නවතම පුවත්
දැන්වීම
පුවත්“සංස්කෘතික බුක්තිය සියලු ජාතීන්ගේ අයිතියක්”
(සුජිත් මංගල ද සිල්වා) සිය සංස්කෘතිය බුක්ති විඳීමට සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට අවස්ථාව තිබිය යුතු යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අවධාරණය කර සිටියි. ඔහු මේ බව පැවසුවේ අරලිය ගහ මන්දිරය පැවති…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 2
පුවත්“ඉන්ෆුලුවෙන්සා” එන්නතින් පෞද්ගලික රෝහල් ජනතාව ගසා කයි..!
(සුජිත් මංගල ද සිල්වා) “ඉන්ෆුලුවෙන්සා” එන්නත අධික මිලකට අලෙවි කරමින් පෞද්ගලික රෝහල් අසරණ රෝගීන් ගසා කමින් සිටින්නේ යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චෝදනා…

පුවත්කලාව මිනිස්සුන්ට නී රස වෙලා..!
කලාව පිරිහෙන්න හේතුව දේශපාලනයයි..! ආදරයට ආදරය කරන්න ඕනෑ..! මට ඕනෑ හොඳ මනුස්සයෙක් වෙන්න..! රසිකයන්ගේ ආදරය පුජනීයි..! මහේෂ් උයන්වත්ත මේ දිනවල කළු චරිත ඔස්සේ ජනප්රිය වූ තරුවක්. කලක් සහාය…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑජාපයේ සතුටු සිත් ඇත්තෝ ගැන පසු පෙළ හෙළි කරයි..!
“UNP HAPPY FAMILY” (සුමුදු පෙරේරා) රට පුරා සිටින තිස් පන් ලක්ෂයක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින් අතරින් කිසිදු ප්රශ්නයක් නොමැතිව අතිශයින්ම සතුටින් සහ ප්රමෝදයෙන් යුතුව සිටින්නේ සාමාජිකයින් හත් දෙනකු…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරුපියල් මිලියන 47.3ක් සමග තරුණයෙකු අත් අඩංගුවට
(නිලන්ති චන්ද්රසේන) රුපියල් මිලියන 47.3කට අධික වටිනාකමින් යුත් විදේශීය මුදල් තොගයක් රැගෙන සිංගප්පූරුව බලා යාමට තැත් කළ ශ්රී ලාංකිකයෙකු තරුණයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්රී…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඒකාබද්ධයේ පාලනය මහින්දගෙන් ගිළිහෙන ලකුණු..!
මන්ත්රීවරුන් 18ක් මහින්දගේ අණ නොතකා හැරලා..! වාසු-දිනේෂ්-විමල්-උදය මහින්දගේ රැස්වීම මඟ හැරලා..! (රසික මහගෙදර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ප්රතික්ෂේප කරමින් ඒකාබද්ධ විපක්ෂයේ…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
පුවත්“සංස්කෘතික බුක්තිය සියලු ජාතීන්ගේ අයිතියක්”
(සුජිත් මංගල ද සිල්වා) සිය සංස්කෘතිය බුක්ති විඳීමට සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට අවස්ථාව තිබිය යුතු යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අවධාරණය කර සිටියි. ඔහු මේ බව පැවසුවේ අරලිය ගහ මන්දිරය පැවති…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 2
පුවත්“ඉන්ෆුලුවෙන්සා” එන්නතින් පෞද්ගලික රෝහල් ජනතාව ගසා කයි..!
(සුජිත් මංගල ද සිල්වා) “ඉන්ෆුලුවෙන්සා” එන්නත අධික මිලකට අලෙවි කරමින් පෞද්ගලික රෝහල් අසරණ රෝගීන් ගසා කමින් සිටින්නේ යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චෝදනා…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑජාපයේ සතුටු සිත් ඇත්තෝ ගැන පසු පෙළ හෙළි කරයි..!
“UNP HAPPY FAMILY” (සුමුදු පෙරේරා) රට පුරා සිටින තිස් පන් ලක්ෂයක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින් අතරින් කිසිදු ප්රශ්නයක් නොමැතිව අතිශයින්ම සතුටින් සහ ප්රමෝදයෙන් යුතුව සිටින්නේ සාමාජිකයින් හත් දෙනකු…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
පුවත්රුපියල් මිලියන 47.3ක් සමග තරුණයෙකු අත් අඩංගුවට
(නිලන්ති චන්ද්රසේන) රුපියල් මිලියන 47.3කට අධික වටිනාකමින් යුත් විදේශීය මුදල් තොගයක් රැගෙන සිංගප්පූරුව බලා යාමට තැත් කළ ශ්රී ලාංකිකයෙකු තරුණයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්රී…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාප ජ්යෙෂ්ඨයෝ පෙර පාදයේ සෙල්ලමට සැර සෙති..!
