නවතම පුවත්
දැන්වීම
දේශපාලනඑකම විකල්පය සජිත්-රනිල්ගේ උපදේශක ආශු කියයි
විපක්ෂයේ වැඩිම බලය සජබයට ඊළඟ ජනපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් රනිල්ගේ ආශීර්වාදය අවශ්‍යයි නායකයින් දෙදෙනා එකට එක්ව තීන්දුවක් ගත යුතුයි එජාපය-සජබය එක් කිරීමට සජිත් ගත් තීන්දුවට ආචාරය..! 2029 වර්ෂයේ…
Lanka Newsweek · 2025 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායකවරයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ආණ්ඩුවට සියල්ල පහදා දෙයි
පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය ගැන සිදුකළ විශිෂ්ටතම කථාව විපක්ෂ නායකගෙන්..! රණසිංහ ප්‍රේමදාස ඉංග්‍රීසි ඉගෙනගත් හැටි ආණ්ඩුවේ මැති - ඇමතිවරුන්ට කියා දෙයි අධ්‍යාපනය ගැන ඇසිය යුතුම විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 ඉල් 25 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදකුණේ මීළඟ අපේක්ෂකයා විය යුත්තේ සජිත් පමණයි - රනිල්ගේ උපදේශක ආශු මාරසිංහ කියයි
විපක්ෂයේ වැඩිම බලය සජිත්ට..! සජිත් කියන්නේ අවංක නායකයෙක් (අචින්ත මධුර) මීළඟ ජනාධිපතිවරණයේදී දකුණු කඳවුරේ අපේක්ෂකයා විය යුත්තේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පමණක්ම බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා…
Lanka Newsweek · 2025 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඒකාධිපති වියරුවෙන් මාධ්‍ය නිදහසට සහ ප්රජාතන්ත්රවාදයට අත නොතබනු
ඒකාධිපති නිවට පාලනය අවසන් කරමු -විපක්ෂ නායක අවධාරණය කරයි- අප රටේ පොලිස් සහතිකයක් ලබා ගැනීමට වෙන කිසිදු දවසක ක්‍රියාත්මක නොවූ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම ගැන රජයෙන් ප්‍රශ්න කරන විට රජය එය…
Lanka Newsweek · 2025 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපළාත් සභා ක්රමයේ ආරම්භය-විකාශනය සහ අද තත්ත්වය
(සුජීව සෙනරත්) උතුරු නැගෙනහිර දෙමළ කැරළිකරුවන් විසින් වෙනම රාජ්‍යයක් සඳහා ආරම්භ කරන ලද සන්නද්ධ අරගලය නිමා කිරීම සඳහා 1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ රජිව් ගාන්ධි…
Lanka Newsweek · 2025 ඉල් 25 · කියවීමට මිනිත්තු 6
දේශපාලනබොරු කරුණු මත ආබාධිත රණවිරුවන්ගේ සහන කප්පාදු නොකරනු - විපක්ෂ නායක
ඒකීය භාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව දේශපාලන නිදහස ආදිය සුරක්ෂිත වූයේ 30 වසරක කුරිරු යුද්ධය පරාජය කරන්නට වීරෝධාර රණවිරුවන් කළ සුවිශේෂී සේවාව නිසා බවත් ඇස් හිස් මස් ලේ අවයව දන් දුන් මේ රණවිරුවන්ගේ…
Lanka Newsweek · 2025 ඉල් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසැබෑ එජාප පාක්ෂිකයින් එකතු කිරීමේ වැඩ පිළිවෙළ නවීන් බිම්මට්ටමෙන්ම අරඹයි
ඉදිරියේ දි පැවැත්විමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂිකයින් බලමුළු ගන්වා පෙළගැස්විමේ වැඩ පිළිවෙළක් සබරගමු පළාත් හිටපු මහා ඇමති නවීන් දිසානායක මහතා ආරම්භ කර තිබේ. මෙම වැඩ…
Lanka Newsweek · 2025 ඉල් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබයේ ගමන මැද මාවතයි-රටට ඇති එකම විකල්පයයි
විපක්ෂනායක සටන අරඹයි සජබ සියලුම දිස්ත්‍රික්-ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි යා යුතු විකල්ප මාර්ගය පෙන්වා දෙයි මූලිකව ආර්ථිකමය දෘෂ්ටි කෝණයකින් බලන විට රටටත්, පුරවැසියන්ටත් ගෘහ මූලික පවුල් ඒකක සඳහාත්…
Lanka Newsweek · 2025 ඉල් 24 · කියවීමට මිනිත්තු 3
ව්‍යාපාරික2026 අයවැය කොහොමද..? මේ ගැන විද්වතුන් කියන්නේ කුමක් ද..?
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය සති අන්ත ‘කතිකාව’ කාලීන සමාජ සංවාද මාලාවේ 250 වැනි වැඩසටහන පසුගිය ඉරිදා ‘අයවැය කොහොමද ?’ යන තේමාව යටතේ පැවැත්වීය. මෙවර කතිකාවේ සම්පත් දායකයින් ලෙස මහාචාර්ය…
Lanka Newsweek · 2025 ඉල් 24 · කියවීමට මිනිත්තු 13
දේශපාලනවාර්ගික සමානාත්මතාවය ප්‍රායෝගිකව සැබෑ කර ගැනීම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) පළාත් සභා ක්‍රමය නිර්මාණය කළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය අපැහැදිලිකමක සහ දෙගිඩියාවකය. ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රතිපත්ති…
Lanka Newsweek · 2025 ඉල් 24 · කියවීමට මිනිත්තු 5
දේශපාලනදුප්පත්කම ලැජ්ඡාවක් ද..?
