නවතම පුවත්
දැන්වීම
පුවත්පකිස්ථාන් ක්රිකට් ක්රීඩක සමාන්ගෙන් අලුත් වාර්තාවක්..!
(නිලන්ති චන්ද්රසේන) පකිස්ථාන් ක්රිකට් ක්රීඩක ෆක්හර් සමාන් එක්දින ජාත්යන්තර ක්රිකට් තරගවල ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්රීඩකයා ලෙස වාර්තා අතරට එක විය. සමාන් මෙම වාර්තාව පිහිටුවීමට ඉනිම 21…
Lanka Newsweek · 2018 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
පුවත්ලෝක උරුමය ගෙවන දේශපාලන කරුමය..!
කොටු පවුරයි-ක්රීඩා පිටියයි එක්ක දේශපාලන සූදු කෙළලා..! උරුමය කරුමයක් කරන දේශපාලන කරුමක්කාරයෝ කවුද..? (ජයකාන්ත ලියනගේ සහ සුජිත් මංගල ද සිල්වා) ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත්…
Lanka Newsweek · 2018 ඇසළ 23 · කියවීමට මිනිත්තු 12
පුවත්සිරකරුවන් ළඟ ඇති දුරකථන සෙවීමට විශේෂ උපකරණයක්..!
(නිලන්ති චන්ද්රසේන) බන්ධනාගාරගතව සිටින රැඳවියන් රහසිගතව තමන් ළඟ තබාගෙන ඇති ජංගම දුරකතන හඳුනා ගැනීම සඳහා විශේෂිත උපකරණයක් සවි කිරීම සඳහා මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ. මේ…
Lanka Newsweek · 2018 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
පුවත්දුම්රිය තාක්ෂණික නිලධාරීන් අකුරට වැඩ..!
(නිලන්ති චන්ද්රසේන) දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ඊයේ (22) මධ්යම රාත්රියේ සිට අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. සිය ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැබීමට…

දේශපාලනකළුගඟ ජලාශයට මංගල දියවර ජනපති සුරතින්..!
(නිලන්ති චන්ද්රසේන) කළුගඟ ජලාශයට මංගල දියවර පිරවීම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් අද (23) පෙරවරුවේ සිදුවිය. ලග්ගල පල්ලේගමින් හරස් කරමින් ඉදිකර ඇති මෙම ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාවය ඝන මීටර්…
Lanka Newsweek · 2018 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
පුවත්සිරකරුවන් ළඟ ඇති දුරකථන සෙවීමට විශේෂ උපකරණයක්..!
(නිලන්ති චන්ද්රසේන) බන්ධනාගාරගතව සිටින රැඳවියන් රහසිගතව තමන් ළඟ තබාගෙන ඇති ජංගම දුරකතන හඳුනා ගැනීම සඳහා විශේෂිත උපකරණයක් සවි කිරීම සඳහා මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ. මේ…
Lanka Newsweek · 2018 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
පුවත්දුම්රිය තාක්ෂණික නිලධාරීන් අකුරට වැඩ..!
(නිලන්ති චන්ද්රසේන) දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ඊයේ (22) මධ්යම රාත්රියේ සිට අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. සිය ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැබීමට…
Lanka Newsweek · 2018 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
පුවත්විශේෂ මහ අධිකරණය ගාමිණී සෙනරත්ගෙන් වැඩ අල්ලයි..!
රුපියල් කෝටි 400ක අයථා මුල්ය පරිහරණයක්..! (සුජිත් මංගල ද සිල්වා) මහ පරිමාණ දුෂණ,වංචා සහ අක්රමිකතා පිළබඳව නඩු විභාග කිරීම සඳහා පිහිටුවීමට යන පළමු විශේෂ මහ අධිකරණයේ මුලින්ම විභාග කෙරෙන්නේ හිටපු…
Lanka Newsweek · 2018 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ආශීර්වාදයත් එජාපයට අහිමි වෙයි..!
