නවතම පුවත්
දැන්වීම
දේශපාලනචන්ද්රිකා මෛත්රීගෙන් කැපෙයි..?
ඇය හමුවීමත් ජනපති වරක් ප්රතික්ෂේප කරලා..! අනවශ්ය මැදිහත්වීම්-ඇඟිලි ගැසීම් කරලා..? (උපුල් බණ්ඩාර) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර…
Lanka Newsweek · 2018 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
පුවත්ක්රිෂාන්ත කුරේ “කළු ගඟයි-මොරගහකන්දයි” නොහඳුනන බව හෙළි වෙයි..!
ලේක්හවුසියෙන් ජනපතිට කුඩම්මාගේ සැලකිලි..! (සුමුදු පෙරේරා) “කළු ගඟ දියවර රැඳවුම් මංගල්ය අද ජනපති අතින් උත්කර්ෂවත්ව” යන ශීර්ෂය යටතේ “දිනමිණ” සඳුදා (23) පුවත්පතේ මුල් පිටුවේ තිබෙන ප්රධාන පුවතට අදාළව…
Lanka Newsweek · 2018 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
පුවත්විශ්වවිද්යාලය කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් වේ..!
මෙවර විශ්වවිද්යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කරන බව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම ප්රකාශ කර සිටි. 2017 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල මත මෙම කඩඉම් ලකුණු…
Lanka Newsweek · 2018 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුහුදු ප්රදේශයේ සුළං වේගය ඉහළට..!
අද (25) මුහුදු ප්රදේශවල සුළං වේගය ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදු රළ ඉහල ය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ ශානිකා දිසානායක මහත්මිය සඳහ කරන…
Lanka Newsweek · 2018 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
පුවත්ක්ෂුද්ර මූල්ය ආයතනවලින් කාන්තාවන් ගත් ණය කපා හැරේ..!
(සුජිත් මංගල ද සිල්වා) පෞද්ගලික මූල්ය ආයතනවලින් කාන්තාවන් ඇතුළු සාමාන්ය ජනයා ලබා ගත් කුඩා පරිමාණයේ ණය මුදල් සඳහා වහාම ක්රියාත්මක වන පරිදි සහන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මේ යටතේ නියඟයෙන්…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
පුවත්ජාතික සමගියේ දේශපාලන සටනට සියල්ලන් පෙරට ආ යුතුයි..!
නව නිදහස් අරගලය අරඹමු..! (සුජිත් මංගල ද සිල්වා) ජාතිවාදයට එරෙහිව ජාතික සමගියේ දේශපාලන සටන විජයග්රහණය කරවීම සඳහා සියලු ජනයා පෙරට ආ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 7
පුවත්බොලිවුඩයේ සරගිනිය "සනී ලියෝන්"ගේ ජීවිත කතාව හෙළි කෙරේ..!
සනී ලියොන්ගේ ජීවිත කතාව සනී ලියොන් මේ වන විට බොලිවුඩයේ වැඩි වශයෙන් කතාබහට ලක් වී සිටින නිළියක්. ඉන්දීය සම්භවයක් සහිත කැනේඩියානු ජාතික සනී ලියොන් වර්තාමානයේදී සරාගී බොලිවුඩ් නිළියක ලෙස ප්රරසිද්ධියට…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 4
පුවත්ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී පුද්ගලයින් විශාල පිරිසක් මරුට..!
(නිලන්ති චන්ද්රසේන) ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් තවත් සිය ගණනක් අතුරුදන්වී ඇති බව වාර්තා වේ. මෙලෙස බිඳී ගොස් ඇත්තේ ගිණිකොනදිග ලාඕසයේ ඇටාපියු ප්රදේශයේ පිහිටි…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
පුවත්මහින්ද රාජපක්ෂ ගාලු උරුමය නොතැකූ හැටි මෙන්න..!
ගාලු උරුමයට ගෙවන්න වෙන කරුමය ගැන කලින්ම කරුණු කියලා..! (සුජිත් මංගල ද සිල්වා) ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දක්වමින්…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 3
පුවත්හෙරොයින් පැකට් 22ක් සමග කාන්තාවක් උසාවි භුමියේ..!
(නිලන්ති චන්ද්රසේන) අද (24) ගල්කිස්ස අධිකරණ සංකීර්ණයට පැමිණි කාන්තාවක් ළඟ තිබී හෙරොයින් පැකට් 22 ක් සොයා ගෙන තිබේ. අදාළ කාන්තාව පිලිබඳ සැක මතුවීමෙන් පසු එම කාන්තාව පරික්ෂාවට ලක කර ඇති අතර පසුව එම…

පුවත්රු.මිලියන 17 අධික වටිනා විදෙස් මුදල් සමග ලාංකිකයින් 2ක් රේගු දැලේ..!
