නවතම පුවත්
දැන්වීම
පුවත්කොටස් වෙළඳ පොළත් පසු බසී..!
(නිලන්ති චන්ද්රසේන) පසුගිය වසරේ මුල් මාස 05ට සාපේක්ෂව මෙරට කොටස් වෙළෙඳපොළ ඒකක 6398ක් 4.1%කින් පහළ ගොස් ඇති බව මුදල් අමාත්යංශය පවසයි. රාජ්ය මූල්ය තත්ත්වය පිළිබඳව වසර මැද වාර්තාව පාර්ලිමේන්තුවට…
Lanka Newsweek · 2018 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
පුවත්බස්නාහිර පළාත් සෞඛ්ය සේවා නිලධාරිනියන් වැඩ වරති..!
(නිලන්ති චන්ද්රසේන) බස්නාහිර පළාත් පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියන් අද (18) සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන්නේ ජ්යේෂ්ඨ පවුල් සෞඛ්ය නිලධාරිනියන්…
Lanka Newsweek · 2018 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකුලියාපිටිය ජනප්රිය පාසලක හෙරොයින් අලවි කළ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට..!
(නිලන්ති චන්ද්රසේන) කුලියාපිටියේ පිහිටි ජනප්රිය පාසලක ආරක්ෂකයක නිළධාරියෙක් පාසල් වේලාවේදී හෙරොයින් අලෙවි කරමින් සිටියදී අද (18) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන…
Lanka Newsweek · 2018 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
පුවත්බන්ධනාගාර 02ක් මත්ද්රව්යට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට..!
(නිලන්ති චන්ද්රසේන) බන්ධනාගාර 2ක මත්ද්රව්යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යෙදවීමට මත්ද්රව්ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කර තිබේ. මෙලෙස පුනරුත්ථාපන මධ්යස්ථාන බවට පත් කිරීමට තීරණය…
Lanka Newsweek · 2018 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
පුවත්කොටස් වෙළඳ පොළත් පසු බසී..!
(නිලන්ති චන්ද්රසේන) පසුගිය වසරේ මුල් මාස 05ට සාපේක්ෂව මෙරට කොටස් වෙළෙඳපොළ ඒකක 6398ක් 4.1%කින් පහළ ගොස් ඇති බව මුදල් අමාත්යංශය පවසයි. රාජ්ය මූල්ය තත්ත්වය පිළිබඳව වසර මැද වාර්තාව පාර්ලිමේන්තුවට…
Lanka Newsweek · 2018 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබස්නාහිර පළාත් සෞඛ්ය සේවා නිලධාරිනියන් වැඩ වරති..!
(නිලන්ති චන්ද්රසේන) බස්නාහිර පළාත් පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියන් අද (18) සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන්නේ ජ්යේෂ්ඨ පවුල් සෞඛ්ය නිලධාරිනියන්…
Lanka Newsweek · 2018 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
පුවත්උසස් පෙළ පෞද්ගලික පන්ති 31 දා මධ්යම රාත්රියෙන් අවසන්..!
(නිලන්ති චන්ද්රසේන) මෙවර උසස් පෙළ විභාගයේ පෞද්ගලික පන්ති පැවැත්වීම මේ මස 31 වන දා මධ්යම රාත්රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ මස 31 වෙනිදා මධ්යම රාත්රියෙන් පසු…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅපේක්ෂකයා ගෝඨා නොව තමා බව මහින්ද අවධාරණය කරයි..!
කවුරු කුමක් කිව්වත් ඊළඟට එන්නේ තමා බව ගෝඨා අඟවයි..! සියලු මාධ්ය යට ගැසූ මහින්ද-ගෝඨා පළමු ගැටුම් ජවනිකාව මෙන්න..! (සුමුදු පෙරේරා) රටේ ඊළඟ පාලකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නොව තමා…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
පුවත්ප්රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම්..!
විමල් වීරවංශටත් “ටිකට්” එක ඇදෙන ලකුණු..? (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේ අශීලාචාර සහ අශෝභන ලෙස නොකඩවා හැසිරුණු ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර මහතාට…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
පුවත්ගැමියකු මැරූ පළියට ඉන්දුනීසියානුවන් කිඹුලන් 300ක් මරලා..!