භික්ෂූන් වහන්සේලා නොසලකා හැරලා..! බෝපිටියේ ධම්මිස්සර නා හිමි කලකිරෙති..! භික්ෂූ පෙරමුණ අවුරුදු තුනකින් කැඳවා නැහැ..! අගමැති-එජාප සභාපති-මහ ලේකම් හමුවෙන්න අවස්ථාවක් නැහැ..! එජාපය මහ සංඝ රත්නයට සලකන…
Lanka Newsweek · 2018 ඇසළ 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනතවත් පාතාල සාමාජිකයෙකුට මරණ දඬුවම..!
(නිලන්ති චන්ද්රසේන) පතල කල්ලි සාමාජිකයෙකු වන මෙහොමඩ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගමා නමැත්තාට අද (20) මරණ දඬුවම නියම කෙරිණි. ඒ තරුණයන් තිදෙනෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ…
Lanka Newsweek · 2018 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී ලංකා – දකුණු අප්රිකා 2 වන ටෙස්ට් තරගය අද ඇරඹේ..!
(නිලන්ති චන්ද්රසේන) තරග දෙකකින් සමන්විත ශ්රී ලංකා – දකුණු අප්රිකා ටෙස්ට් ක්රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය අද (20) ආරම්භ වේ. මෙම තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී.…
Lanka Newsweek · 2018 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
පුවත්විශේෂ මහ අධිකරණය ගාමිණී සෙනරත්ගෙන් වැඩ අල්ලයි..!
රුපියල් කෝටි 400ක අයථා මුල්ය පරිහරණයක්..! (සුජිත් මංගල ද සිල්වා) මහ පරිමාණ දුෂණ,වංචා සහ අක්රමිකතා පිළබඳව නඩු විභාග කිරීම සඳහා පිහිටුවීමට යන පළමු විශේෂ මහ අධිකරණයේ මුලින්ම විභාග කෙරෙන්නේ හිටපු…
Lanka Newsweek · 2018 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
පුවත්එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ආශීර්වාදයත් එජාපයට අහිමි වෙයි..!
භික්ෂූන් වහන්සේලා නොසලකා හැරලා..! බෝපිටියේ ධම්මිස්සර නා හිමි කලකිරෙති..! භික්ෂූ පෙරමුණ අවුරුදු තුනකින් කැඳවා නැහැ..! අගමැති-එජාප සභාපති-මහ ලේකම් හමුවෙන්න අවස්ථාවක් නැහැ..! එජාපය මහ සංඝ රත්නයට සලකන…
Lanka Newsweek · 2018 ඇසළ 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනතවත් පාතාල සාමාජිකයෙකුට මරණ දඬුවම..!
(නිලන්ති චන්ද්රසේන) පතල කල්ලි සාමාජිකයෙකු වන මෙහොමඩ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගමා නමැත්තාට අද (20) මරණ දඬුවම නියම කෙරිණි. ඒ තරුණයන් තිදෙනෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ…
Lanka Newsweek · 2018 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..!
(නිලන්ති චන්ද්රසේන) අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (20) රාත්රි 9.00 සිට පසුදා(21) පෙරවරු 6.00 දක්වා පැය 9 ක කාලයක් කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා…
Lanka Newsweek · 2018 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
පුවත්මානව හිමිකම් සභාපතිනියට එරෙහි ප්රකාශය ගැන පොලිස් පරීක්ෂණයක්..!
අගමැති පොලිස්පතිට නියෝග කරයි-ද්වේශ සහගත ප්රකාශය හෙළා දකියි..! (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියට එරෙහිව කරන ලද ද්වේශ සහගත ප්රකාශය…

දේශපාලනකුලියාපිටිය ජනප්රිය පාසලක හෙරොයින් අලවි කළ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට..!
(නිලන්ති චන්ද්රසේන) කුලියාපිටියේ පිහිටි ජනප්රිය පාසලක ආරක්ෂකයක නිළධාරියෙක් පාසල් වේලාවේදී හෙරොයින් අලෙවි කරමින් සිටියදී අද (18) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන…
Lanka Newsweek · 2018 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
පුවත්බන්ධනාගාර 02ක් මත්ද්රව්යට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට..!
(නිලන්ති චන්ද්රසේන) බන්ධනාගාර 2ක මත්ද්රව්යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යෙදවීමට මත්ද්රව්ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කර තිබේ. මෙලෙස පුනරුත්ථාපන මධ්යස්ථාන බවට පත් කිරීමට තීරණය…