(නිලන්ති චන්ද්රසේන) රුපියල් 17,713,793ක් වටිනා විදෙස් මුදල් ද ඇතුළුව මුදල් තොගයක් සමග ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේදී රේගු භාරයට පත්වී තිබේ. එම මුදල් නීති විරෝධී ලෙස…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
පුවත්ඉන්දික ගිනිගේ ජිවිතක්ෂයට..!
ජනප්රිය නළුවෙකු සහ ගායකයකු ද වන ඉන්දික ගිනිගේ මහතා ඊයේ රාත්රීයේ (23) අභාවප්රාප්ත වී ඇත. මිය යන විට විට ඔහු 37 වැනි වියේ පසුවිය. ඔහු මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව ශ්රි ලංකා…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
පුවත්නවීන් එජාපයට ජීවන හුස්ම පිඹී-දුක්ගන්නාරාළට අඳියි..!
අසාධාරණයට-නොසලකා හැරීමට-කලකිරීමට ලක්වූ පාක්ෂිකයින් ඒකරාශී කෙරේ..! (රසික මහගෙදර) 2018 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදුන් සහ නාම යෝජනා ලබා දුන්නත් සභික ධූර ලබා නොදීම…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
පුවත්ක්ෂුද්ර මූල්ය ආයතනවලින් කාන්තාවන් ගත් ණය කපා හැරේ..!
(සුජිත් මංගල ද සිල්වා) පෞද්ගලික මූල්ය ආයතනවලින් කාන්තාවන් ඇතුළු සාමාන්ය ජනයා ලබා ගත් කුඩා පරිමාණයේ ණය මුදල් සඳහා වහාම ක්රියාත්මක වන පරිදි සහන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මේ යටතේ නියඟයෙන්…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
පුවත්ජාතික සමගියේ දේශපාලන සටනට සියල්ලන් පෙරට ආ යුතුයි..!
නව නිදහස් අරගලය අරඹමු..! (සුජිත් මංගල ද සිල්වා) ජාතිවාදයට එරෙහිව ජාතික සමගියේ දේශපාලන සටන විජයග්රහණය කරවීම සඳහා සියලු ජනයා පෙරට ආ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 7
පුවත්මහින්ද රාජපක්ෂ ගාලු උරුමය නොතැකූ හැටි මෙන්න..!
ගාලු උරුමයට ගෙවන්න වෙන කරුමය ගැන කලින්ම කරුණු කියලා..! (සුජිත් මංගල ද සිල්වා) ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දක්වමින්…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 3
පුවත්හෙරොයින් පැකට් 22ක් සමග කාන්තාවක් උසාවි භුමියේ..!
(නිලන්ති චන්ද්රසේන) අද (24) ගල්කිස්ස අධිකරණ සංකීර්ණයට පැමිණි කාන්තාවක් ළඟ තිබී හෙරොයින් පැකට් 22 ක් සොයා ගෙන තිබේ. අදාළ කාන්තාව පිලිබඳ සැක මතුවීමෙන් පසු එම කාන්තාව පරික්ෂාවට ලක කර ඇති අතර පසුව එම…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරු.මිලියන 17 අධික වටිනා විදෙස් මුදල් සමග ලාංකිකයින් 2ක් රේගු දැලේ..!
(නිලන්ති චන්ද්රසේන) රුපියල් 17,713,793ක් වටිනා විදෙස් මුදල් ද ඇතුළුව මුදල් තොගයක් සමග ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේදී රේගු භාරයට පත්වී තිබේ. එම මුදල් නීති විරෝධී ලෙස…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
පුවත්නවීන් එජාපයට ජීවන හුස්ම පිඹී-දුක්ගන්නාරාළට අඳියි..!
අසාධාරණයට-නොසලකා හැරීමට-කලකිරීමට ලක්වූ පාක්ෂිකයින් ඒකරාශී කෙරේ..! (රසික මහගෙදර) 2018 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදුන් සහ නාම යෝජනා ලබා දුන්නත් සභික ධූර ලබා නොදීම…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
පුවත්කළුගඟ ජලාශයට මංගල දියවර ජනපති සුරතින්..!
(නිලන්ති චන්ද්රසේන) කළුගඟ ජලාශයට මංගල දියවර පිරවීම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් අද (23) පෙරවරුවේ සිදුවිය. ලග්ගල පල්ලේගමින් හරස් කරමින් ඉදිකර ඇති මෙම ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාවය ඝන මීටර්…
Lanka Newsweek · 2018 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1