා විසින් රචිත "මට හැටයි... කතා හැටයි ..." කෘතිය දොරට වැඩුම 2025.11.22 දින සවස 2.30 ට බලංගොඩ සේනක සෙන් සමාගමේ ශ්‍රවණාගාරයේ දි…
Lanka Newsweek · 2025 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදසිනමාවේ නිරූපිත නන්නත්තාරවාදියා - විමල් කුමාරද කොස්තා
ආචාර්ය ධර්මසේන පතිරාජගේ 'අහස් ගව්ව' සිංහල සිනමාවේ දෙවැනි කැරැල්ල ලෙස හැඳින්විය හැකිය. එය අප ජීවිතය තුළ ප්‍රබල කැලඹීමක් ඇති කළා වූ සිනමාපටයක් විය. ඊට හේතු වූයේ එහි ආ ප්‍රධාන චරිත දෙක අපේ ජීවිතවලට ද…
Lanka Newsweek · 2025 ඉල් 20 · කියවීමට මිනිත්තු 4
දේශපාලනත්රීකුණාමලයේ සිද්ධිය ගැන සොයා බලන්න ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජාතික ඒකාග්‍රතා කමිටුවක් ආරම්භ කරන්න - විපක්ෂ නායක
ජාතික ආරක්ෂාව ගැන රජය කතා කරන විට ත්‍රීකුණාමලයේ ජයන්ති විහාරයේ සිදු වූ දේ ජාතික ආරක්ෂාවට හිතකර ද අහිතකර ද කියා ප්‍රශ්න කරන බවත් 1951 එම විහාරස්ථානය ආරම්භ වී 2010 එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරටට විහිළු සැපෙව්වා ඇති - ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට හිමි රැකියා ටික ලබා දෙනු
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - අප රටේ බරපතල ගුරු හිගයක ඇති අවස්ථාවේ ගුරු සංවර්ධන නිලධාරින් වසර ගණනාවක් කැපකිරීම් කර 41 ලක්ෂයකට වැඩි පාසල් දූදරුවන් වෙත අධ්‍යාපනය ලබා දී නිදහස්…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකිරලගහවෙල වෙඩි තැබීමේ යතුරුපැදිය සොයා ගැනේ
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ වෙඩි තැබීමට අදාල වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදිය බටපොල බද්දේගම මාර්ගයේ අම්පෙගම අම්බලම අසල දමාගොස් තිබියදී බද්දේගම පොලීසිය මගින් සඳුදා…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලන21ක මහින්දත් නුගේගොඩට..?
නොවැම්බර් මස 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර ඇති විපක්ෂයේ උද්ඝෝෂණ රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගීවන බව වාර්තාවේ.සිය උපන්දිනය නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබෙන්තොට මුහුදු වෙරළේ මත්දව්‍ය පාර්සලයක්..!
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බෙන්තොට මුහුදු වෙරළේ තිබියදී මත්දව්‍ය අඩංගු පාර්සලයක් බෙන්තොට පොලීසිය විසින් අඟහරුවාදා (18) උදෑසන සොයාගෙන තිබේ. බෙන්තොට සෙන්තාරා හෝටලය පිටුපස මුහුදු වෙරළේ මෙම පාර්සලය තිබූ…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාලිමාව රාජ්‍ය නිළධාරීන්ගේ කොදු කඩන හැටි
මාලිමාවේ අයවැය දෙවෙනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් සම්මත වුනා.තුන්වෙනි වර කියවීමත් ආණ්ඩුවට ගේමක් නැතිව සම්මත කරගන්න පුළුවන්.රටේ රාළ මේ අයවැය සම්බන්ධව දිගටම කිව්වේ මේක අනුරගේ දේශපාලන පැවැත්ම තීරණය කරන…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනත්රීකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට පොලීසිය පැන්නේ ආණ්ඩුවේ උවමනාවටද..?
ආණ්ඩුවට ඩයස්පෝරාව සතුටු කරන්න උවමනාවක් තිබෙන බවනම් පැහැදිලියි - විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් තදින් ප්‍රශ්න කරයි - රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්රමුඛස්ථානයක් හිමිවන බවට…
Lanka Newsweek · 2025 ඉල් 18 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසිංහලෙන් ලියලා තියෙන ලියුමක් කියවා ගන්න බැරි විදේශ ඇමති ගැන රෝහිණී පාර්ලිමේන්තුවේ පතුරු ගහයි
පහුගිය සතියේ පාළු ගේ වලින් බිදිනවා වගේ තත්වයක් තිබුණා. පෞද්ගලික හේතුවක් නිසා මට එන්න බැරි වුණා. නැතුව බයකට ඡන්දය දෙන්න නාවා නොවේ කියලා මම කියන්න ඕනි. මා මිත්‍ර උගත් නීතිඥතුමා අජිත් පී. පෙරේරා මම…
Lanka Newsweek · 2025 ඉල් 18 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවත්මන් රජය ක්ලීන් ශ්‍රී ලංකා කියා හිත මිතුරන්ට භාණ්ඩාගාරය ක්ලීන් කරන්න දීලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මේ වන විට ජනතාව විකල්පයක් අපේක්ෂා කළත් එම විකල්පය නැතිව ජනතා අපේක්ෂා සුනුවිසුනු වී ඇති බවත් ක්ලින් ශ්‍රී ලංකා කියා වැඩපිළිවෙළට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් කර ඇති මොහොතක දුප්පත්කම වැඩි වී ඇති බවත්…
Lanka Newsweek · 2025 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමේක විලි ලැජ්ජ නැති ආණ්ඩුවක් - පාසල් සංවර්ධන නිලධාරීන්
පාසල් සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි ගුරුවරුන් රැවට්ටුවා..! කෝ දෙනවා කියපු තුනෙන් දෙක..? මේ අයව දින 3ක පුහුණුවක් දීල පාර්ලිමේන්තුවට දැන්මේ විපක්ෂ නායකවරයා විතරයි මේ ගැටළු…
Lanka Newsweek · 2025 ඉල් 17 · කියවීමට මිනිත්තු 2