පසු පෙළට නායකත්වය දෙන ලකුණු..! (උපුල් බණ්ඩාර) එක්සත් ජාතික පක්ෂ අභ්යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ ඊට අදාළව අනුගමනය කළ යුතු ඉදිරි දේශපාලන පියවර සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්යෙෂ්ඨයින් අතර මේ…
Lanka Newsweek · 2018 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඩෙංගු යළි හිස ඔසවයි..!
(ජයකාන්ත ලියනගේ) දිවයිනේ බොහෝ ප්රදේශයන්ට පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇද හැළුණු ධරානිපාත වර්ෂාව පහව යෑමත් සමග ඩෙංගු වසංගතය ව්යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවට සෞඛ්ය අමාත්යාංශයේ ජාතික ඩෙංගු මර්දන…

පුවත්“මිනිස්සුන්ගේ ජීවන අරගලය මහ බැංකුව තේරුම් ගන්නේ නැහැ”
උද්ධමනය අඩු කරන්න මහ බැංකුවට වුවමනාවක් නැහැ..! ජනපති-අගමැති උපදෙස් මහ බැංකුව නොතකා හැරලා..! (නිලන්ති මානෙල්) රටේ උද්ධමනය පහළ දැමීමේ කිසිඳු අවශ්යතාවයක් හෝ උත්සහයක් ශ්රී ලංකා මහ බංකුවට නැතැයි එක්සත්…
Lanka Newsweek · 2018 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසල්ල දුන් මන්ත්රී ලැයිස්තුව හෙළි කරන්නැයි "කැෆේ" ඉල්ලයි..!
(ජයකාන්ත ලියනගේ) පර්පචුවල් ටෙසරීස් සමාගම හෝ ඊට අනුබද්ධ සමාගම් විසින් මැතිවරණ සදහා හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ආධාර හෝ පරිත්යාග ලබා දී ඇති සංවිධාන හෝ පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ලබා දෙන ලෙස ඉල්ලමින්…
Lanka Newsweek · 2018 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
පුවත්එජාප ජ්යෙෂ්ඨයෝ පෙර පාදයේ සෙල්ලමට සැර සෙති..!
පසු පෙළට නායකත්වය දෙන ලකුණු..! (උපුල් බණ්ඩාර) එක්සත් ජාතික පක්ෂ අභ්යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ ඊට අදාළව අනුගමනය කළ යුතු ඉදිරි දේශපාලන පියවර සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්යෙෂ්ඨයින් අතර මේ…
Lanka Newsweek · 2018 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඩෙංගු යළි හිස ඔසවයි..!
(ජයකාන්ත ලියනගේ) දිවයිනේ බොහෝ ප්රදේශයන්ට පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇද හැළුණු ධරානිපාත වර්ෂාව පහව යෑමත් සමග ඩෙංගු වසංගතය ව්යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවට සෞඛ්ය අමාත්යාංශයේ ජාතික ඩෙංගු මර්දන…
Lanka Newsweek · 2018 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
පුවත්“මිනිස්සුන්ගේ ජීවන අරගලය මහ බැංකුව තේරුම් ගන්නේ නැහැ”
උද්ධමනය අඩු කරන්න මහ බැංකුවට වුවමනාවක් නැහැ..! ජනපති-අගමැති උපදෙස් මහ බැංකුව නොතකා හැරලා..! (නිලන්ති මානෙල්) රටේ උද්ධමනය පහළ දැමීමේ කිසිඳු අවශ්යතාවයක් හෝ උත්සහයක් ශ්රී ලංකා මහ බංකුවට නැතැයි එක්සත්…
Lanka Newsweek · 2018 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
පුවත්සල්ල දුන් මන්ත්රී ලැයිස්තුව හෙළි කරන්නැයි "කැෆේ" ඉල්ලයි..!
(ජයකාන්ත ලියනගේ) පර්පචුවල් ටෙසරීස් සමාගම හෝ ඊට අනුබද්ධ සමාගම් විසින් මැතිවරණ සදහා හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ආධාර හෝ පරිත්යාග ලබා දී ඇති සංවිධාන හෝ පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ලබා දෙන ලෙස ඉල්ලමින්…
Lanka Newsweek · 2018 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
පුවත්අවුරුදු 19 පහළ ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු හෂාන්
(නිලන්ති චන්ද්රසේන) හිටපු ටෙස්ට් ක්රිකට් නායක හෂාන් තිලකරත්න මහතා ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. හෂාන් තිලකරත්න මහතා මීළඟ වයස අවුරුදු 19 න්…
Lanka Newsweek · 2018 පොසොන් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්..!
පසු පෙළ මන්ත්රීන් 15ක් ස්වාධීන වෙති..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ක්රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්රීවරුන් පහළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ…