අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රුපියල් 69 ලක්ෂයක රත්‍රන් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

ලක්ෂ 53ක් වටිනා හෂිස් තොගයක් සමග ඉතාලි ජාතිකයෙක් කොටුවෙයි

(නිලන්ති චන්ද්‍රසේන) ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු රුපියල් හැට නව ලක්ෂ හැට දහසක් වටිනා වටිනා රත්‍රං තොගයක් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී රත්‍රං බිස්කට්…

(නිලන්ති චන්ද්‍රසේන)

ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු  රුපියල් හැට නව ලක්ෂ හැට දහසක් වටිනා වටිනා රත්‍රං තොගයක් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී රත්‍රං බිස්කට් 10 ක් සොයා ගත් අතර එහි බර කිලෝ ග්‍රෑම් 01 ක් බව  රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

මේවා ඉතා සුක්ෂම ලෙස ශරීරය තුළ  සඟවා ඔහු එම රත්‍රන් මෙරටට රැගෙනවිත් තිබේ.

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි  40 හැවිරිදි  පුද්ගලයෙකි.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න