අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කඩුගින් සෙයිලමට කෘතිය එළිදැක්වීමට ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා එක්වෙයි

කඩුගින් සෙයිලමට කෘතිය එළිදැක්වීමට ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා එක්වෙයි

නෙවිල් පී විද්‍යාරත්න මහතා විසින් රචිත කඩුගින් සෙයිලමට කෘතිය එළිදැක්වීමේ අවස්ථාව පසුගිය දා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු…

නෙවිල් පී විද්‍යාරත්න මහතා විසින් රචිත කඩුගින් සෙයිලමට කෘතිය එළිදැක්වීමේ අවස්ථාව පසුගිය දා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා සහභාගී වූ අතර හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසක් සශභාගී වී සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කඩුගින් සෙයිලමට කෘතිය එළිදැක්වීමට ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා එක්වෙයි | Lanka Newsweek