කලහකාරී ගම් වැසියන් පිරිසක් ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි පිහිටි රක්ෂිත භූමියක සිටි කිඹුලන් තුන්සියයකට ආසන්න ප්රමාණයක් මරාදමා තිබේ. රක්ෂිත භූමියට ගිය ගම් වැසියෙක් කිඹුල් ප්රහාරයකින් මිය යාම හේතුවෙන්…

දේශපාලන“මහින්දගේ කෝටි 39 අයථා චෙක් ගනුදෙනුවේ පරීක්ෂණ නතර කර නැහැ”
“සන්ඩේ ටයිම්ස්” පුවත ගැන අගමැති තතු පහදයි..! (සුජිත් මංගල ද සිල්වා) 2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
පුවත්උසස් පෙළ පෞද්ගලික පන්ති 31 දා මධ්යම රාත්රියෙන් අවසන්..!
(නිලන්ති චන්ද්රසේන) මෙවර උසස් පෙළ විභාගයේ පෞද්ගලික පන්ති පැවැත්වීම මේ මස 31 වන දා මධ්යම රාත්රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ මස 31 වෙනිදා මධ්යම රාත්රියෙන් පසු…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
පුවත්අපේක්ෂකයා ගෝඨා නොව තමා බව මහින්ද අවධාරණය කරයි..!
කවුරු කුමක් කිව්වත් ඊළඟට එන්නේ තමා බව ගෝඨා අඟවයි..! සියලු මාධ්ය යට ගැසූ මහින්ද-ගෝඨා පළමු ගැටුම් ජවනිකාව මෙන්න..! (සුමුදු පෙරේරා) රටේ ඊළඟ පාලකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නොව තමා…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
පුවත්ප්රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම්..!
විමල් වීරවංශටත් “ටිකට්” එක ඇදෙන ලකුණු..? (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේ අශීලාචාර සහ අශෝභන ලෙස නොකඩවා හැසිරුණු ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර මහතාට…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
පුවත්ගැමියකු මැරූ පළියට ඉන්දුනීසියානුවන් කිඹුලන් 300ක් මරලා..!
කලහකාරී ගම් වැසියන් පිරිසක් ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි පිහිටි රක්ෂිත භූමියක සිටි කිඹුලන් තුන්සියයකට ආසන්න ප්රමාණයක් මරාදමා තිබේ. රක්ෂිත භූමියට ගිය ගම් වැසියෙක් කිඹුල් ප්රහාරයකින් මිය යාම හේතුවෙන්…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
පුවත්“මහින්දගේ කෝටි 39 අයථා චෙක් ගනුදෙනුවේ පරීක්ෂණ නතර කර නැහැ”
“සන්ඩේ ටයිම්ස්” පුවත ගැන අගමැති තතු පහදයි..! (සුජිත් මංගල ද සිල්වා) 2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
පුවත්ශ්රේණි විභාගය අසමත් විදුහල්පතිවරුන් දකුණේ පාසල්වල වැඩ ආවරණයට යොදවලා..!
ඇල්පිටිය කලාපයේ විදුහල්පති පුරප්පාඩු 35ක්..! (ජයකාන්ත ලියනගේ) ඇල්පිටිය අධ්යාපන කලාපයේ විදුහල්පති තනතුරු පුරප්පාඩු තිස් පහකට (35) කට වැඩි ප්රමාණයක් පවතින බව ඇල්පිටිය කළාප අධ්යාපන කාර්යාලයට සම්බන්ධ…
Lanka Newsweek · 2018 ඇසළ 16 · කියවීමට මිනිත්තු 2
පුවත්දකුණේ අධ්යාපන ඇමති නිල නිවස ගරා වැටිලා..!
(ජයකාන්ත ලියනගේ) දකුණූ පළාත් අධ්යාපන අමාත්ය චන්දිමා රාසපුත්ර මහතා පදිංචි ගාල්ල, ලබුදූවේ පිහිටි නිල නිවාසයේ වහල දිරාපත් වී සිවිලිම කඩා වැටීමට ආසන්න තත්වයකට පත්ව තිබෙන බව පළාත් පාසල් ඉංජිනේරු අංශය…

දේශපාලනශ්රේණි විභාගය අසමත් විදුහල්පතිවරුන් දකුණේ පාසල්වල වැඩ ආවරණයට යොදවලා..!