සුනිල් හඳුන්නෙත්තිට අස්වැසුමේ සැබෑ අරුත මග හැරුණාද..? (නීතිඥ ගයත්‍රී නවරත්න) අස්වැසුම ප්‍රතිලාභීන් “ලැජ්ජා විය යුතු” බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළ විට සහ ‘අස්වැසුම’ යන ප්‍රධාන…
Lanka Newsweek · 2025 ඉල් 23 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමැතිවරණ වියදම් නියාමන පනතට සිදු කළ යුතුව ඇති සංශෝධන මොනවාද..?
ක්ෂේත්රයේ ප්‍රවීණයින් පෙන්වා දෙයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව‘ කාලීන සංවාද මාලාවේ 251 වැනි කතිකාව පසුගිය දා ‘මැතිවරණ වියදම් නියාමන පනතට සිදු කළ…
Lanka Newsweek · 2025 ඉල් 23 · කියවීමට මිනිත්තු 13
දේශපාලනතොරතුරු පනත සංශෝධන කිරීමේ අවශ්‍යතාවයක් නැහැ
තොරතුරු පනත සංශෝධන කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් කොමිෂන් සභාව මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ඉතා වැදගත් බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර…
Lanka Newsweek · 2025 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනMegafin මේ නැටුවා ඇති නේද..?
(දමිත් පෙරේරා) · Mega Cash-Mega Loan හෙවත් Megafin Lanka (pvt) Ltd යන නයීජිරායනූ ජාතික හොරෙකු විසින් පවත්වා ගෙන යනු ලබන Online ණය මුදල් ලබා දෙන ගණිකා නිවාසයේ සේවය කරන පිරිමි ගණිකාවන් සහ ගැහැණු…
Lanka Newsweek · 2025 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමේ ආණ්ඩුවට ස්ථාවර මිලක් තියා ගොවියට පොහොර සහනාධාරයවත් දෙන්න බෑ - විපක්ෂ නායක
ගොවිජනතාවගේ නිෂ්පාදනවලට නිසි මිලක් අපේක්ෂා කළත් පසුගිය කාලයේ සහ අද දිනත් මේ රජයට එම නිසි මිල ලබා දීමට නොහැකි වී ඇති බවත් බී ලූණු, ලොකු ලූණු, අර්තාලපල්, වට්ටකක්කා සහ වී වගාව ඇතුළු භෝග රැසකට නිශ්චිත…
Lanka Newsweek · 2025 ඉල් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකයිය ගැහුවා කියල ජනතා ගැටළු විසඳෙන්නේ නෑ - විපක්ෂ නායක
අප රටේ දළ දේශිය නිෂ්පාදනයට 52%ක දායකත්වයක් ලබා දෙන ලක්ෂ 11කට වැඩි ව්‍යවසායකයන් ලෙස ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සිටින බවත් මොවුන් ලක්ෂ 45කට ජීවනෝපාය සපයන නමුත් මේ කර්මාන්ත 2022 කාලයේ…
Lanka Newsweek · 2025 ඉල් 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනනිව්යෝර්ක් රෝහලක වෙඩි තැබීමකින් ලාංකික කතකට බරපතල තුවාල..!
(Ashoka Jayatunga) පසුගිය 13 බ්‍රහස්පතින්දා රාත්‍රී 11 ට පමණ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි සෙන්ට් ලූක්ස් රෝහලේ දී ස්පාඤ්ඤ ජාතිකයෙකු එල්ල කොට සිදුවූ වෙඩි තැබීමකින් එරට පදිංචි චාමිකා හතුරුසිංහ නම් ලාංකික…
Lanka Newsweek · 2025 ඉල් 22 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යඔබේ සතුටට-දුකට බලපාන සතුටු හෝමෝන වැඩි කර ගන්නේ කොහොම ද..?
හෝමෝන යනු ඔබේ ශරීරයේ රසායනික පණිවිඩකරුවන් ලෙස හැඳින්වේ. ග්‍රන්ථි මගින් හෝමෝන් ඔබේ රුධිරයට මුදා හැරීමෙන් පසු, ඒවා විවිධ අවයව හා පටක මත ක්‍රියා කර ඔබේ ශරීරය ක්‍රියා කරන ආකාරයේ සිට ඔබට සිතිවිලි…
Lanka Newsweek · 2025 ඉල් 22 · කියවීමට මිනිත්තු 6
දේශපාලනලංකාවේ ජනගහණය උපරිම මට්ටම පහු කරලා ඉවරද..?
පසුගිය (2024) වසරේ දෙසැම්බර් 19 වන දින "සංගණන මොහොතේදී" ලංකාවේ ජනගහණය ලෙස පුද්ගලයින් 21,781,800 දෙනෙකු ගණන් කර තිබෙනවා. ඊට පෙර 2012 සංගණන මොහොතේදී ලංකාවේ ජනගහණය ගණන් ගැනුණේ 20,359,439ක් ලෙසයි. මේ…
Lanka Newsweek · 2025 ඉල් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනතරුණ තරුණියන් 500ක් අතරමං කළ රේන්බෝ ආයතනයට විපක්ෂනායක තරු පෙන්වයි
නීතිඥ සහායත් සජිත්ගෙන්..! තරුණ තරුණියන් වෙනුවෙන් අධිකරණය හමුවේ නඩු..! (අචින්ත මධුර) මේ මොහොත වන විට 500කට අධික පිරිසක් රුමේනියාවේ රැකියා යවනවා කියා රේන්බෝ විදේශ රැකියා ආයතනය විසින් රු. 850000ක්, රු.…
Lanka Newsweek · 2025 ඉල් 21 · කියවීමට මිනිත්තු 2