නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅගමැතිට එරෙහිව ටිරාන් අලස් එක්ක සමන් අතාවුද කළ කුමන්ත්රණය මාට්ටු..!
සිසිර පරණතන්ත්රි එක්ක චන්දන තිලකරත්නත් කුමන්ත්රණයට එක් වෙලා..! අගමැතිගේ දේශපාලන අනාගතය සමන් අතාවුද නිසා අවදානමේ..! (අජිත් වීරසිංහ) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ ජනමාධ්යවේදීන් අතර අරලිය ගහ…
Lanka Newsweek · 2018 පොසොන් 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑජාපයේ අර්බුදය සහ රනිල් ප්රශ්නය..!
“රනිල් වික්රමසිංහ ගෝඨාභය රාජපක්ෂගේ ගැලවුම්කරයාය” “සජිත් ප්රේමදාසට දේශපාලන දෘෂ්ටියක් හෝ ඉදිරි දර්ශනයක් නොමැත” “මෛත්රී-මහින්ද-ගෝඨා-බැසිල්” යනු සිංහල සමාජයේ නායකයෝ පමණය” “එජාපයට විකල්ප නායකයකු…
Lanka Newsweek · 2018 පොසොන් 3 · කියවීමට මිනිත්තු 5
පුවත්අගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්..!
පසු පෙළ මන්ත්රීන් 15ක් ස්වාධීන වෙති..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ක්රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්රීවරුන් පහළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ…
Lanka Newsweek · 2018 පොසොන් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅගමැතිට එරෙහිව ටිරාන් අලස් එක්ක සමන් අතාවුද කළ කුමන්ත්රණය මාට්ටු..!
සිසිර පරණතන්ත්රි එක්ක චන්දන තිලකරත්නත් කුමන්ත්රණයට එක් වෙලා..! අගමැතිගේ දේශපාලන අනාගතය සමන් අතාවුද නිසා අවදානමේ..! (අජිත් වීරසිංහ) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ ජනමාධ්යවේදීන් අතර අරලිය ගහ…
Lanka Newsweek · 2018 පොසොන් 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරුපියල් 69 ලක්ෂයක රත්රන් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට
(නිලන්ති චන්ද්රසේන) ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු රුපියල් හැට නව ලක්ෂ හැට දහසක් වටිනා වටිනා රත්රං තොගයක් සමග කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී රත්රං බිස්කට්…
Lanka Newsweek · 2018 පොසොන් 2 · කියවීමට මිනිත්තු 1
පුවත්කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ
(නිලන්ති චන්ද්රසේන) අද (02) දින කොස්ගම, වැරැල්ලමණ්ඩිය ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ වයස අවුරුදු 34 හා 78 කාන්තාවන් දෙදෙනෙක් වන අතර…

පුවත්එජාප විශ්ව විද්යාල අචාර්යවරුන්ද අගමැතිව අත හරියි..!
උදව් කළ අයට අගමැති සලකන්නේ මැටි පොල් කුඩු ගානට..! මහින්ද රාජපක්ෂ ගෙදර යවා කළේ වරදක් ද කියා හිතෙනවා..! අගමැතිට දේශපාලන-ආර්ථික දැක්මක් නැහැ..! (සූරිය සමරසිංහ) ආණ්ඩුව ගොඩනැගීමට උදව් කළ විශ්ව විද්යාල…
Lanka Newsweek · 2018 පොසොන් 1 · කියවීමට මිනිත්තු 5
පුවත්ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
(නිලන්ති චන්ද්රසේන) අද (01) රාත්රී 7.00 සිට පැය 12ක් පෑලියගොඩ ඇතුළු ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මෙසේ ජල සැපයුම අත් හිටුවන්නේ පෑලියගොඩ, කැලණිය,…
Lanka Newsweek · 2018 පොසොන් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදක්ෂිණ අධිවේගී මාර්ගයේ වම් පස මංතීරුවක් වසා දමයි
(නිලන්ති චන්ද්රසේන) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ගොඩගම අන්තර් හුවමාරු අතර වම් පස මංතීරුවක් අද (01)සිට වසා තැබෙන බව මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්යංශය පවසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙසේ වම්…
Lanka Newsweek · 2018 පොසොන් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාප විශ්ව විද්යාල අචාර්යවරුන්ද අගමැතිව අත හරියි..!
උදව් කළ අයට අගමැති සලකන්නේ මැටි පොල් කුඩු ගානට..! මහින්ද රාජපක්ෂ ගෙදර යවා කළේ වරදක් ද කියා හිතෙනවා..! අගමැතිට දේශපාලන-ආර්ථික දැක්මක් නැහැ..! (සූරිය සමරසිංහ) ආණ්ඩුව ගොඩනැගීමට උදව් කළ විශ්ව විද්යාල…
Lanka Newsweek · 2018 පොසොන් 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
(නිලන්ති චන්ද්රසේන) අද (01) රාත්රී 7.00 සිට පැය 12ක් පෑලියගොඩ ඇතුළු ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මෙසේ ජල සැපයුම අත් හිටුවන්නේ පෑලියගොඩ, කැලණිය,…
Lanka Newsweek · 2018 පොසොන් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්දක්ෂිණ අධිවේගී මාර්ගයේ වම් පස මංතීරුවක් වසා දමයි
(නිලන්ති චන්ද්රසේන) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ගොඩගම අන්තර් හුවමාරු අතර වම් පස මංතීරුවක් අද (01)සිට වසා තැබෙන බව මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්යංශය පවසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙසේ වම්…
Lanka Newsweek · 2018 පොසොන් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගේ චෝදනාවලට උත්තර නොදෙන්නැයි අගමැති එජාපයට නියෝග කරයි..!
(සුජිත් මංගල ද සිල්වා) පුජ්ය මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ 75 වන ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ අදහස් දැක්වීම්වලට කුමනාකාරයකින්වත් ප්රතිචාර පළ නොකරන ලෙස…
Lanka Newsweek · 2018 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
පුවත්දැන් මම වැඩිපුර කියවන්නේ බෞද්ධ පොතපත
මා නේදෝ සබීතා . . . ‘සබීතා’ චිත්රපටයේ රඟපාමින් ඈ ගැනම ගැයූ හැටි මට මතක් වෙනවා. ඒ මීට දශක ගණනාවකට ඉහතදී. ඒ වෙනකොටත් ඇය පාසල් ශිෂ්යාවක්. මේ ඉන්නෙත් ඒ සබීතාම තමයි. ඒත් ඈ දැනුමින්, අත්දැකීමෙන්, වයසින්…
Lanka Newsweek · 2018 වෙසක් 31 · කියවීමට මිනිත්තු 7
දේශපාලනජනපතිවරණයේදී TNA සහය එජාපෙ කිනම් අපේක්ෂකයාටද..?
අගමැතිට TNA සහය අහිමි වන ලකුණු..? (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරනයේදී සිය සහය ලබා දිය හැක්කේ එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වන කිනම් ජනපති අපේක්ෂකයාට ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම, යහ පාලන…
Lanka Newsweek · 2018 වෙසක් 31 · කියවීමට මිනිත්තු 2
පුවත්නිපා වෛරසයෙන් ඉන්දියාවේ 14ක් මරුට
(නිලන්ති චන්ද්රසේන) නිපා වෛරසයෙන් මේ වනවිට දකුණු ඉන්දියාවේ මියගිය පුද්ගලයන් සංඛ්යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදේශ මාධ්ය වාර්තා කරන්නේ මෙම වෛරසය මොළයට දැඩි හානි සිදු කරන දුර්ලභ වෛරසයක් බවයි. මේ…
Lanka Newsweek · 2018 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගේ චෝදනාවලට උත්තර නොදෙන්නැයි අගමැති එජාපයට නියෝග කරයි..!
(සුජිත් මංගල ද සිල්වා) පුජ්ය මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ 75 වන ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ අදහස් දැක්වීම්වලට කුමනාකාරයකින්වත් ප්රතිචාර පළ නොකරන ලෙස…
Lanka Newsweek · 2018 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනපතිවරණයේදී TNA සහය එජාපෙ කිනම් අපේක්ෂකයාටද..?